කොහොමත් අප්ප්‍රේල් අන්තිම වෙනකන් උන්නට කමක් නැ, අදිරි නිතිය අයින් කරල ,වාහන ගමනාගමනය තහනම් කරානම් හරි..ෆුට් සයිකලයක්වත් බැ..පයින් ගිහින් ලග කඩේකින් ඔන දෙයක් අරන් එන්ඩ තිබ්බ නම් එච්චරයි..
Oka karanna ba machan api minissuth ekka. Payin giyath rata wate yavi.
Curfew thamai hodama de. Kama bima/medic ehema ganna eka thamai case eka bn. Gov eka mekata hoda solution ekak dunnoth 2/3 th gannawa nikanma.
Practical machan.
