ලපයා ට්‍රුම්ප් deal

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ලපයා ට්‍රුම්ප් එක්ක deal එකක් ගහලා ක්කියන්නෙ ඇත්තද බන් . joint statement එකක් දෙනවලු කියන්නේ ඇත්තද ? බදු අඩුකරගන ඇති නේද ?
     
    • Haha
    Reactions: monson

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලපයා ට්‍රුම්ප් එක්ක deal එකක් ගහලා ක්කියන්නෙ ඇත්තද බන් . joint statement එකක් දෙනවලු කියන්නේ ඇත්තද ? බදු අඩුකරගන ඇති නේද ?
    පච කොටා කියනවානේ උන් සාඛච්චා කරලා වැඩේ ගොඩ දැම්මා කියලා . උන් කියපු නිසාලුනේ දින 90ක් කල්දැම්මෙත්. ඇත්ත වෙන්න ඇති .. හීනෙන්වත් බොරු කියන්නේ නෑලුනේ .
     
    • Love
    Reactions: Hasistranger

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජේවීපී ගොන්නු ෆෝම් කරන්න විදපු තවත් ටොම් පචයක්
     
    • Haha
    Reactions: monson