ලපයා නුවර විශාලා මහනුවර කරයි…

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,465
    49,845
    113
    සේදවත්ත
    රෙන්න තැනක් නැතුව පෝලිමක දවස් දෙකක් තියද්දි ඉතින් ඔහොම තමයි බන් .
    ගේකට , රෙස්ටුරන්ට් එක්කට ගිහින් රෙන්න පුලුවන් . හේතුව ඒම එක්කටවත් හිහින් තම අවශ්‍යතාව කියන්න බැරි නොන්ජල් අඩුකුලේ පර හැතිකරේ ඇවිත් තියෙන්නේ . කොහේ හරි ලදුකැලෑවල රෙන් උන් ටිකක් ජීවිතකාලෙම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ගේකට , රෙස්ටුරන්ට් එක්කට ගිහින් රෙන්න පුලුවන් . හේතුව ඒම එක්කටවත් හිහින් තම අවශ්‍යතාව කියන්න බැරි නොන්ජල් අඩුකුලේ පර හැතිකරේ ඇවිත් තියෙන්නේ . කොහේ හරි ලදුකැලෑවල රෙන් උන් ටිකක් ජීවිතකාලෙම

    ගෙවල් ඇරලා පිරිමහන්න බැරි නිසා ගෙවල් වලට දෙන්නේ නෑ බන් .
    රෙස්ටුරන්ට් උනත් එච්චරයි .
    එකපාර සෑහෙන කට්ටියක් රෙන්න විතරක් උබේ රෙස්ටුරන්ට් එකකට එනවනම් උබ දෙනවද ?
    අනික ඔය පෝලිමේ තැන නැතික්රගන්නේ කොහොමද ?

    උබ කියන විදියට රෙන්න , නාන්න ගිහින් එද්දී පෝලිම ට සෙට් වෙන්න බෑ ආයිත්

    වැඩක් කරද්දී හරියට plan කරල කරන්න ඕනේ .
    කියියයි වැඩයි කියන්නේ දෙකක් . කයිය නම් ගහයි stage වල කට උල් කරගෙන
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Responsibility:

    Lapaya 50%, Buddha 50%

    People who actually littered everywhere : 0%
    Jst admit AKD failed to adopt ,if im at de helm I would declare a state of emergency and ease off de crowd gradually
    connection ekak gena katha kare naha, ubala wage waddo innaddith ranil peraduna ekai awula
    Ubala wage pacha kiyana ata deken ukana un adui ekai awula une
     
    • Like
    Reactions: KDH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,465
    49,845
    113
    සේදවත්ත
    ගෙවල් ඇරලා පිරිමහන්න බැරි නිසා ගෙවල් වලට දෙන්නේ නෑ බන් .
    රෙස්ටුරන්ට් උනත් එච්චරයි .
    එකපාර සෑහෙන කට්ටියක් රෙන්න විතරක් උබේ රෙස්ටුරන්ට් එකකට එනවනම් උබ දෙනවද ?
    අනික ඔය පෝලිමේ තැන නැතික්රගන්නේ කොහොමද ?

    උබ කියන විදියට රෙන්න , නාන්න ගිහින් එද්දී පෝලිම ට සෙට් වෙන්න බෑ ආයිත්

    වැඩක් කරද්දී හරියට plan කරල කරන්න ඕනේ .
    කියියයි වැඩයි කියන්නේ දෙකක් . කයිය නම් ගහයි stage වල කට උල් කරගෙන
    හරි එනම් ඔය පදුරකට ගහකට මුවා වෙලා කරපන්. සිරිමලුවලට කරලා තියලා යන්නේ 🤷 .

    උබ හරි ටෝකන් එක්කට රෙජිස්ට්‍රේශන් වෙලා එන්න කිව්වනම් දවසට මේ අවුල් නෑ

    කයිය සහ කෙදිරිය කියන එක නම් ඇත්ත . කිසිම ප්ලෑනක් නෑ ඩිජිටලයිසේශන් ලූ .

    මේ මගුල කෝමත් කරන්න ඕනේ එකක් නෙමෙයි , විපක්ශය මුංව ආතල් ගත්ත නිසා වැඩ පෙන්නන කරපු දලදා වන්දනාවක් . කොමියුනිස්ට් උන්ට මොන ආගම් ද . මේ රැපෝ එක හදාගන්න කරපු බොරු පචයක් හෑව හොද එකෙන්ම
     
    • Like
    Reactions: supun_sg and KDH

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    හරි එනම් ඔය පදුරකට ගහකට මුවා වෙලා කරපන්. සිරිමලුවලට කරලා තියලා යන්නේ 🤷 .

