ලබන මාසේ ෆෝන් මිල වැඩි වෙයිද? මම නිවුස් එකක් දැක්ක.. ඒක ඇත්තද (ස්මාර්ට් ෆෝන් වලට):rolleyes:
බකුනා Well-known member Apr 24, 2012 1,847 192 63 30 අවතැන් වෙලා ඉන්න Apr 28, 2014 #1 ලබන මාසේ ෆෝන් මිල වැඩි වෙයිද? මම නිවුස් එකක් දැක්ක.. ඒක ඇත්තද (ස්මාර්ට් ෆෝන් වලට)
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Apr 28, 2014 #4 බකුනා;16588620 said: මම නිවුස් එකක් දැක්ක.. ඒක ඇත්තද (ස්මාර්ට් ෆෝන් වලට) Click to expand... ස්ටොක් ඉවර කරගන්න කියන කතා වෙන්ඩැ බන්.
බකුනා;16588620 said: මම නිවුස් එකක් දැක්ක.. ඒක ඇත්තද (ස්මාර්ට් ෆෝන් වලට) Click to expand... ස්ටොක් ඉවර කරගන්න කියන කතා වෙන්ඩැ බන්.
saradiyel_uk Well-known member May 9, 2010 2,656 3,544 113 Apr 28, 2014 #6 මටත් අාවා බං හච් කපල් පැකේජ් 1කට ශත 25 ගානේ කපනවා කියලා 28 ඉදන්
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Apr 28, 2014 #7 saradiyel_uk said: මටත් අාවා බං හච් කපල් පැකේජ් 1කට ශත 25 ගානේ කපනවා කියලා 28 ඉදන් Click to expand... calls charge nemei bn phone wala price eka
saradiyel_uk said: මටත් අාවා බං හච් කපල් පැකේජ් 1කට ශත 25 ගානේ කපනවා කියලා 28 ඉදන් Click to expand... calls charge nemei bn phone wala price eka
Rakithaya Junior member Mar 19, 2014 380 20 18 Colombo ,SL Apr 28, 2014 #8 13% tax kathawak thiyenawa , kohomada tax awama , aye M8, z2 , note gana hithanna be , import karanan thama wenne
13% tax kathawak thiyenawa , kohomada tax awama , aye M8, z2 , note gana hithanna be , import karanan thama wenne