ලබන මාසේ ඇදරි නිතිය දාචි නේද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    ලබන මාසේ ඇදරි නිතිය දාචි නේද

    ලබන මාසේ කියන්නේ අවුරුදු මාසේ නිසා ඇදරි නිතිය ඉවත් කොලොත්

    හැම එකාම ගෙවල් ගානේ යයි අවුරුදු වලට

    නැත්තම් අවුරුදු උත්සව තියලා හදාගනි ලෙඩේ. මේ නිසා මටනම් හිතන්නේ රජය ලබන මාසේම ඇදරි නිතිය ක්‍රියාත්මක කරයි කියලා

    උබලා හිතන්නේ මොකද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අව්රුද්ද කල් දාල බං වෙසක් එක හිටං කල් දාන්නලු යන්නේ

    අව්රුදු නැකත් උට්ටවල් නං ගෙවල් වලට වෙලා ගන්න කියයි නොනගතේ ෆුල් මාසෙම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා සමාජයේ පැතිරිමක් තාම දකින්ඩ නැති නිසා මම නම් හිතන්නෙ ඉක්මනට ඇදිරි නිතිය අයින් කරයි කියල..කොහොමත් තව සතියක් යද්දි සමාජයෙන් කොරෝනා මතු උනේ නැත්තන් ලoකාවෙ කොරෝනා පැතිරිමක් නැ..

    අප්ප්‍රේල් 7 වගේ වෙද්දි දෙකන් එකක් තිරනය කරන්ඩ පුලුවන් වෙයි
    :yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Me parath wesak ekata Thoranak balanna bari wei. Shit giya para Thambiyo kawa. Me para Cheenui/Ithali karayoyi kawa. Podi ekata thama Thoranak kiyanne mokakda kiyala pennanna bari unane. :(
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    කොරෝනා සමාජයේ පැතිරිමක් තාම දකින්ඩ නැති නිසා මම නම් හිතන්නෙ ඉක්මනට ඇදිරි නිතිය අයින් කරයි කියල..කොහොමත් තව සතියක් යද්දි සමාජයෙන් කොරෝනා මතු උනේ නැත්තන් ලoකාවෙ කොරෝනා පැතිරිමක් නැ..

    අප්ප්‍රේල් 7 වගේ වෙද්දි දෙකන් එකක් තිරනය කරන්ඩ පුලුවන් වෙයි
    :yes::yes:

    අපේ විරුවායි විරුවගේ අයියායි අපිව බේරගත්තා.. :yes::yes::yes: ඉලග චන්දේ පාදෙනියා යූ.එන්.පී එකෙන් ඉල්ලුවොත් කොහොමද? :sorry::sorry::sorry:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොරෝනා සමාජයේ පැතිරිමක් තාම දකින්ඩ නැති නිසා මම නම් හිතන්නෙ ඉක්මනට ඇදිරි නිතිය අයින් කරයි කියල..කොහොමත් තව සතියක් යද්දි සමාජයෙන් කොරෝනා මතු උනේ නැත්තන් ලoකාවෙ කොරෝනා පැතිරිමක් නැ..

    අප්ප්‍රේල් 7 වගේ වෙද්දි දෙකන් එකක් තිරනය කරන්ඩ පුලුවන් වෙයි
    :yes::yes:

    Yako... ada GMOA eken report ekak dala thiyenawa
    lankawe 19,000 kata expose wela kiyala saka karanawa kiyala.

    Uba me *aiyak kiyawanawa.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    loku deyak :)
    කොරෝනා සමාජයේ පැතිරිමක් තාම දකින්ඩ නැති නිසා මම නම් හිතන්නෙ ඉක්මනට ඇදිරි නිතිය අයින් කරයි කියල..කොහොමත් තව සතියක් යද්දි සමාජයෙන් කොරෝනා මතු උනේ නැත්තන් ලoකාවෙ කොරෝනා පැතිරිමක් නැ..

    අප්ප්‍රේල් 7 වගේ වෙද්දි දෙකන් එකක් තිරනය කරන්ඩ පුලුවන් වෙයි
    :yes::yes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අවුරුද්ද සමරන්න හිතන්න එපා.. එහෙම තත්වයක් නෑ.. කොරෝනා තව මාස කිහිපයක් පවතිනවා..

    අවුරුද්ද සමරන්න හිතන්න එපා.. එහෙම තත්වයක් නෑ.. කොරෝනා තව මාස කිහිපයක් පවතිනවා..
    එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද සැමරීමට කල්පනා නොකරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න නැති තත්ත්වයක් යටතේ අවුරුදු සැමරීමට උත්සාහ නොකරන ලෙස තමන් සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

    බොහෝ විට මෙම වෛරසය තවත් මාස කිහිපයක් මොනයම් හෝ මට්ටමකින් මෙරට තුළ පැවතිය හැකි බව ද ඔහු පැවසීය.

