ලපයා නුවර කැවා

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මේ හොද වැඩේ ලස්සනට කරා නම් කොචර හොදද ,

    මහයියාව පහල මිනිස්සු පවු
    Allahu akbar. Ethakota ape palli
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඉරිදාට පල්ලි යනවද ?
    එයා බෞද්ධ යෙක් බන්...ඇත්ත කිව්වේ

    Allahu akbar. Ethakota ape palli
    අල්ලාහු අක්බර් නෙමෙයි බුද්ධාහු අක්බර් කියපන්...මේක බෞද්ධ රටක් :angry:
    ------ Post added on Apr 23, 2025 at 3:54 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,527
    14,686
    113
    Sirawata matath dukai. Lankawe tiyena Premaniyama Nagaraya. Maligawath ekka Nuwara amuthuma vibe ekaka yanne. Gode http la avith nuwara kaala yanne.
    Paarawakwath loku karanna baba loka uruma nagarayak nisa.
    Mata nam set wennema nathi town ekak. Hawasa 6n passe mala geyak wage.
    Kisima hethuwak nathuwa ehe inna un nalalata aran inne.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මැරෙන්නේ නැතිව හිටපන් උත්තෝ... ඉවර උනාම සුද්දකරල දායි නගරසභාව... උබ පෙරහැර එහෙම තිබ්බ දවසක නුවර ගිහිං නැද්ද???

    හැම එකාටම කැහිල්ල එන්නේ බුද්ධාගමේ දෙයක් කරන්න යද්දී...
     
    • Like
    Reactions: pissupoosa jr.

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ලස්සනට කරා නම්
    ලස්සනට කරන වගකීම තියෙන්නේ කාටද ?
    Kisi piliwelak na, kaiya witarayi
    lapaya mulu ratama kanawa
    වැලි කොට්ට ටිකක් දාල වැව වටේ රේස් පදින්නේ නැතුව
    දළදා පෙන්නන්න.....පිස්සු නේ අප්පා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මේකේ වෙලා තියෙන්නේ කවුරුවත් හිතපු නැති තරම් මිනිස්සු ගොඩක් ඇවිත් ඉන්නවා.. දවස් 3-4 වගේ තම කෙළවරක ඉදල එනවනම් වදින්න හම්බ වෙන්නේ...

    හට් ගහලා, ටොයිලට් එහෙම හයි කරලා තිබ්බේ මාලිගාවේ ඉදලා කිලෝමීටර 1.5 වගේ දුරට (තිලකවර්ධන එක ගාවට) අවුරුද්දටත් කලින්.
    මේ පැතිවල මිනිස්සු කලින් පාරවල් වල (2008-1999) වගේ එවාදී තිබ්බ පෝලිම් එක්ක කිවේ පලවෙනි දවස් 2-3 පෝලිම, ඊට පස්සේ දවසෙන් වැදලා එන්න පුළුවන් කියලා. මේ පාර එකේ අනිත් පැත්ත, පෝලිම වැඩි වෙනවා දවසෙන් දවස.
     
    • Like
    Reactions: kinkon and ttj

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 16කට පස්සෙ හින්දද සෝෂල් මීඩියා වල දියුණුව, ප්‍රචාරය හින්දද මන්දා දරාගන්ඩ බැරි සෙනගක් එනවා දිනපතා ඒකයි ප්‍රශ්ණේ..සීසන් එකට මිහින්තලේ, ශ්‍රීපාදේ ගිහිල්ලා පැත්තම වනසල එන එක නම් සිංහලුන්ගෙ ගතියක්..
     
    • Like
    Reactions: Any.key and snm1990