ලබන අවුරුද්දේ මුල චන්දෙ තියෙනවා....

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,305
    26,808
    113
    Kandy
    ගමේ ගොඩේ ඉන්න බයියන්නට බෝක්කුවක් පාර කැඩුන තැන් ටිකකට තාර ටිකක් දාලා දුන්නම ඔබතුමාට අවුරුදු පහකට පරම්පරා දහයකට විතර හම්බ කර ගත්තැකි.පවුලක එකෙක් රසාවකට එහෙම දාලා දුන්නොත් පරම්පරා හතරකට විටර චන්දේ දෙන්නේ පොහොටුවට .ජයවෙවා
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    gona.gif
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මු දීපු පොරටෝක්ස් හැටියට මන් හිතුවේ කොම්පැනි 5 ක විතර CEO වෙලා ඇති කියල. බැලින්නන් එරෝසන් පොන්නයා වගේ පුක හෝදලා රස්සා හොයන එකෙක් :rofl: :rofl:
    Story of elakiri , මම නම් මේකේ ඉන්න එවුන් මොකක් කිව්වත් 100 විතර බෙදලා තමයි ගන්නේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගොඩක් එවුන් තේරුම් අරගෙන නෑ වගේ... මම දැනට නාගරික මන්තී‍්‍රවරයෙක්....ඒක මේකේ ඉන්න එවුන් ගොඩක් දන්නවා... මම මිනිස්සුන්ට පුලුවන් විදියට ගිය අවුරුදුවල උදව් කළා... සමහරක් වෙලාවට අතිනුත් වියදම් කරගෙන... දැන් චාන්ස් එකක් ඇවිල්ල පළාත් සභා ඉල්ලන්න.... අවශ්‍ය මනාප ගාණත් යාන්තමට වගේ දැනට තියෙනවා.... මට ඔ්න වැඩක් කරන්න... පොහොට්ටුවෙන් ඉල්ලුවට ගැත්තෙක් නෙවෙයි.... වෙන පක්‍ෂයකින් ඉල්ලලා නුවර දිනන්න අමාරුයි...

    ගොඩක් එවුන් තටමනවා ගෝඨට කඩේ ගියා කියල... එහෙම නෑ.... අදටත් එදා ඉල්ලපු එවුන්ගෙන් සුදුස්සා ගෝඨා... මේ වගේ ජල්බරි වෙලාවක සජිය හිටිය නම් ගූ හැත්තෑවයි...
    ------ Post added on Jul 16, 2021 at 9:07 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,715
    113
    උඹලා අපි පළාත් සභාව පොහොට්ටුට දුන්නට පස්සේ ....................... :unsure::unsure:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන ලබ්බටද මේ අස්සේ චන්දෙ තියන්නේ ? nothing personal, කොහොම උනත් මම නම් කියන්නේ දෙන්න ඕනේ පොඩි පක්ෂෙකට 🖖
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොන ලබ්බටද මේ අස්සේ චන්දෙ තියන්නේ ? nothing personal, කොහොම උනත් මම නම් කියන්නේ දෙන්න ඕනේ පොඩි පක්ෂෙකට 🖖
    Chande tiyanna ekama hethuwa tayi. Duminda sudu putha Western CM karanna.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ඉස්සරවෙලා වැක්සීන් සීන් එක ඉවර කරනවා...ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට රැඩිකල් සහන දෙනවා... කොවිඞ් කේස් නැත්තං මෙච්චර ආර්ථික ප‍්‍රශ්න නෑ... කොහොමත් අපේ තක්සේරුව අනුව කලින් තරම් වෝට්ස් නෑ... ඒ වුණත් පලාත් සභා බලය ගන්න පුලූවන්....
    Southern province eka witharak marginally balaya ganee.
    Western province kiyanna behe.
    Anikwa udin paradinawa.
    Wayamba/Uthurumeda/central province lokuwata paradinawa anduwa.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නුවර ඉන්න එවුන් සපෝට් එක දීපල්ලා... මම උපරිමෙන්ම සලකන්නම්.... පීඑම්... ;)
    දැන් විකුනන්නේ සිංහල කමද ? මම හිතන්නේ ඒක නම් කුඩු. එදාම කිව්ව බන් උඹ මහ ලොන්තයෙක් කියලා. අද නරිවාදම ගැලවුනා නේ.