    උබ හරි ටෝකන් එක්කට රෙජිස්ට්‍රේශන් වෙලා එන්න කිව්වනම් දවසට මේ අවුල් නෑ

    කයිය සහ කෙදිරිය කියන එක නම් ඇත්ත . කිසිම ප්ලෑනක් නෑ ඩිජිටලයිසේශන් ලූ .

    මේ මගුල කෝමත් කරන්න ඕනේ එකක් නෙමෙයි , විපක්ශය මුංව ආතල් ගත්ත නිසා වැඩ පෙන්නන කරපු දලදා වන්දනාවක් . කොමියුනිස්ට් උන්ට මොන ආගම් ද . මේ රැපෝ එක හදාගන්න කරපු බොරු පචයක් හෑව හොද එකෙන්ම

    මුන්ට තේරෙන්නේ නැද්ද ඕකට වැඩියෙන්ම එන්නේ වයසක මිනිස්සු කියලා .
    ඔය මිනිස්සුන්ට එහෙම මෙහෙ ඇවිදින්න , පෝලිම් වල හිටගෙන පැය ගන්න දවස් ගන්න ඉන්න අමාරුයි .
    අනික ඔය මිනිස්සුන්ට ටොයිලට් යන වැඩෙත් ටිකක් අමාරුයි . එක්කෝ නිතරම යන්න ඕන වෙනවා .

    ඔය මිනිස්සු පාරවල් දිගේ හිටවල තියන්නේ නැතුව ID එකට ටිකට් එකක් ටෝකන් එකක් දෙන්න බැරි උන් ඔතනට එන ත්‍රස්තවාදීන් අල්ලන්න AI පාවිච්චි කරනවලු :lol: 🤌
    මොන විහිළු ද ?
    ඔය මින්ස්සුන්ට වෙලාවක් දීල ID එකට අදාලව ටෝකන් එකක් දීල වෙන ඉඩ තියන තැනක ඉදගෙන ඉන්න තිබ්බ නම් කොච්චර එකක් ද.
    එහෙනම් ඔය ආච්චිලා ලපයගේ ගුණ වයනවා

    පචයට චන්දෙ කාලේ ගෑනු එක මිටට කරන්න තමයි දාස් ගණන් හට් ගහන්න පුලුවන් පුටු දාල .
    මේ වගේ වැඩකදි dustbin එකක් තියාගන්න බෑ .
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    "සංඝරාජ උනත් ගම තුම්පනේ" නෙව කියලා කතාවක් තියෙනවනේ...

    ඒක හැදුනය කියන්නේ ඔය සරණංකර හාමුදුරුවෝ දුන්නය කියන බලු කපුටු දානයක් හින්දා...

    සංඝරාජ හාමුදුරුවන්ට වංගියක් බලු දානයක් දෙන්ට හිතිලා මල්වත්ත පන්ස⁣ලේ වැඩේ සූදානං කරලා තියෙනවා...

    එක පැත්තක මහ හැලි වළංවල බලුදානේ උයන ගමන් අනිත් පැත්තෙන් නුවර වීදිවල කරක් ගහන බල්ලෝ තොග පිටින් අල්ලං ඇවිත් බැදලා තියලා දානේ උයලා ඉවර උනාම ඒක බිම එලාපු කෙහෙල්පත්වලට බෙදලා බල්ලෝ ටික ලෙහලා දාලා...

    දානේ පැත්තක තියලා එක එක ඒරියාවලින් ගෙනාව බල්ලෝ මල්වතු විහාරය දෙක වෙන්න ගෝරනාඩු කරන ගමන් මහා බලුපොරයක් පටන් අරං...

    වැවෙන් එහා පැත්තේ මාළිගාවේ ඉන්න රජාට මේ මහා බලු ගෝරනාඩුව ඇහිලා ඒ ගැන විපරං කලාම දැනගන්ට ලැබිලා තියෙනවා සරණංකර හාමුදුරුවොන්ගේ වික්‍රමය...

    ආන්න ඒ වෙලාවේ තමා රජා ඔය තුම්පනේ කතාව කිව්වය කියන්නේ...
    🤣

    නැහැ ඉතිං මං මේ නිකමට මතක් උනාට කිව්වේ...

