ගමේ ගොඩේ ඉන්න බයියන්නට බෝක්කුවක් පාර කැඩුන තැන් ටිකකට තාර ටිකක් දාලා දුන්නම ඔබතුමාට අවුරුදු පහකට පරම්පරා දහයකට විතර හම්බ කර ගත්තැකි.පවුලක එකෙක් රසාවකට එහෙම දාලා දුන්නොත් පරම්පරා හතරකට විටර චන්දේ දෙන්නේ පොහොටුවට .ජයවෙවා
පොඩ්ඩක් එන්න කලින් කියපන්..ඉලපතට රීලා තියාගන්න..නුවර ඉන්න එවුන් සපෝට් එක දීපල්ලා... මම උපරිමෙන්ම සලකන්නම්.... පීඑම්...![]()
Story of elakiri , මම නම් මේකේ ඉන්න එවුන් මොකක් කිව්වත් 100 විතර බෙදලා තමයි ගන්නේමු දීපු පොරටෝක්ස් හැටියට මන් හිතුවේ කොම්පැනි 5 ක විතර CEO වෙලා ඇති කියල. බැලින්නන් එරෝසන් පොන්නයා වගේ පුක හෝදලා රස්සා හොයන එකෙක්![]()
![]()
Chande tiyanna ekama hethuwa tayi. Duminda sudu putha Western CM karanna.මොන ලබ්බටද මේ අස්සේ චන්දෙ තියන්නේ ? nothing personal, කොහොම උනත් මම නම් කියන්නේ දෙන්න ඕනේ පොඩි පක්ෂෙකට![]()
Southern province eka witharak marginally balaya ganee.ඉස්සරවෙලා වැක්සීන් සීන් එක ඉවර කරනවා...ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට රැඩිකල් සහන දෙනවා... කොවිඞ් කේස් නැත්තං මෙච්චර ආර්ථික ප්‍රශ්න නෑ... කොහොමත් අපේ තක්සේරුව අනුව කලින් තරම් වෝට්ස් නෑ... ඒ වුණත් පලාත් සභා බලය ගන්න පුලූවන්....
දැන් විකුනන්නේ සිංහල කමද ? මම හිතන්නේ ඒක නම් කුඩු. එදාම කිව්ව බන් උඹ මහ ලොන්තයෙක් කියලා. අද නරිවාදම ගැලවුනා නේ.නුවර ඉන්න එවුන් සපෝට් එක දීපල්ලා... මම උපරිමෙන්ම සලකන්නම්.... පීඑම්...![]()