එල එල අවුලක් නෑ ඕක නවත්තනවනම් ඉතින් හොඳයි තමයි......
හැබැයි ඕක කිය කියා ඉන්නේ නැතුව කරලම පෙන්නුවොත් වැඩිය හොඳයි.......Good Luck !
![]()
thanks machomaxa machan.
sarthakama wewaa!!

ඒක මට ප්රධානම දේ නෙවේ බං.ඇයි බඳිනවා![]()



උබට කියන්න මචං මම මේ අවුරුද්ද පටන් ගත්තෙත් ඔය විදිහට හිතාගෙන
monada hithunoth karanna beri..kapaweema witharai onepoker da suudu ?thopi nam melo rahak ne...
e mage wish eka oi.
balahanko ehenam nedda kiyala....me paranam loweth nawatthanawa1duma,2beema,3suuduwa.
![]()

e uthsahayath asarthaka une ubema waradin...ubema pawushathwayak nathi kamain kiyala hithala 2015 idala sampurnayenma weradi dewal walin ain weyan machan.monada hithunoth karanna beri..kapaweema witharai one
අස නැති දේවල් කරලා විඳවන්න එපා හැබැයි. මොන ඩේ උනත් සතුටින් හිටපන්...ඒක මට ප්රධානම දේ නෙවේ බං.
මං වෙනුවෙන් කෙල්ල කරපු දේවල් නිසා කෙල්ල වෙනුවෙන් බඳින්නේ බං.
එහෙම නැතුව දැන්ම බඳින්න ආසාවක් නැහැ මගේ![]()

balapanko....ehema beri unoth mama jobs walinuth ain wenawa...therumak ne.

මොකද ඔටුවෝ.......සිරා ජෝක් එක මචන්.......![]()

poker da suudu ?![]()
Ne machan aluth awutuddak aluth akalpa ekka patan ganna eka wedagath.eka deyak witharak newei ne tiyenne anika 2014- 31 wenakan plan karapu dewal tiyenawa.එක නම් මගේ වරද තමා මචං හැබැයි දැන් නම් අඩු කරලා තියෙන්නේ. උබට දෙයක් කියන්නද උබට ඕක නවත්තන්න ඕනි නම් 1 වෙනිදා වෙනකම් ඉන්නේ නැතුව අද ඉදලම කරපන් නැත්නම් ඕක බොරු කතාවක් විතරයි.නිකන් බොරුවට දින දාගන්න එපා මචං නවත්තනවා නම් දැන්ම නවත්තපන්
thanks macho
ඒක මට ප්රධානම දේ නෙවේ බං.
මං වෙනුවෙන් කෙල්ල කරපු දේවල් නිසා කෙල්ල වෙනුවෙන් බඳින්නේ බං.
එහෙම නැතුව දැන්ම බඳින්න ආසාවක් නැහැ මගේ![]()




ඒක ගැන දිග ත්රෙඩ් එකක් දැම්මා බංපොඩ්ඩක් පැහැදිලි කරපන්
මොනද උබ වෙනුවෙන් කරලා තියන්නේ![]()

මම ඉතිං කිව්වනේ බොට ප්ලෑන් එක..
ලබන අවුරුද්ද ඇතුළත සියළු ණයෙන් නිදහස් වීම තමා..
