ලපයා නුවර විශාලා මහනුවර කරයි…

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    dutbin ඈතින් ඈතින් තියල වැඩක් නෑ පෝලිමක ඉන්න මිනිස්සුන්ට .
    10m වලින් වත් තියන්න ඕනේ .
    ඒවා හැමතිස්සෙම අස් කරන්න ඕනේ . එතකොට මිනිස්සු නිකන්ම ඒවාට දානව .
    video වල නම් dustbin පේන්න නෑ .

    සෙනග මොකද බන් එයි කියලා හිතුවේ නැත්තේ ?
    ලක්ෂ 20ක් ද කොහෙද එයි කියලා මුලින් කියලා නේ තිබ්බේ .

    එන පිලිවලට ID එකට ටෝකන් දුන්න නම් බලන්න පුලුවන් දවසත් කියලා ඔය කිසි පෝලිමක් නෑ .
    ඈතින් ඈතින් නෙවෙයි බං මීටර 20න් 20 ට වගේ තියනවා... ඒ අතර ඉන්න උන් අර දුර ඇවිදන් ගිහිං කුණු දාන්නේ නෑ... ඉන්න තැන එහෙමම බිම දානවා...

    කුණු අස් කරපු එකෙක් හින්දා කියන්නේ (නුවර ගොඩක් උන් ස්වෙච්ඡාවෙන් කරනවා)... පහසුකම් මදි තමයි ඒත් මේ ඉන්න උන්ට මොන පහසුකම් දුන්නත් කරන්න බෑ... එකෙක්ට ඒක ලැට් එක ගානේ දෙන්න වෙයි... මොකද එකෙක් රිලා ගියාම අනිත් එකාට යන්න පුළුවන් වෙන විදිහට නෙවෙයි වැඩේ කරලා යන්නේ...

    ඔක්කොම ලක්ෂ 20ක් එයි කියලා හිතුවේ... එකෙන් බලන්න පුළුවන් වෙයි කියලා කිව්වේ ලක්ෂ 6 කට... ඒ කියන්නේ එක දවසකට උපරිම ලක්ෂ 1.8 යි (දීර්ඝ කරන දවස් එක්ක)... දැන් දවසකට ලක්ෂ 3 පන්නල එනවා...

    Dustbin නෑ toilet නෑ කියලා කියන එක අවුල ලපයට නෙවෙයි... ඒ පහසුකම් දෙන්න ඌට වඩා මහන්සි උන ගොඩක් සෙට් එකක් ඉන්නවා...

    පොලිසිය, ඩොකාලා, වගේ රජයේ උන් අවුරුදු දවස්වලත් එක්ක මේකට වැඩ කලා... ගොඩක් volentier groops මාර මහන්සියක් වෙනවා... ඒ එකකින් වත් හොඳක් වෙන්නේ නෑ ඇවිල්ලා ඉන්න උන් බහුතරය හැසිරෙන විඳිහෙන්...

    පෙරේදා රෑ වෙනකම් සෙනග වැඩි උනත් කට්ටිය කොන්ට්‍රෝල් කරගෙන ගියා... අවුල උනේ පෙරේදා රෑ හෙන සෙට් එකක් පෝලිං පැනලා පාරවල් බ්ලොක් කරගෙන ඉස්සරහට ආවා...

    ඊට පස්සේ දුන්න services ටිකත් දෙන්න බැරි ලෙවෙල් එකක් ආවා... කොටින්ම කුණුටික අදින්න ලෝරි යවන්න බෑ මුළු පරම බ්ලොක්...

    ඊයේ හවස වෙද්දී ඒක ටිකක් shape කරගන්න පුළුවන් උනා පොලීසියට...

    දැන් ඕන වැඩ ටික කරන්න මිනිස්සූ... ලපය ආමි එක ඒවන්න පරක්කුයි... ඕකයි අවුල...

