ලපයා වගේ නගන්නේ නැතිව සුපිරියටම කරපු 2009 දී දළදා වන්දනාව

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    2009 vs 2025 ktha 2k bro

    2009 no social media, no tiktok pisso, no youtubers, just pure base.

    2025... Venama case ekak...aathal ekata ena eung kootiyai... ..

    Mey experience eka venama 1k...
    Kindly send your suggestions and what you can do, how you can contribute on next time to government., 🙂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඔය 2009 යුද්දේ කාලේ සීන් එකක්. ආරක්ෂක හේතු නිසා නැවැත්තුවා.
    ඒ වෙලාවේ එන සෙනග ප්‍රමාණය අනුව නුවර ආරක්ෂාවට යොදවන්න තරම් හමුදාව හිටියේ නැහැ යුද්දේ නිසා.
    හරියට සංවිධානය කරන්න පුළුවන් කමක් නැත්නම් අනුරට ඕක මේ වෙලාවේ නොකර ඉන්න තිබුනා.
    ඕකා තනි සිග්නල් කනුව ගාව ගෙදර උපන්ගෙයි මෝඩයෙක්
     
    • Haha
    Reactions: KDH

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    ලපයට ඔෆීශියලිම කඩේ ගියපු ප්‍රන්ශ බුවත් ආණ්ඩුව හෑවා කියලා පිලිගන්නවා. කලින් පාර වල හොඳට වැඩේ ගියා කියනවා. මේකෙ තැරි බයියෝ කෙඳිරි ගානවා ගෑමක් අම්නේ එහෙම නැ ඒ කළෙත් එහෙමයි කිය කිය. ඇයි බන් කෙඳිරි ගාන්නෙ?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    ඒ උත්තත් ප්‍රංශේ ඉදලා විලාප දෙනවා FB එකේ තියන ඒවා දැකලා... කවුදෝ උත්තෙක් දාලා තිබ්බ නගරය පුරා දුර්ගන්ධය පැතිරිලා, පදුරක් පදූරක් ගානේ බොක දාලා කියලා...

    පුප තමයි...🤣🤣🤣
     
    • Like
    Reactions: ruchira55

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මට කට උත්තර නැති කරන්න නම් දාතු බලල එලියට එන එකෙක් හරි බනින සීන් එකක් පෙන්නපන්. ෆේස්බුක් කමෙන්ට්ස් බලපන් වගේ ගොන් ටෝල්ක්ස් දෙන්නේ නැතුව 😂 නැත්තන් මම කියන්නේ හැම එකාම එලියට එන්නේ පින් දිදී කියලා.
    ඉතින් කවුද කිව්වේ දාතු බලල එලියට එන එවුන් ලපයට බනිනවා කියලා. එහෙම කියපු තැනක් පෙන්නපන් ඉස්සෙල්ලම :ROFLMAO:
     
    • Like
    Reactions: KDH

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මට කට උත්තර නැති කරන්න නම් දාතු බලල එලියට එන එකෙක් හරි බනින සීන් එකක් පෙන්නපන්. ෆේස්බුක් කමෙන්ට්ස් බලපන් වගේ ගොන් ටෝල්ක්ස් දෙන්නේ නැතුව 😂 නැත්තන් මම කියන්නේ හැම එකාම එලියට එන්නේ පින් දිදී කියලා.

    Minissu keepa denek polimey marilath ekka, uba methana pin deemak kiyavanava. :angry:
     
    • Like
    Reactions: KDH and Mr Bones

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මේ වීඩියෝ එක ශෙයා කරන්න එපා. මයිනා දෙකෝටියක් ජනතාවට දළඳාව වන්දනා කරන්න අවස්ථාව ලබා දුන්නා කියලා බයියොන්ට හිතාගෙන ඉන්න ඉඩ දීපල්ලා. එතකොට තමයි උන් උන්ගෙ මරි මෝඩකම කිසිම ලැජ්ජාවක් නැතුව එලියට දාන්නෙ.
     