    නැතිව තඹුත්තේගම හෝතඹුවගේ සැලැස්මක් නැතිව කොරලා මුළු නුවරම වැසිකිලියක් කලාය කියන ප්‍රදර්ශනේ ගැන ඇහිලා නෙවෙයි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    හරි එනම් ඔය පදුරකට ගහකට මුවා වෙලා කරපන්. සිරිමලුවලට කරලා තියලා යන්නේ 🤷 .
    පදුරකට , ගහකට මුවා වෙලා කරානම් ඔයිට වඩා ගදයි නේ බන් .
    උන් ඕක ගැටගහල විසික් කරනන ගිහින් ඇත්තේ ගද ගහන එක අඩුවෙන්න
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,521
    7,896
    113
    eeeya hutto.. mata wamaneta awa Sinhalunge Hasireema dekala..Thooo nodakin Kari Lapaya... kaawa apiwa... Town ekama winasa kala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,465
    49,845
    113
    සේදවත්ත
    මුන්ට තේරෙන්නේ නැද්ද ඕකට වැඩියෙන්ම එන්නේ වයසක මිනිස්සු කියලා .
    ඔය මිනිස්සුන්ට එහෙම මෙහෙ ඇවිදින්න , පෝලිම් වල හිටගෙන පැය ගන්න දවස් ගන්න ඉන්න අමාරුයි .
    අනික ඔය මිනිස්සුන්ට ටොයිලට් යන වැඩෙත් ටිකක් අමාරුයි . එක්කෝ නිතරම යන්න ඕන වෙනවා .

    ඔය මිනිස්සු පාරවල් දිගේ හිටවල තියන්නේ නැතුව ID එකට ටිකට් එකක් ටෝකන් එකක් දෙන්න බැරි උන් ඔතනට එන ත්‍රස්තවාදීන් අල්ලන්න AI පාවිච්චි කරනවලු :lol: 🤌
    මොන විහිළු ද ?
    ඔය මින්ස්සුන්ට වෙලාවක් දීල ID එකට අදාලව ටෝකන් එකක් දීල වෙන ඉඩ තියන තැනක ඉදගෙන ඉන්න තිබ්බ නම් කොච්චර එකක් ද.
    එහෙනම් ඔය ආච්චිලා ලපයගේ ගුණ වයනවා

    පචයට චන්දෙ කාලේ ගෑනු එක මිටට කරන්න තමයි දාස් ගණන් හට් ගහන්න පුලුවන් පුටු දාල .
    මේ වගේ වැඩකදි dustbin එකක් තියාගන්න බෑ .
    පිටරට වල මියුසිකල් ශෝ එකක් තිබ්බත් ජංගම ලැට් ගහනවා 60 විතර . එවා බලන්න වෙනම ටීම් එකක් ඉන්නවා . කුනු අයින් කරනවා ඉවෙන්ට් එක වෙන වෙලාවෙත් එකෙක් අර කුරු දෙකෙන් ඇන ඇන මිනිස්සූ නටන මැද්දේ .
    ඒම කිසිම ප්ලෑනක් නෑ . කයියා ගැහුවා දැන් කෙදිරිය නුවර ලමාතැනිලට තමා ඉතුරු වෙන්නේ .

    කෝමත් තව අවුරුදු 20 වගේ ඕවා බෙල්ල කඩන් බලන්න එන උන් බහිනවා . AI ආවන ආගම අදහන්න වෙලා නෑ .
     
    • Like
    Reactions: AKI-SL and KDH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,465
    49,845
    113
    සේදවත්ත
    පදුරකට , ගහකට මුවා වෙලා කරානම් ඔයිට වඩා ගදයි නේ බන් .
    උන් ඕක ගැටගහල විසික් කරනන ගිහින් ඇත්තේ ගද ගහන එක අඩුවෙන්න
    පදුරකට කරා නම් පසට දිරලා යයි , ගදට වෙන එකෙක් පස් ටිකක් හරි දායි. දැන් සිරිමල්ල අස්සේ කුනු උනාම කෝමද . පස්සෙ සිරිමල්ල එක්ක පරිසරයට මුසු වෙනවා . හරි රීලා කුනු බක්කියකට දාපන් එක රීලා එතනම තියාගත්තම . ඌරෝ හොදයි