    (ආමි එක පරක්කු වෙන්න හේතුවකුත් තියනවා... නාගරික කොමසාරිස් පටන්ගන්න කලින් ලොකු ටෝක් එකක් දුන්නා ආමි එකට ඔයාලා ඕන නෑ කුණු ටික ඇදගන්නා අපිට පුළුවන් කියාල)

    ID සීන් එක වගේ එකක් කරන්න පුළුවන් නම් හොදයි... ඒත් ඔය ආගම් සීන් එක්ක ප්‍රායෝගික වෙයිද දන්නේ නෑ... කොටින්ම මාලිගාව ඇතුලේ මිනිස්සූ පොළිමට යවන්න ගහපු වැටවල් ගලවන්න උනා මහානායක හාමුදුරුවෝ කැමති නැති වෙලා... එහෙම බැරිළු මිනිස්සුන්ට නිදහස් ඇවිල්ලා වැඳගෙන යන්න තියෙන්න ඕනෑලු...

    මේක බලපන්කො... බාලදක්ශයෝ සුද්ද කරන කුනු ටික දාන්නේ එතනම තියන dustbin වලට... ඕවා බිම විසිකරපු මිනිස්සුන්ට ඒවා ඔය බක්කි වලට දාන්න බැරි කමක් නෑ නේ...

    ආතල්ම එක තමයි ඔය උදේ වරුවේ පෝලිම තාම යන්න පටන් අරන් නැති වෙලාවක්... ඔය ලගට වෙලා මැජික් බලනවා වගේ බලපු උන්ම තමයි බොහෝ වෙලාවට ඔය කුනු පාරේ අත අරින්න ඇත්තෙ...
    ------ Post added on Apr 24, 2025 at 6:01 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444

    ඔය ඩස්ට්බින් වැසිකිලි කොච්චර දාල තියෙනවද කියල කවුන්ට් එකක් තියෙනවද?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California

    volunteer කරන්න කැමතියි, details තියෙනවානම් PM එකක් දාන්න
    තනියම යන්න බැහැනේ... මාවත් පෝලිමට දායි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    පව් මිනිස්සු. නිසි සැලසුමක් නැතිව දේශපාලන වාසි ගන්න දළදාව පෙන්නනවා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය ඩස්ට්බින් වැසිකිලි කොච්චර දාල තියෙනවද කියල කවුන්ට් එකක් තියෙනවද?
    Dustbin නම් දන්නේ නෑ (සාමාන්‍යයෙන් මිටර් 10න් 20න් වගේ තියනවා)... වැසිකිළි 250ක් (ඒක මදි)...

    හැබැයි ඉන්න උන්ගේ තියන ගොබ්බ ගතිය හින්දා ප්‍රශ්නේ ඩබල් වෙනවා...

    දෙන හැම දංසලෙන්ම කෑම ගන්නවා... ගොඩක් කෑම පැකට් අරින්නේවත් නැතිව විසිකරලා දාලා... ඔක්කොම එක ගොඩේ... සුද්ද කරන උන් එක එක වෙන වෙන තෝරන්න ඕන... දීරණ ඒව, පොලිතින්, කඩදාසි වෙන වෙනම...

    මිනිසුන්ට පුලුවන්නේ අඩුම තමන්ට කන්න බැරි නම් නොගෙන ඉන්න... අරන් හැම තැනම විසි කරන්නේ නැතිව...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,795
    113
    මාලඹේ
    Responsibility:

    Lapaya 50%, Buddha 50%

    People who actually littered everywhere : 0%
    යකො යමක් සංවිධානය කරන කොට එකට පිළිවෙලක් තියෙන්න ඕනේ අඩුම ගානේ මිටර් 100 ට හරි කුණු බාල්දියක් තිබ්බා නම් මිනිස්සු මෙහෙම පාරේ ජරාව දාන්නේ නැහැ
    ඒ මිනිස්සු දවස් ගණන් පොලිම් කොටු කරාම මෙහෙම තමා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    යකො යමක් සංවිධානය කරන කොට එකට පිළිවෙලක් තියෙන්න ඕනේ අඩුම ගානේ මිටර් 100 ට හරි කුණු බාල්දියක් තිබ්බා නම් මිනිස්සු මෙහෙම පාරේ ජරාව දාන්නේ නැහැ

