Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    Ai dan hitapu pabaya honda welada?
    මෙත්‍රී පබයා උනාට උගේ කාලේ සතුටින් ජීවත් උනා🤣

    ලපයා වැඩක් නොකර ඉන්න තරමට හොදයි
    ඌට කරගන්නත් බෑ කට විතරයි පිම්පියගේ🤣
    ------ Post added on Jul 12, 2022 at 8:53 AM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    ලපයගේ මේ සැරෙත් සිහිනය බොද වුනා🤣.මෙත්‍රී ජනාධිපති සජිත් අගමැති🤣.අයියෝ ලපයෝ වනිතා කටයුතු එක දෙන්නද උබට🤣
    ලපය කොහොම හරි අගමැති කරන්න ඕන.
    මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕන.
    ඇති එකාගෙන් අරන් නැති එකාට දෙන්න ඕන.



    අර මෙට්ටයක් එක්ක ඇඳක් දැකපු නැති එවුන් කොච්චර හිටියද
    අර පුල් එකක් දැකපු නැති එවුන්, පුල් එකේ නාන කොට සබන් ගාල ගඟේ බහින එවුන්, මිනිස්සු පව්
    සොපාවක් දැකපු නැති එවුන්

    බලන් ගියාම ලංකාවේ මිනිස්සු හරි පව්.

    ගොඩක් දේවල් නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද කියල හිතෙනකොට පුදුම කලකිරීමක් තියෙන්නේ


     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ලපය කොහොම හරි අගමැති කරන්න ඕන.
    මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕන.
    ඇති එකාගෙන් අරන් නැති එකාට දෙන්න ඕන.



    අර මෙට්ටයක් එක්ක ඇඳක් දැකපු නැති එවුන් කොච්චර හිටියද
    අර පුල් එකක් දැකපු නැති එවුන්, පුල් එකේ නාන කොට සබන් ගාල ගඟේ බහින එවුන්, මිනිස්සු පව්
    සොපාවක් දැකපු නැති එවුන්

    බලන් ගියාම ලංකාවේ මිනිස්සු හරි පව්.

    ගොඩක් දේවල් නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද කියල හිතෙනකොට පුදුම කලකිරීමක් තියෙන්නේ
    සමාජවාදී පොන්නයෝ ආවම තේරෙයි අවුරුදු 30 ට අඩු පොඩි පොන්නයොන්ට කරගත්ත මෝඩකම🤣