මුන්ට තේරෙන්නේ නැද්ද ඕකට වැඩියෙන්ම එන්නේ වයසක මිනිස්සු කියලා .
ඔය මිනිස්සුන්ට එහෙම මෙහෙ ඇවිදින්න , පෝලිම් වල හිටගෙන පැය ගන්න දවස් ගන්න ඉන්න අමාරුයි .
අනික ඔය මිනිස්සුන්ට ටොයිලට් යන වැඩෙත් ටිකක් අමාරුයි . එක්කෝ නිතරම යන්න ඕන වෙනවා .
ඔය මිනිස්සු පාරවල් දිගේ හිටවල තියන්නේ නැතුව ID එකට ටිකට් එකක් ටෝකන් එකක් දෙන්න බැරි උන් ඔතනට එන ත්රස්තවාදීන් අල්ලන්න AI පාවිච්චි කරනවලු

මොන විහිළු ද ?
ඔය මින්ස්සුන්ට වෙලාවක් දීල ID එකට අදාලව ටෝකන් එකක් දීල වෙන ඉඩ තියන තැනක ඉදගෙන ඉන්න තිබ්බ නම් කොච්චර එකක් ද.
එහෙනම් ඔය ආච්චිලා ලපයගේ ගුණ වයනවා
පචයට චන්දෙ කාලේ ගෑනු එක මිටට කරන්න තමයි දාස් ගණන් හට් ගහන්න පුලුවන් පුටු දාල .
මේ වගේ වැඩකදි dustbin එකක් තියාගන්න බෑ .