    ඈතින් ඈතින් නෙවෙයි බං මීටර 20න් 20 ට වගේ තියනවා... ඒ අතර ඉන්න උන් අර දුර ඇවිදන් ගිහිං කුණු දාන්නේ නෑ... ඉන්න තැන එහෙමම බිම දානවා...

    කුණු අස් කරපු එකෙක් හින්දා කියන්නේ (නුවර ගොඩක් උන් ස්වෙච්ඡාවෙන් කරනවා)... පහසුකම් මදි තමයි ඒත් මේ ඉන්න උන්ට මොන පහසුකම් දුන්නත් කරන්න බෑ... එකෙක්ට ඒක ලැට් එක ගානේ දෙන්න වෙයි... මොකද එකෙක් රිලා ගියාම අනිත් එකාට යන්න පුළුවන් වෙන විදිහට නෙවෙයි වැඩේ කරලා යන්නේ...

    ඔක්කොම ලක්ෂ 20ක් එයි කියලා හිතුවේ... එකෙන් බලන්න පුළුවන් වෙයි කියලා කිව්වේ ලක්ෂ 6 කට... ඒ කියන්නේ එක දවසකට උපරිම ලක්ෂ 1.8 යි (දීර්ඝ කරන දවස් එක්ක)... දැන් දවසකට ලක්ෂ 3 පන්නල එනවා...

    Dustbin නෑ toilet නෑ කියලා කියන එක අවුල ලපයට නෙවෙයි... ඒ පහසුකම් දෙන්න ඌට වඩා මහන්සි උන ගොඩක් සෙට් එකක් ඉන්නවා...

    පොලිසිය, ඩොකාලා, වගේ රජයේ උන් අවුරුදු දවස්වලත් එක්ක මේකට වැඩ කලා... ගොඩක් volentier groops මාර මහන්සියක් වෙනවා... ඒ එකකින් වත් හොඳක් වෙන්නේ නෑ ඇවිල්ලා ඉන්න උන් බහුතරය හැසිරෙන විඳිහෙන්...

    පෙරේදා රෑ වෙනකම් සෙනග වැඩි උනත් කට්ටිය කොන්ට්‍රෝල් කරගෙන ගියා... අවුල උනේ පෙරේදා රෑ හෙන සෙට් එකක් පෝලිං පැනලා පාරවල් බ්ලොක් කරගෙන ඉස්සරහට ආවා...

    ඊට පස්සේ දුන්න services ටිකත් දෙන්න බැරි ලෙවෙල් එකක් ආවා... කොටින්ම කුණුටික අදින්න ලෝරි යවන්න බෑ මුළු පරම බ්ලොක්...

    ඊයේ හවස වෙද්දී ඒක ටිකක් shape කරගන්න පුළුවන් උනා පොලීසියට...

    දැන් ඕන වැඩ ටික කරන්න මිනිස්සූ... ලපය ආමි එක ඒවන්න පරක්කුයි... ඕකයි අවුල...

    (ආමි එක පරක්කු වෙන්න හේතුවකුත් තියනවා... නාගරික කොමසාරිස් පටන්ගන්න කලින් ලොකු ටෝක් එකක් දුන්නා ආමි එකට ඔයාලා ඕන නෑ කුණු ටික ඇදගන්නා අපිට පුළුවන් කියාල)

    ID සීන් එක වගේ එකක් කරන්න පුළුවන් නම් හොදයි... ඒත් ඔය ආගම් සීන් එක්ක ප්‍රායෝගික වෙයිද දන්නේ නෑ... කොටින්ම මාලිගාව ඇතුලේ මිනිස්සූ පොළිමට යවන්න ගහපු වැටවල් ගලවන්න උනා මහානායක හාමුදුරුවෝ කැමති නැති වෙලා... එහෙම බැරිළු මිනිස්සුන්ට නිදහස් ඇවිල්ලා වැඳගෙන යන්න තියෙන්න ඕනෑලු...

