ලබන මාසේ ෆෝන් මිල වැඩි වෙයිද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බකුනා;16588620 said:
    මම නිවුස් එකක් දැක්ක.. ඒක ඇත්තද (ස්මාර්ට් ෆෝන් වලට):rolleyes:
    ස්ටොක් ඉවර කරගන්න කියන කතා වෙන්ඩැ බන්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,656
    3,543
    113
    මටත් අාවා බං හච් කපල් පැකේජ් 1කට ශත 25 ගානේ කපනවා කියලා 28 ඉදන්