තමුසෙගෙ ෆාමසිය කොහෙද තියෙන්නෙ? මේ ටිකේ ටිකක් පරිස්සමින් නඩු හොයනව. පොඩි Plugs ළඟ ළඟ දෙසැරයක් ගැහුවා ඇතුලේ තප්ප වන්න, හයිකෝට් දාලා ගන්නත් බැහැ.jvp ආන්ඩුවෙ හිටිය නැත්නම් මේ වෙද්දි මිනිස්සු පාරට ගෙනල්ල පරවල් වහල සෑහෙන ප්‍රශ්නයක් ඇති කරනව.
මම මේ කියන්නෙ Gabica/ Gabix වගේ දේවල් ගැන එහෙම නෙවේ. පොඩි ඒවා හොයන්නෙ නැහැ 54 ගහන්න කට්ටිය හොයන්නෙ. ලොකුවට කියන්න බැහැ. අඩුම Ointment එකක් වත් දෙන්න එපා Rx එකක් නැතුව ටියුබ් එක පෙන්නුවට. Domperidone වත් දෙන්න එපා.