    මේක බලපන්කො... බාලදක්ශයෝ සුද්ද කරන කුනු ටික දාන්නේ එතනම තියන dustbin වලට... ඕවා බිම විසිකරපු මිනිස්සුන්ට ඒවා ඔය බක්කි වලට දාන්න බැරි කමක් නෑ නේ...

    ආතල්ම එක තමයි ඔය උදේ වරුවේ පෝලිම තාම යන්න පටන් අරන් නැති වෙලාවක්... ඔය ලගට වෙලා මැජික් බලනවා වගේ බලපු උන්ම තමයි බොහෝ වෙලාවට ඔය කුනු පාරේ අත අරින්න ඇත්තෙ...
    ------ Post added on Apr 24, 2025 at 6:01 PM

    ☝️
     
    • Like
    Reactions: yousirname

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    Dustbin නම් දන්නේ නෑ (සාමාන්‍යයෙන් මිටර් 10න් 20න් වගේ තියනවා)... වැසිකිළි 250ක් (ඒක මදි)...

    හැබැයි ඉන්න උන්ගේ තියන ගොබ්බ ගතිය හින්දා ප්‍රශ්නේ ඩබල් වෙනවා...

    දෙන හැම දංසලෙන්ම කෑම ගන්නවා... ගොඩක් කෑම පැකට් අරින්නේවත් නැතිව විසිකරලා දාලා... ඔක්කොම එක ගොඩේ... සුද්ද කරන උන් එක එක වෙන වෙන තෝරන්න ඕන... දීරණ ඒව, පොලිතින්, කඩදාසි වෙන වෙනම...

    මිනිසුන්ට පුලුවන්නේ අඩුම තමන්ට කන්න බැරි නම් නොගෙන ඉන්න... අරන් හැම තැනම විසි කරන්නේ නැතිව...
    Lankawa wage rataka hariyata plan karanne natiwa organise kalaama ohoma wenawa.

    Mama Buddhist. Eth mata hithenawa Dalada pradarshanaya tikak passe hodata plan karala karanna tibba kiyala. Chandakuth tiyenawa ne lagadi. Eeke waasiya gannada danne na kalin tibbe?
     
    • Like
    Reactions: sarika406 and ttj

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    දළදාව ලඟටම ගිහින් වැන්දා කියලා තවුතිසාවේ යයි කියලා හිතන් ඉන්න නූගත් අමු ගව අන්තවාදී තැරි බයි පිං පෙරේතයෝ 🤮🤮🤮🤮, නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී සක්කිලි අහිකුණ්ටක දාතු බයියෝ එන්නේ ධාතු වන්දනාවට නෙමෙයි පිනට කන්නයි බොන්නයි රෙන්නයි. අමු සක්කිලි මල පෙරේතයෝ. කොරුයි, හාට් ඇටෑක් කාරයොයි, අංගවිකලයොයි, පිලිකා කරයොයි, ලෙඩ්ඩුයි දවස් තුන හතර පෝලින් වල වල පයයි ගොඩ පයයි නාකියි ඇවිල්ලා ධාතු වන්දනා කරන්නේ මැජික් බලාපොරොත්තුවෙන්ද කොහෙද. නුවර ගූ හලන්නේ නැතුව ප්ලාස්ටර් ජෙරොම්ගේ ගුබ්බෑයමට පලයල්ලාකෝ ලෙඩ හොඳ කරන මැජික් බලන්න සක්කිලි අහිකුණ්ටකයෝ රැල. නූගත් අඩුකුලේ කලු ජරාව. දලදා මාලිගාව අවට ගූ කරලා සක්කිලි වගේ හැසිරුන හැම පරමය කෙලින්ම අපායට / පෙරේත ලෝකෙට ටිකට් එක බුක් කරන් ඉවරයි. 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    අඩුම ගානේ මිටර් 100 ට හරි කුණු බාල්දියක් තිබ්බා නම් මිනිස්සු මෙහෙම පාරේ ජරාව දාන්නේ නැහැ

