ලපයා ගමේ ගිහින් ඉවරයි !!

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    jvp ආන්ඩුවෙ හිටිය නැත්නම් මේ වෙද්දි මිනිස්සු පාරට ගෙනල්ල පරවල් වහල සෑහෙන ප්‍රශ්නයක් ඇති කරනව.
    තමුසෙගෙ ෆාමසිය කොහෙද තියෙන්නෙ? මේ ටිකේ ටිකක් පරිස්සමින් නඩු හොයනව. පොඩි Plugs ළඟ ළඟ දෙසැරයක් ගැහුවා ඇතුලේ තප්ප වන්න, හයිකෝට් දාලා ගන්නත් බැහැ.

    මම මේ කියන්නෙ Gabica/ Gabix වගේ දේවල් ගැන එහෙම නෙවේ. පොඩි ඒවා හොයන්නෙ නැහැ 54 ගහන්න කට්ටිය හොයන්නෙ. ලොකුවට කියන්න බැහැ. අඩුම Ointment එකක් වත් දෙන්න එපා Rx එකක් නැතුව ටියුබ් එක පෙන්නුවට. Domperidone වත් දෙන්න එපා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    උඹට IMF එකෙන් කියක් ගෙවනවද මේ කුණුගොඩ අවුසන්න...??
    ඔයත් ආසෙයි අන්රට
    @shenat

    පොන්න වේස...
    කැත කළු මිටි....
    කට කුණු ගඳ.....
    කැරි සිංහලුන්ට මාර වැඩේ උනේ!!

    tuUkmnl.gif
    මන් හිතන්නේ මුගේ ජනාධිපති අල්ලා වෙන්නෝනේ
    ආර්යාව අයිසා
    ------ Post added on Nov 6, 2025 at 2:38 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Ow ublge namal putha nn rata hduwane plyn bn yna
    අන්රයියාගේ තවත් රාවණා පුතෙක්
    අනුර මලොත්ද බන් හරිනි ජනාධිපති වෙන්නේ?
     
    • Haha
    Reactions: supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    මේවා අවුරුදු හැත්තෑ ගානාක අවිධිමත් කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිවල ප්‍රතිඵල
    අවුරුද්දෙන් සියල්ල වෙනස් කරන්න බෑ
    ටිපර් නොවී හිටු
    2029 වෙද්දි බලපං සංවර්ධනය කියන්නේ මොකක්ද කීලා බොලාගේ ඇස් දෙකෙන්ම දැක ගන්න ඇහැක් වෙයි
    වැඩ ටික යටින් ගානට කෙරීගෙන යනවා
    ජනතාව දිගටම මාලිමාවට
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ළූණු ගෙඩියක් හරි කමක් නෑ, වික්කමසිංහ සීයා ආයි ගේන්න පුලුවන්නං
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    මම දැක්කා මූ ෆොන් එක්කින් කෝල් ගත්තා අනිවාර්යයෙන් මූ සජබේ එකෙක් නැත්නම් ටෙලිෆොන් එකක් තියාන ඉදිද
     
    • Haha
    Reactions: supun_sg

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    තමුසෙගෙ ෆාමසිය කොහෙද තියෙන්නෙ? මේ ටිකේ ටිකක් පරිස්සමින් නඩු හොයනව. පොඩි Plugs ළඟ ළඟ දෙසැරයක් ගැහුවා ඇතුලේ තප්ප වන්න, හයිකෝට් දාලා ගන්නත් බැහැ.

    මම මේ කියන්නෙ Gabica/ Gabix වගේ දේවල් ගැන එහෙම නෙවේ. පොඩි ඒවා හොයන්නෙ නැහැ 54 ගහන්න කට්ටිය හොයන්නෙ. ලොකුවට කියන්න බැහැ. අඩුම Ointment එකක් වත් දෙන්න එපා Rx එකක් නැතුව ටියුබ් එක පෙන්නුවට. Domperidone වත් දෙන්න එපා.
    පිරිටන් වලටත් නඩු දාල තියෙන්නෙ වටේම pharmacy වලට. අපිටත් just a matter of time. පිරිටන් වලට prescription ඉල්ලල විකුනන්න බෑ මේ ලන්කාවෙ. තව එහෙම සාම්න්‍යකරනය වෙච්ච බෙහෙත් ගොඩක් තියෙනව prescription නැතුව ගන්න. සමහර රටවල නම් ඒව හදන රටෙත් OTC තියෙන්නෙ. ම්හෙ ඉතින් ඒව ගන්න බෑ. අපි ඒව විකුනුවේ නැත්නම් මිනිස්සු බැනල යන්නෙ. එයාල ආයිත් කවදාවත් එන්නෙ නෑ. ගැබා වලටත් මිනිස්සු තර්ජනය කරල යද්දි පිරිටන් දෙන්න බෑ කිව්වොත් ෆාමසිය කඩන් වැටෙනව මාසෙන්. මට පැනඩෝල් වලට නඩුවක් දාන්න බලන් පැන්න. එත් පැනඩෝල් මිලට වඩා අඩුවෙන් රු2ක් පාඩුපිට අඩුවෙන් විකුනන නිසා අහු උනෙ නෑ. එහෙමයි කියල උන් ගියෙ නෑ. එහෙට මෙහෙට ඇදල ඇදල දඟලල වැරද්දක් හොයල නඩුවක් දාල තියෙන්නෙ.