ලපේ දෙක දෙයිද?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සජිත් මූලික වටෙන් පැරදුණත් අනුරකුමාර, මහේෂ් සේනානායක වගේ අයගේ දෙවෙනි මනාපය දෙන්න කැමති වුණොත් සජිත් ට එන්න අවස්ථාවක් තියෙනවා නේද?
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔහොම නීතියක් ලොවෙත් නැ,
    ඒත් මේ සැරේ අපේක්ෂකයා කැමති නම් දෙවෙනි මනාපය ගණින්න පුළුවන් කියනවා නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒත් මේ සැරේ අපේක්ෂකයා කැමති නම් දෙවෙනි මනාපය ගණින්න පුළුවන් කියනවා නේද?

    අපේක්ශය කැමතිනම් කියල කතාවක් නැ, දෙවනි මනාපය කියන්නෙ අපේක්ශකයට තීරනය කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ..
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඒ වුණාට මෙතන පොඩි කොස්සක් තියෙනවා වගේ. හරියටම දන්න කෙනෙක් එළකිරි විග්‍රහයක් දෙමුද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ඒත් මේ සැරේ අපේක්ෂකයා කැමති නම් දෙවෙනි මනාපය ගණින්න පුළුවන් කියනවා නේද?

    කිසිම අපෙක්ශකයෙක් 50% සිමාව ඉක්මවා නොගියොත් දෙවෙනි මනාපය ගනිනු ලැබේ.
    මේ නිල නොලත් ප්‍රතිපළ අනුව ගොටා කොහොමත් 54% ඉක්මවලා ගන්නවා. මනාපේ රොල් කරලා අනුරගේ පුකේ තමා ගහගන්න වෙන්නේ.:rofl: