ලපයා බය වෙලා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    ජෙප්ප
    ඔය ඔය ආයෙ ආයෙ කියනව.. outdated කොල්ලො. මේ ඒක නෙමේ අන්න ලොක්කො දෙන්න බය වෙලා එකතු වෙන්න හදනවලු නේ.. කාගෙ side එකට ද ජැක ගහන්න හිතන් ඉන්නෙ?
     
    • Haha
    Reactions: hasithayad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඔය ඔය ආයෙ ආයෙ කියනව.. outdated කොල්ලො. මේ ඒක නෙමේ අන්න ලොක්කො දෙන්න බය වෙලා එකතු වෙන්න හදනවලු නේ.. කාගෙ side එකට ද ජැක ගහන්න හිතන් ඉන්නෙ?

    අනුර පචයා දිනලා කොරන හැටි බලමු..😹😹😹

    පව් ඉතිං උඹල වගේ මෝඩයෝ රැල්ලට යන..😹😹

    මම දාන දාන ඒවට රිප්ලයි කරන්නේ තමුසේ පිනටද ඕයි??😹😹😹😹😹😹😹😹
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,468
    17,580
    113
    අනුර පචයා දිනලා කොරන හැටි බලමු..😹😹😹

    පව් ඉතිං උඹල වගේ මෝඩයෝ රැල්ලට යන..😹😹

    මම දාන දාන ඒවට රිප්ලයි කරන්නේ තමුසේ පිනටද ඕයි??😹😹😹😹😹😹😹😹

    කොට පොයිය බය වෙලා. 😁

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දැම්ම අත ඇරලද ඉන්නෙ ඒ කියන්නෙ?


    ඔවු නේ බලමු බලමු

    ගම් බට්ටොන්ට පච ගහල රැවැට්ටුවාට උඹලට අපිවනම් රවට්ටන්න බෑ..මාලිමා වේසෙන් ඉන්නේ මිනීමරු පක්ෂයක් කියලා අපි දන්නවා😹😹
     
    • Like
    Reactions: rejectzion

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    ගම් බට්ටො පච ගහල රැවැට්ටුවාට උඹලට අපිවනම් රවට්ටන්න බෑ..😹😹😹
    උඹමනෙ කිව්වෙ දිනල කියල.. මමයැ


    ඇයි එහෙනම් මේ එක එකා අඩන්නෙ එකතු වෙමූ නැත්තම් බෑ කියල 🤣🤣🤣
     

    gama22

    Well-known member
  • රුපියල් දහදාහක් වැඩි කරගන්න කෙකර ගෑවා Vat එක 20% විතර ඊටත් වැඩිය යයි කියලා මීඩියා ෂෝ දැම්මා.

    පඩි වැඩි කරගන්න උද්ගෝෂනයට ගිය රාජ්‍ය සේවකයන්ට කදුලු ගෑස් , වතුර වලින් සංග්‍රහය කරේ.

    ඔය ඔක්කොම නිසා අපේ නාකී සීයාට ජන්දේ දිය යුතුයි.


    අවම වැටුප 55000 දක්වා ගෙන එනවා කියන්නේ රජයේ කාර්‍යාල සහයකයෙක්ගේ දැනට හිමිවන ජීවන වියදම් එක්ක 25300/= න් 300 පික් පොකැට් ගහන්න යන්නේ අපි නොදන්න සනිලා......

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    උඹමනෙ කිව්වෙ දිනල කියල.. මමයැ


    ඇයි එහෙනම් මේ එක එකා අඩන්නෙ එකතු වෙමූ නැත්තම් බෑ කියල 🤣🤣🤣

    දිනලා කියන්නේ උඹලගේ ජෙප්පො නේ..අහපන්කෝ අනුරයගේ ටිල්‍වින්ගේ කථාවක් ගිහින්..😹😹😹😹

    මම කියන්නේ උඹලගේ ජෙප්පොන්ට දින්නත් කරගන්න බෑ කියලා😹😹
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    දිනලා කියන්නේ උඹලගේ ජෙප්පො නේ..අහපන්කෝ අනුරයගේ ටිල්‍වින්ගේ කථාවක් ගිහින්..😹😹😹😹

    මම කියන්නේ උඹලගේ ජෙප්පොන්ට දින්නත් කරගන්න බෑ කියලා😹😹
    ඇයි එහෙනම් මේ එක එකා අඩන්නෙ එකතු වෙමූ නැත්තම් බෑ කියල 🤣🤣
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඇයි එහෙනම් මේ එක එකා අඩන්නෙ එකතු වෙමූ නැත්තම් බෑ කියල 🤣🤣

    හිතපං උඹලගේ මහලොකු වැඩ්‍ඩො ඉන්න පක්ෂය හිතලුවකට හරි දිනන්නත් රටේ බෝම්බ පුපුරලා,කොරෝනා අැවිත් රට වැටෙනකන්ම හිටියා...😹😹😹

    යකෝ ඵතනම උඹලගේ පක්ෂේ ෆේල්..මතකනේ 3%😹😹😹
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    හිතපං උඹලගේ මහලොකු වැඩ්‍ඩො ඉන්න පක්ෂය දිනන්නත් රට වැටෙනකන්ම හිටියා😹😹😹

    යකෝ ඵතනම උඹලගේ පක්ෂේ ෆේල්..මතකනේ 3%😹😹😹
    ඇයි එහෙනම් මේ එක එකා අඩන්නෙ එකතු වෙමූ නැත්තම් බෑ කියල 🤣
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඇයි එහෙනම් මේ එක එකා අඩන්නෙ එකතු වෙමූ නැත්තම් බෑ කියල 🤣

    ඒ මොකටද අපි ඵකතු වෙන්නේ උඹලගේ වගේ වැඩ බැරි පක්ෂයකට.?😹😹😹

    2010 ජනපතිවරණයටත් වෙන ඵකෙක්ට මුක්කු ගහපු වැඩ බැරි ජෙප්පෝ..😹😹😹😹

    2015 මීක් නැතුව හිටියා ඵකෙක් ජනාධිපතිවරණයට දාගන්න බැරුව..😹😹😹😹
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    දිනන්නත් රට වැටෙනකන්ම හිටියා
    වැටුනෙ නෑනේ බයියොයි ටොයියොයි මහ එකාල වැට්ටුවනෙ.. මොකෝ ජෙප්පොත් මේක පාලනේ කලේ?

    බලපන් 3% ට දැන් වෙලා තියන දේ.. උඹලෑ සෙට් එකට සෙද්දෙ සෙවිල එකතු වෙමූ ගානව 🤣🤣🤣

    ඒ මොකටද අපි ඵකතු වෙන්නේ උඹලගේ වගේ වැඩ බැරි පක්ෂයකට.?😹😹😹

    2010 ත් වෙන ඵකෙක්ට මුක්කු ගහපු වැඩ බැරි ජෙප්පෝ😹😹😹😹
    ඇයි අර උඹලෑ මහ එකෙක් ඊයෙ කිව්වෙ අත් දෙක එකතු කරල වැදල.. අපි එකතු වෙමූ නැත්තම් අපි ඉවරයි ජනාදිපති තුමනී කියල
    ------ Post added on Sep 5, 2024 at 8:22 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොඩ ලපයා දෑන් හොදටම බය වෙලා වගෙ. කලින් කිව්වෙ IMF එක ජෙප්පො දාන කොන්දෙසි වලට එකග වෙන්න ඔනෙ කියල.දෑන් කියනව IMF එක යන විදිය හොදයිලු. බොරු කියල කියල මිනිස්සු බහුතරය රවටන්න බෑ කියල තෙරිලද කොහෙද :D .

    IMF හොදයි කියලා තෙරෙන්න ජෙප්පොන්ට අවුරුදු 2ක් ගියා. ඉතින් කොහොම්ද රටක අනගතයක් පෙන්නෙ .

    View attachment 236254




    View attachment 236255


    View attachment 236253

    රට බංකොලොත් වෙන්න කලින් කියපුවා නේද? ඒ කාලේ රනිල් මොකෝ කිව්වේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    වැටුනෙ නෑනේ බයියොයි ටොයියොයි මහ එකාල වැට්ටුවනෙ.. මොකෝ ජෙප්පොත් මේක පාලනේ කලේ?

    බලපන් 3% ට දැන් වෙලා තියන දේ.. උඹලෑ සෙට් එකට සෙද්දෙ සෙවිල එකතු වෙමූ ගානව 🤣🤣🤣

    රට වැටුනේ පාස්කු බෝම්බ, කොරෝනා වලිනුයි උඹලගේ ගොන් උද්ඝෝෂණ වලිනුයි නේ..උඹල මේ පාර දින්නත් දිනන්නේ රට වට්ටලා මිනිස්සු රවට්ටලා..😹😹

    වෙන කිසිම රටක උඹල වගේ පජාත, අමුනුස්ස විරුද්ද පක්ෂයක් නෑ..

    රටේ අමාරුම කාලේ රට ඉන්න උන්ට ඩොලර් ඵවන්න ඵපා කිව්ව ලෝකේ ඵකම පක්ෂේ..😹😹😹😹😹

    උඹලගේ පක්ෂේ මිලේච්ඡ ගතිය ඒවයින් ඵළියට අාවා හොඳට..😹😹
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    රට බංකොලොත් වෙන්න කලින් කියපුවා නේද? ඒ කාලේ රනිල් මොකෝ කිව්වේ
    පුලුවන් සී ලංකා!

    රට වැටුනේ පාස්කු බෝම්බ
    ජෙප්පොද දැන් ඒකත් ගැහුවෙ 🤣🤣🤣
    ------ Post added on Sep 5, 2024 at 8:26 AM