    • Haha
    Reactions: ttj

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ලපයට ඔෆීශියලිම කඩේ ගියපු ප්‍රන්ශ බුවත් ආණ්ඩුව හෑවා කියලා පිලිගන්නවා. කලින් පාර වල හොඳට වැඩේ ගියා කියනවා. මේකෙ තැරි බයියෝ කෙඳිරි ගානවා ගෑමක් අම්නේ එහෙම නැ ඒ කළෙත් එහෙමයි කිය කිය. ඇයි බන් කෙඳිරි ගාන්නෙ?
    මෛත්‍රීට පුක දීලා එපාවෙලා රට පැනලා අනුර එක්ක ඉන්ටවීව් එකක් කරාම ජෙප්පෙක් වෙන්නෙ නෑ. ජෙප්පෙක් වෙන්න නම් මුල ඉඳලම ජෙපි අදහස් තියෙන්න ඕනේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    ඒ උත්තත් ප්‍රංශේ ඉදලා විලාප දෙනවා FB එකේ තියන ඒවා දැකලා... කවුදෝ උත්තෙක් දාලා තිබ්බ නගරය පුරා දුර්ගන්ධය පැතිරිලා, පදුරක් පදූරක් ගානේ බොක දාලා කියලා...

    පුප තමයි...🤣🤣🤣
    ප්‍රන්ශුවටත් වඩා උඹලා සුපර්මාක්ට් යන විදියට හිනා යනවා බන්. ප්‍රන්ශුවා තරන් අනුරට කඩේ ගියෙ නෑ වෙන මොකෙක්වත්

    මෛත්‍රීට පුක දීලා එපාවෙලා රට පැනලා අනුර එක්ක ඉන්ටවීව් එකක් කරාම ජෙප්පෙක් වෙන්නෙ නෑ. ජෙප්පෙක් වෙන්න නම් මුල ඉඳලම ජෙපි අදහස් තියෙන්න ඕනේ
    එහෙම එවුන් උඹට හොයන්න ගියොත් එහෙම පාර්ලිමේන්තුවෙන්ම 10ක්වත් හොයාගන්න වෙන්නෙ නෑ. මාලිමාවෙ 75%ක්ම ඉන්නෙ දශක ගානක ඉඳන් රාජපක්ශලාට පුක දීපු තැරි බයියෝයි ගෝටාගෙ වියත්මගේ ඉදපු පොන්ස්ලායි. එහෙම නැත්තන් ජෙප්පොන්ට විරැද්දව වැඩ කරපු පැරා මිලිටරි කාරයොයි
    ------ Post added on Apr 26, 2025 at 12:32 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ප්‍රන්ශුවටත් වඩා උඹලා සුපර්මාක්ට් යන විදියට හිනා යනවා බන්. ප්‍රන්ශුවා තරන් අනුරට කඩේ ගියෙ නෑ වෙන මොකෙක්වත්
    සුපර් මාර්කට් යනගමන් හැමදාම නුවර යැවෙනවා... ඒ ගිහිං අවාම FB එකේ ඉන්න උන් ගහලා තියන පච දැක්කම හිනා යනවා...

    අර කෙල්ලෙක් හෑල්ලක් ලියලා තිබ්බා ආච්චි කෙනෙක් පාරක් මැද ෂොපින් බෑග් එකකට බොකක් දැම්මා කියලා...

    ඒක කියවපු උන් හිතාගෙන ඉන්නේ පෝලිමේ ඉන්න හැම එකාම බොක දන්නේ ෂොපින් වලට කියලා...

    කුණු තියනවා... ඒක ඉතින් අපේ මිනිසුන්ගේ හැටි... ඒ කුණු අස් කරනවා... අස් කරලා පැයක් දෙකක් යද්දී ආයේ පිරෙනවා... එතකම් ඉදලා ෆොටෝ එකක් ගහලා හෑල්ලක් ලියලා ඔන්ලයින් දානවා... ඒවා කියවන අපතයෝ විලාප දෙනවා නුවර ඉවරයි කුණු කන්දක් වෙලාලු...