    බනින්න එපා ඔය ඉතින් NPP එකට අනුර දිනවන්න ඡන්දෙ දුන්න බයියෝම තමා බං 😂😂

    දැන් තේරෙනවා නේ උන්ගේ මොළේ තරම🤣🤣🤣🤣🤣🤣

    Season 1 Smh GIF by Freeform
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    volunteer කරන්න කැමතියි, details තියෙනවානම් PM එකක් දාන්න
    තනියම යන්න බැහැනේ... මාවත් පෝලිමට දායි
    මමයි තව යාළුවෝ සෙට් එකකුයි ගියේ ටිපර් එකක් තියන කොල්ලෙක් එක්ක...

    Clean kandy force කියලා set එකක් ඉන්නවා... තව clean kandy කියලා FB group එකක්... උන්ගේ page බලන්න උන් event ඔගර්ණයිස් කරනවා කියලා තියෙන්නේ... පොඩි පොඩි පොලිටිකල් ලයින් තියනවා (මාලිමාවේ නෙවෙයි)... ඒ උනාට අන්තිමේට වෙන්න ඕන වැඩේ වෙනවනේ...

    තනියම ගිහින් හරි කරන්න පුලුවන් මචං... වැඩිය ඕන නෑ, ගාබේජ් බෑග් එකකට වටේ පිටේ තියන කුනු ටික එකතු කරලා ඒ ලග තියන dustbin එක ගාවින් තියලා ගියත් නගරසබාවේ මිනිස්සුන්ට ලේසිය්...

    Lankawa wage rataka hariyata plan karanne natiwa organise kalaama ohoma wenawa.

    Mama Buddhist. Eth mata hithenawa Dalada pradarshanaya tikak passe hodata plan karala karanna tibba kiyala. Chandakuth tiyenawa ne lagadi. Eeke waasiya gannada danne na kalin tibbe?
    මටත් හිතෙන්නෙ චන්දේ බලාගෙන කලේ...

    අනික අවුරුද්දට කිට්ටු වැඩියි... රජයේ වැඩ කරන උන්ට වැඩේ ප්ලෑන් කර ගන්න කාලේ මදි... මම දන්න උන් අවුරුදු අස්සේ ගියා ඕවගේ මීටින් වලට...
    ------ Post added on Apr 24, 2025 at 8:00 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    ඈතින් ඈතින් නෙවෙයි බං මීටර 20න් 20 ට වගේ තියනවා... ඒ අතර ඉන්න උන් අර දුර ඇවිදන් ගිහිං කුණු දාන්නේ නෑ... ඉන්න තැන එහෙමම බිම දානවා...

    කුණු අස් කරපු එකෙක් හින්දා කියන්නේ (නුවර ගොඩක් උන් ස්වෙච්ඡාවෙන් කරනවා)... පහසුකම් මදි තමයි ඒත් මේ ඉන්න උන්ට මොන පහසුකම් දුන්නත් කරන්න බෑ... එකෙක්ට ඒක ලැට් එක ගානේ දෙන්න වෙයි... මොකද එකෙක් රිලා ගියාම අනිත් එකාට යන්න පුළුවන් වෙන විදිහට නෙවෙයි වැඩේ කරලා යන්නේ...

