ලප කොටාගේ ඩොබියෝ ටික මෙහෙ වර

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    දැන් පහුගිය ටික තෙල් පෝලිම් කාලේ කිව්වේ දවස් 60කට තෙල් තියෙනවා කියලා..එතකොට බොරතෙල් ගනන් ගියා කියලා දැන් තියෙන තෙල් මිල වැඩි වෙන්න ඇයි???
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    ආයේ තෙල් පෝලිම් ආවොත් හුකවල ගන්නේ. අමාරුවෙන් ලීටර් 45ක්‌ ස්ටොක් කර ගත්තා. 🤷🏻‍♂️
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    දැන් පහුගිය ටික තෙල් පෝලිම් කාලේ කිව්වේ දවස් 60කට තෙල් තියෙනවා කියලා..එතකොට බොරතෙල් ගනන් ගියා කියලා දැන් තියෙන තෙල් මිල වැඩි වෙන්න ඇයි???
    ඊළගට බයි කරන්න සල්ලි ඕනෙනෙ!
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඩෝබිලා හොයනවා කියන්නේ කළුනික හොයනවා වගේ තමා😂🤌
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    නෑ බන්
    ඔව් නෑ තමා, අපේ machine වැඩ කරන්න මාසෙට ටොන් 10 පුරවනවා, දැන් බඩු නෑ. ආරගලේ කාලෙවත් අඩුවක් නැතිව supply දුන්නා. එන ගමන් bus එකේ උන්ගෙන් ඇහුවා බඩු නෑ කොහේවත්... :no::no: කොළඹට විතරද කොහෙද දෙන්නේ..

    දැන් බලන්න ඕනේ කැන්ටීමට බාන එකෙන් වත් වැඩි පුර එකක් ගන්න පුළුවන්ද කියලා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ඩෝබියෙක් ගානට මාව දාන්න එපා. මට මුනව හෝද හෝද යන්න ඕනිම නෑ. හැබැයි උඹලා කියන විදිහට ගණන් හැදුවොත් ඊළග තෙල් ටික ගන්න වෙන්නෙ රජයට පට්ට පාඩු පිටනෙ. ඕක තේරෙන්නෙ නැත්නම් ලොකු ප්‍රශ්නයක් පුතා 🤣
     
    • Haha
    Reactions: JBLs

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    ඩෝබියෙක් ගානට දාන්න එපා. උඹලා කියන විදිහට ගණන් හැදුවොත් ඊළග තෙල් ටික ගන්න වෙන්නෙ රජයට පට්ට පාඩු පිටනෙ. ඕක තේරෙන්නෙ නැත්නම් ලොකු ප්‍රශ්නයක් පුතා 🤣
    ඉතින් යකෝ ඒ ගාන තියාගෙනනේ දෙන්නේ ඊටපස්සේ..දැන් ස්ටොක් තියෙන ඒවා එච්චර ගනන් යන්න කලින් ගත්ත ඒවා නේ...එහේ නගිද්දි මෙහේ නග්ගන්න රජයක් ඕනේද ඩොබියෝ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ඉතින් යකෝ ඒ ගාන තියාගෙනනේ දෙන්නේ ඊටපස්සේ..දැන් ස්ටොක් තියෙන ඒවා එච්චර ගනන් යන්න කලින් ගත්ත ඒවා නේ...එහේ නගිද්දි මෙහේ නග්ගන්න රජයක් ඕනේද ඩොබියෝ
    ඔය කිව්වෙ. 🤣🤣
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    දැන් පහුගිය ටික තෙල් පෝලිම් කාලේ කිව්වේ දවස් 60කට තෙල් තියෙනවා කියලා..එතකොට බොරතෙල් ගනන් ගියා කියලා දැන් තියෙන තෙල් මිල වැඩි වෙන්න ඇයි???
    කන්නඩි දාපන්. උබට හුත්ත පක වෙලා පේනවා කියපන් 🥴