    මේක මගේ නෙවෙයි... මම කියලා හිතලා ඌට බනින්න එපා... ඌ හොඳ එක...
    ------ Post added on Apr 26, 2025 at 12:39 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මෛත්‍රීට පුක දීලා එපාවෙලා රට පැනලා අනුර එක්ක ඉන්ටවීව් එකක් කරාම ජෙප්පෙක් වෙන්නෙ නෑ. ජෙප්පෙක් වෙන්න නම් මුල ඉඳලම ජෙපි අදහස් තියෙන්න ඕනේ

    Dan kaa gaavavath "ජෙපි අදහස්" na bn. Ewa ivarai. Pacha kota, Lal Kantha etc okkomala dan karanneth Ranil patangaththa IMF/India eva. :-)
     
    Last edited:
    • Like
    Reactions: KDH

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    112902--01--1697601616.webp
     
    • Haha
    Reactions: KDH and YelaWolf

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    කීයක් මරිලාද? මොනවා වෙලාද මැරිලා තියෙන්නේ...
    දළලා පෝලිමේ හතරක් මිය යයි.. 420ක් රෝහල් ගත කරයි.. තවත් රැසකට බාහිර ප‍්‍රතිකාර…

    මහනුවර සිරි දළදා වන්දනාව සදහා සහභාගී වූ සිවු දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

    පොලිසිය පවසන්නේ ඉන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් කාන්තාවක් ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බවයි.

    මිය ගිය පුද්ලලයන් කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

    අම්පිටිය ප්‍රදේශයේ පොලිමේ රැඳී සිට කාන්තාවක සහ පිරිමි අයෙක්, කටුගස්තොට නගරය ආසන්නයේ පෝලිමේ සිටි කාන්තාවක්ද මියගොස් ඇත.

    මියගිය සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූ අය වේ.

    මේ අතර මහනුවර රෝහල පවසන්නේ අවසන් දිනයේ රෝගී වූ වන්දනාකරුවන් 420ක් රෝහල්ගත කරන ලද බවත් තවත් විශාල පිරිසකට ප‍්‍රතිකාර ලබා දී ඇති බවත්ය.
     
    • Sad
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,742
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    දළදා ප්‍රදර්ශන තිබුන දවස් කීපෙම නිව්ස් වීඩියො ටික ගෙනල්ලා මෙතන දැම්මම හරිද 😂
    දැන් ඉතින් පෙන්නපන් එක නාකියෙක් හරි දාතු බලලා එලියට ඇවිල්ලා බනින සීන් එකක්.

    පවු ඕයි. බයියො මඩවනව කියලා ඔහොමත් කරනවද 🙈😹
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    More than 4. Eeye policiye dennekuth marilalu. News balapan. 2009 di minissu marunada?

    2009 දී මැරුණාද කියලා මම දන්නේ නෑ...

    පෝලිමේ ඉදලා මැරුනේ 4යි 3ක් සිවිල් එක්කෙනෙක් පොලිස්... පොලිසියේ කෙනා අවුරුදු 50ක් වගේ... සිවිල් 3 දෙනා අවුරුදු 70 80 අය... උබ හිතන්නේ දළදා වදින්න අවාම මිනිස්සූ අමරණීය වෙනවා කියලද??? ඒ මිනිස්සු සමහර වෙලාවට ගෙදර හිටියත් මැරෙන්න පුල්වන්...

    ඒක දවසකට ලක්ෂ 2ක් 3ක් එනවා... ඒක වෙලාවේ ලක්ෂ 4ක් පෝලිමේ ඉන්නවා... අව්ව සැරයි, හිටගෙන, හරියට නිදියන්න නෑ දවස් දෙකක් විතර... සංවිධායකයින් ට කරන්න පුළුවන් උපරිම වෛද්‍ය පහසුකම් දෙන එක...

    තාවකාලික වෛද්‍ය මධ්‍යස්ථාන 10 ක් තියනවා පෝලිං වල... ආමි එකේ ඩොක්ලා ආච්චිලගෙ ලෙඩ බල බලා පෝලිං දිගේ යනවා...

