ලපයට votes අඩුවෙලානේ

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    “රනිල් දිනනවෝ”, “අනේ මේ බලන්නකෝ මෙන්න මේමයි දිනන්නේ”, “ අනේහ් අයියෝ අනේහ්” “ලපයට වෝට්ස් අඩුවෙලාහ්, අනේ”

    ගගා විනාඩි දහයකට එක ත්‍රෙඩ් එක ගානෙ දානවා.

    මොන කරුමයක්ද යකෝ මේක. ඔව් ඔව් රනිල් තමා දිනන්නේ. සීලරතන දෙක. නාමල් තුන. ලපයා 8 වෙනියා. 🙁

    දැන් වත් අඬන්නෙ නැතුව ඉඳපන්කො. ලපයා 8 වෙනියා නිසා අපිනෙ අඬන්නෝන. 🙈
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අඩො නො....
    ඒ මොකො බං ඒ...
    සජියට චන්දෙ දෙන වුනුත් ටුවිටර් ඉන්නවද?
    අනුරට දෙන එවුන් ඉන්නවා නම් සජිත්ට දෙන එවුනුත් ඉන්නවා බන් මොකෝ සජිත් ට Team එකක් හරි ඉන්නවා අනුරට ඉන්නේ හරක් රැළක් නේ
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    “රනිල් දිනනවෝ”, “අනේ මේ බලන්නකෝ මෙන්න මේමයි දිනන්නේ”, “ අනේහ් අයියෝ අනේහ්” “ලපයට වෝට්ස් අඩුවෙලාහ්, අනේ”

    ගගා විනාඩි දහයකට එක ත්‍රෙඩ් එක ගානෙ දානවා.

    මොන කරුමයක්ද යකෝ මේක. ඔව් ඔව් රනිල් තමා දිනන්නේ. සීලරතන දෙක. නාමල් තුන. ලපයා 8 වෙනියා. 🙁

    දැන් වත් අඬන්නෙ නැතුව ඉඳපන්කො. ලපයා 8 වෙනියා නිසා අපිනෙ අඬන්නෝන. 🙈
    :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අඩො නො....
    ඒ මොකො බං ඒ...
    සජියට චන්දෙ දෙන වුනුත් ටුවිටර් ඉන්නවද?

    ඉංග්‍රීසි බැරුව ගොත ගහන මාස් පඩි කාරයො ට්විටර් එන්නේ නෑ.
    බිස්නස් කරන උන් තමයි කැපිටලිස්ට් ආණ්ඩුවක වටිනාකම දන්නේ. සජබ ටීම් එක හොඳයි.
     
    • Haha
    Reactions: hrm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    මේ ලංකාවේ සෝෂල් මිඩියා වල උන්ගේ තව පොරක් කරගෙන ඉන්න පිස්සෙක් තමයි මේ . :lol:
    මූ නම් අර අරගලේ දවස් වල කොටි පෝස්ටරයක් උස්සන් යනකොටම මට තේරුණා මොකක් හරි කරල හයිලයිට් වෙන්න යන බුරුවෙක් කියලා ...

    අරගලේ පටන් ගන්න කාලේ හිගන්නා වගේ හිටිය එකා දැන් video කරන විදිය බැලුවම පෙන්වා සෑහෙන දියුණු වෙලා කියලා කරන තැනේ ඉදන් .. මුන්ගේ හම්බ කිරීම තියෙන්නේ එළියේ ප්‍රශ්න වැඩිවෙන තරමට . ඉතින් මිනිස්සුන්ට නැති ප්‍රශ්න හරි ඔලුවට දාල එළියේ ප්‍රශ්න වැඩි කියලා පෙන්නල ඒවා ගැන කියවන එක තමයි මුන්ගේ ආදායම . එකට එළියේ හැමතිස්සෙම ප්‍රශ්න තියෙන්න ඕනේ . මිනිස්සු පාරේ ඉන්න ඕනේ .
    ඔය බුරුස්ල ටික කොහොමත් උද්ඝෝෂණ කරයි. මොකා හිටියත් කුණු වතුර ටික නාල පොලු පාරවල් ටික හම්බ වෙයි