අඩෝ මම එහෙම බලන්නේ නැ බන්. අපේ ගෙදර කැමරා එකකුත් ඒ පැත්තට දාල තියනවා. අඩුම තරමේ මම එකේ රෙකෝඩ් වත් බැලුවේ නැහැ. ඕව පහත් වැඩ බන් .
හැබයි ඕකුන් කැලේ අතල් දන්නා ගිහින් වෙලාවක කුනකටුවෙකුට කියල කවා ගන්නවා. එකනම් සිකුරුයි.

නාකියා කෝල් කරන්න කලින් උබ කෝල් කරලා කියපං උ බොරුවට කෝල් කරයි කියල

නාකියා කෝල් කරන්න කලින් උබ කෝල් කරලා කියපං උ බොරුවට කෝල් කරයි කියල

නාකියා කෝල් කරන්න කලින් උබ කෝල් කරලා කියපං උ බොරුවට කෝල් කරයි කියල
uba puluwannam camerakaranayen sahayogaya diyan

උඹ උන්ගෙන් කප්පම් ගනින් පැයට චාජ් එක කියලා. සීයාට පුටුවකුයි පත්තරේකුයි අරන් දියන්.
මතක ඇතුව පත්තරේ මැද හිලක් හදපන් අවට සිරි නරඹන්න..

ඔය ලදු කැලෑව සුද්ද කරලා එතන පොඩි room එකක් හදලා ticket කැඩුවා නම් සල්ලි හොයන්න තිබුනා.

සජීවී දර්ශනත් එකක් ඕව මොනවද බන්අඩෝ මට Naughty America ඔය මොකටත් වඩා සැපයි . ලොල්