    කියපන්කෝ ඉතින් ඔය හතර දෙනා බේරගන්න වෙන මොනාද කරන්න ඕන කියලා...

    දළලා පෝලිමේ හතරක් මිය යයි.. 420ක් රෝහල් ගත කරයි.. තවත් රැසකට බාහිර ප‍්‍රතිකාර…

    මහනුවර සිරි දළදා වන්දනාව සදහා සහභාගී වූ සිවු දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

    පොලිසිය පවසන්නේ ඉන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් කාන්තාවක් ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බවයි.

    මිය ගිය පුද්ලලයන් කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

    අම්පිටිය ප්‍රදේශයේ පොලිමේ රැඳී සිට කාන්තාවක සහ පිරිමි අයෙක්, කටුගස්තොට නගරය ආසන්නයේ පෝලිමේ සිටි කාන්තාවක්ද මියගොස් ඇත.

    මියගිය සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූ අය වේ.

    මේ අතර මහනුවර රෝහල පවසන්නේ අවසන් දිනයේ රෝගී වූ වන්දනාකරුවන් 420ක් රෝහල්ගත කරන ලද බවත් තවත් විශාල පිරිසකට ප‍්‍රතිකාර ලබා දී ඇති බවත්ය.
    ඕක සංවිධානය කරපු උන්ගේ අවුලක් ද?
    ------ Post added on Apr 26, 2025 at 1:29 PM
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Minissu keepa denek polimey marilath ekka, uba methana pin deemak kiyavanava. :angry:
    More than 4. Eeye policiye dennekuth marilalu. News balapan. 2009 di minissu marunada?

    2009 දළදා පෝලිමේ මිනිස්සු මැරෙනවනම් කුරුනෑගල තිලකවර්දන එක ඕපන් කරපු දවසේ පෝලිමෙත් මැරෙන්න ඕන. දවසට 20-30දාහක් විතර ආපු සිද්දියකුයි දවසට ලක්ශ 2 පැනලා ආපු සිද්දියකුයි සමාන කරන්න ට්‍රැක් ද බන්. එතකොට සිරීපාදේ යද්දි මැරෙන මිනිස්සුන්ට එහෙම වග කියන්න ඕන කවුද?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    2009 දී මැරුණාද කියලා මම දන්නේ නෑ...

    පෝලිමේ ඉදලා මැරුනේ 4යි 3ක් සිවිල් එක්කෙනෙක් පොලිස්... පොලිසියේ කෙනා අවුරුදු 50ක් වගේ... සිවිල් 3 දෙනා අවුරුදු 70 80 අය... උබ හිතන්නේ දළදා වදින්න අවාම මිනිස්සූ අමරණීය වෙනවා කියලද??? ඒ මිනිස්සු සමහර වෙලාවට ගෙදර හිටියත් මැරෙන්න පුල්වන්...

    ඒක දවසකට ලක්ෂ 2ක් 3ක් එනවා... ඒක වෙලාවේ ලක්ෂ 4ක් පෝලිමේ ඉන්නවා... අව්ව සැරයි, හිටගෙන, හරියට නිදියන්න නෑ දවස් දෙකක් විතර... සංවිධායකයින් ට කරන්න පුළුවන් උපරිම වෛද්‍ය පහසුකම් දෙන එක...

    තාවකාලික වෛද්‍ය මධ්‍යස්ථාන 10 ක් තියනවා පෝලිං වල... ආමි එකේ ඩොක්ලා ආච්චිලගෙ ලෙඩ බල බලා පෝලිං දිගේ යනවා...

    කියපන්කෝ ඉතින් ඔය හතර දෙනා බේරගන්න වෙන මොනාද කරන්න ඕන කියලා...

    ඕක සංවිධානය කරපු උන්ගේ අවුලක් ද?
    ------ Post added on Apr 26, 2025 at 1:29 PM
    Hadissiye ganvathurak aavath Aapada madyasthana valin seva sapayala minissu beraganna mey kaaley Daladava plan karala pennanna bari aandu mokatada? Ranil kivva vagey "Kisi salasmak nathi hinda". :(