ලබන්නා වූ අලුත් අවුරුද්ද

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හැමදාම අලුත් දවසක්,අයේ අලුත් අවුරුද්ද කියලා මට නම් වෙනසක් නැ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එල එල අවුලක් නෑ ඕක නවත්තනවනම් ඉතින් හොඳ‍යි තම‍යි......:yes:

    හැබැ‍යි ඕක කි‍ය කි‍යා ඉන්නේ නැතුව කරලම පෙන්නුවොත් වැඩි‍ය හොඳ‍යි.......:rofl: Good Luck ! :)

    balapanko....ehema beri unoth mama jobs walinuth ain wenawa...therumak ne.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    maxa machan.
    sarthakama wewaa!!
    thanks macho :love:
    ඇයි බඳිනවා :P
    ඒක මට ප්‍රධානම දේ නෙවේ බං. :(
    මං වෙනුවෙන් කෙල්ල කරපු දේවල් නිසා කෙල්ල වෙනුවෙන් බඳින්නේ බං.
    එහෙම නැතුව දැන්ම බඳින්න ආසාවක් නැහැ මගේ :sorry::sorry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උබට කියන්න මචං මම මේ අවුරුද්ද පටන් ගත්තෙත් ඔය විදිහට හිතාගෙන

    e uthsahayath asarthaka une ubema waradin...ubema pawushathwayak nathi kamain kiyala hithala 2015 idala sampurnayenma weradi dewal walin ain weyan machan.:yes: monada hithunoth karanna beri..kapaweema witharai one
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    e uthsahayath asarthaka une ubema waradin...ubema pawushathwayak nathi kamain kiyala hithala 2015 idala sampurnayenma weradi dewal walin ain weyan machan.:yes: monada hithunoth karanna beri..kapaweema witharai one

    එක නම් මගේ වරද තමා මචං හැබැයි දැන් නම් අඩු කරලා තියෙන්නේ. උබට දෙයක් කියන්නද උබට ඕක නවත්තන්න ඕනි නම් 1 වෙනිදා වෙනකම් ඉන්නේ නැතුව අද ඉදලම කරපන් නැත්නම් ඕක බොරු කතාවක් විතරයි.නිකන් බොරුවට දින දාගන්න එපා මචං නවත්තනවා නම් දැන්ම නවත්තපන්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඒක මට ප්‍රධානම දේ නෙවේ බං. :(
    මං වෙනුවෙන් කෙල්ල කරපු දේවල් නිසා කෙල්ල වෙනුවෙන් බඳින්නේ බං.
    එහෙම නැතුව දැන්ම බඳින්න ආසාවක් නැහැ මගේ :sorry::sorry:
    අස නැති දේවල් කරලා විඳවන්න එපා හැබැයි. මොන ඩේ උනත් සතුටින් හිටපන්...:sorry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එක නම් මගේ වරද තමා මචං හැබැයි දැන් නම් අඩු කරලා තියෙන්නේ. උබට දෙයක් කියන්නද උබට ඕක නවත්තන්න ඕනි නම් 1 වෙනිදා වෙනකම් ඉන්නේ නැතුව අද ඉදලම කරපන් නැත්නම් ඕක බොරු කතාවක් විතරයි.නිකන් බොරුවට දින දාගන්න එපා මචං නවත්තනවා නම් දැන්ම නවත්තපන්
    Ne machan aluth awutuddak aluth akalpa ekka patan ganna eka wedagath.eka deyak witharak newei ne tiyenne anika 2014- 31 wenakan plan karapu dewal tiyenawa.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    thanks macho :love:

    ඒක මට ප්‍රධානම දේ නෙවේ බං. :(
    මං වෙනුවෙන් කෙල්ල කරපු දේවල් නිසා කෙල්ල වෙනුවෙන් බඳින්නේ බං.
    එහෙම නැතුව දැන්ම බඳින්න ආසාවක් නැහැ මගේ :sorry::sorry:

    පොඩ්ඩක් පැහැදිලි කරපන්
    මොනද උබ වෙනුවෙන් කරලා තියන්නේ:D:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඉතිං කිව්වනේ බොට ප්ලෑන් එක..:D
    ලබන අවුරුද්ද ඇතුළත සියළු ණයෙන් නිදහස් වීම තමා..:yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම ඉතිං කිව්වනේ බොට ප්ලෑන් එක..:D
    ලබන අවුරුද්ද ඇතුළත සියළු ණයෙන් නිදහස් වීම තමා..:yes:

    ela.loku plan ekak gahapan.
    wiyadama adu karahan.
    january 1 idala apita katha karanna godak dewal thiyei:D