    එනිසා මෙය වළක්වා ගැනීම සඳහා ජනතාවට ඉතා ඉහල වගකීමක් ඇති බවත් රජයෙන් ලබාදෙන උපදෙස් පරිදි සමාජ දුරස්ථභාවය උපරිම ලෙස රකිමින් කටයුතු කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

    හිරු රූපවාහිනියේදී පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
    March 24, 2020 at 9:20 am | lanka C news
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yako... ada GMOA eken report ekak dala thiyenawa
    lankawe 19,000 kata expose wela kiyala saka karanawa kiyala.

    Uba me *aiyak kiyawanawa.

    ඒක දැකල තමයි මම කිවේ අප්ප්‍රේල් 7 න් පස්සෙ දෙකෙන් එකෙක් බලා ගන්ඩ පුලුවන් කියල..:yes::yes:

    මම නම් හිතන විදිහට ලoකාවෙ කොරෝනා පැතිරිම අඩුයි..අර යාපනේදි පුජකය 250කට උම්ම දීලත් හැදිල තියෙන්නෙ තාම නම් 1 කෙනෙක්ට විතරයි..දැන් පුජ්කය ගිහිල්ල දවස් 14 වැඩි අනේ මන්ද බලන් ඉමු තව සතියක්..ඔය සතිය අතුලත යාපනෙන් ආවෙ නැත්තන් රෝගින් , අලුතෙන්, හොයන්ඩ වෙනව කොරෝනා ගැන..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Me parath wesak ekata Thoranak balanna bari wei. Shit giya para Thambiyo kawa. Me para Cheenui/Ithali karayoyi kawa. Podi ekata thama Thoranak kiyanne mokakda kiyala pennanna bari unane. :(

    Same bn.. Mage chuti duta dan 5yrs thama thoranak penna yanna bari una dan auduru 2k.
    Podi kale giyata podi unta mathaka nane. paw.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කොරෝනා සමාජයේ පැතිරිමක් තාම දකින්ඩ නැති නිසා මම නම් හිතන්නෙ ඉක්මනට ඇදිරි නිතිය අයින් කරයි කියල..කොහොමත් තව සතියක් යද්දි සමාජයෙන් කොරෝනා මතු උනේ නැත්තන් ලoකාවෙ කොරෝනා පැතිරිමක් නැ..

    අප්ප්‍රේල් 7 වගේ වෙද්දි දෙකන් එකක් තිරනය කරන්ඩ පුලුවන් වෙයි
    :yes::yes:

    Ita passa pathirima walakkwa ganna monawada karnna ona bn? Natnam aphu risk ekak nadda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,093
    113
    34
    Kalutara
    කොරෝනා සමාජයේ පැතිරිමක් තාම දකින්ඩ නැති නිසා මම නම් හිතන්නෙ ඉක්මනට ඇදිරි නිතිය අයින් කරයි කියල..කොහොමත් තව සතියක් යද්දි සමාජයෙන් කොරෝනා මතු උනේ නැත්තන් ලoකාවෙ කොරෝනා පැතිරිමක් නැ..

    අප්ප්‍රේල් 7 වගේ වෙද්දි දෙකන් එකක් තිරනය කරන්ඩ පුලුවන් වෙයි
    :yes::yes:

    ඒත් අන්න චීනේ සෙකන්ඩ් වේව් එකක් ඇවිල්ලලු. ඒක නිසා දැන්ම හදිස්සි වෙන්න හොඳ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ita passa pathirima walakkwa ganna monawada karnna ona bn? Natnam aphu risk ekak nadda

    ඔය මාස්ක් එකක් නැත්තන් රෙදි කෑල්ලක් කටේ බැදන් යන එක තමා උපරිම දේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කොරෝනා සමාජයේ පැතිරිමක් තාම දකින්ඩ නැති නිසා මම නම් හිතන්නෙ ඉක්මනට ඇදිරි නිතිය අයින් කරයි කියල..කොහොමත් තව සතියක් යද්දි සමාජයෙන් කොරෝනා මතු උනේ නැත්තන් ලoකාවෙ කොරෝනා පැතිරිමක් නැ..

    අප්ප්‍රේල් 7 වගේ වෙද්දි දෙකන් එකක් තිරනය කරන්ඩ පුලුවන් වෙයි :yes::yes:

    GMOA eka 19000k suspect karanne boruwatada ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් අන්න චීනේ සෙකන්ඩ් වේව් එකක් ඇවිල්ලලු. ඒක නිසා දැන්ම හදිස්සි වෙන්න හොඳ නෑ.

    කොහොමත් අප්ප්‍රේල් අන්තිම වෙනකන් උන්නට කමක් නැ, අදිරි නිතිය අයින් කරල ,වාහන ගමනාගමනය තහනම් කරානම් හරි..ෆුට් සයිකලයක්වත් බැ..පයින් ගිහින් ලග කඩේකින් ඔන දෙයක් අරන් එන්ඩ තිබ්බ නම් එච්චරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GMOA eka 19000k suspect karanne boruwatada ?

    බොරුද ඇත්තද කියල අපි අප්ප්‍රේල් 7 වෙද්දි බලමු කිවෙ ඒකනෙ..දෙකෙන් එකක් එතකොට කාටත් තිරනය කර ගන්ඩ පුලුවන්..සරලයි..:)