    ඔක්කොම ලක්ෂ 20ක් එයි කියලා හිතුවේ... එකෙන් බලන්න පුළුවන් වෙයි කියලා කිව්වේ ලක්ෂ 6 කට... ඒ කියන්නේ එක දවසකට උපරිම ලක්ෂ 1.8 යි (දීර්ඝ කරන දවස් එක්ක)... දැන් දවසකට ලක්ෂ 3 පන්නල එනවා...

    Dustbin නෑ toilet නෑ කියලා කියන එක අවුල ලපයට නෙවෙයි... ඒ පහසුකම් දෙන්න ඌට වඩා මහන්සි උන ගොඩක් සෙට් එකක් ඉන්නවා...

    පොලිසිය, ඩොකාලා, වගේ රජයේ උන් අවුරුදු දවස්වලත් එක්ක මේකට වැඩ කලා... ගොඩක් volentier groops මාර මහන්සියක් වෙනවා... ඒ එකකින් වත් හොඳක් වෙන්නේ නෑ ඇවිල්ලා ඉන්න උන් බහුතරය හැසිරෙන විඳිහෙන්...

    පෙරේදා රෑ වෙනකම් සෙනග වැඩි උනත් කට්ටිය කොන්ට්‍රෝල් කරගෙන ගියා... අවුල උනේ පෙරේදා රෑ හෙන සෙට් එකක් පෝලිං පැනලා පාරවල් බ්ලොක් කරගෙන ඉස්සරහට ආවා...

    ඊට පස්සේ දුන්න services ටිකත් දෙන්න බැරි ලෙවෙල් එකක් ආවා... කොටින්ම කුණුටික අදින්න ලෝරි යවන්න බෑ මුළු පරම බ්ලොක්...

    ඊයේ හවස වෙද්දී ඒක ටිකක් shape කරගන්න පුළුවන් උනා පොලීසියට...

    දැන් ඕන වැඩ ටික කරන්න මිනිස්සූ... ලපය ආමි එක ඒවන්න පරක්කුයි... ඕකයි අවුල...

    (ආමි එක පරක්කු වෙන්න හේතුවකුත් තියනවා... නාගරික කොමසාරිස් පටන්ගන්න කලින් ලොකු ටෝක් එකක් දුන්නා ආමි එකට ඔයාලා ඕන නෑ කුණු ටික ඇදගන්නා අපිට පුළුවන් කියාල)

    ID සීන් එක වගේ එකක් කරන්න පුළුවන් නම් හොදයි... ඒත් ඔය ආගම් සීන් එක්ක ප්‍රායෝගික වෙයිද දන්නේ නෑ... කොටින්ම මාලිගාව ඇතුලේ මිනිස්සූ පොළිමට යවන්න ගහපු වැටවල් ගලවන්න උනා මහානායක හාමුදුරුවෝ කැමති නැති වෙලා... එහෙම බැරිළු මිනිස්සුන්ට නිදහස් ඇවිල්ලා වැඳගෙන යන්න තියෙන්න ඕනෑලු...

    මේක බලපන්කො... බාලදක්ශයෝ සුද්ද කරන කුනු ටික දාන්නේ එතනම තියන dustbin වලට... ඕවා බිම විසිකරපු මිනිස්සුන්ට ඒවා ඔය බක්කි වලට දාන්න බැරි කමක් නෑ නේ...

    ආතල්ම එක තමයි ඔය උදේ වරුවේ පෝලිම තාම යන්න පටන් අරන් නැති වෙලාවක්... ඔය ලගට වෙලා මැජික් බලනවා වගේ බලපු උන්ම තමයි බොහෝ වෙලාවට ඔය කුනු පාරේ අත අරින්න ඇත්තෙ...
    ------ Post added on Apr 24, 2025 at 6:01 PM

    කතාව ඇත්ත, ගොඩක් අය ස්වේච්ඡාවෙන් ගොඩක් වැඩ කරනව, බින් තියනව විනයක් හික්මීමක් නැතිකම තමයි ගැටළුව.
     
    • Like
    Reactions: ttj