ලබන සතියෙ ඉදන් Work From Home ¯\(°_o)/¯

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ehema wenne naha :no:

    Ubage history eke save wela athi, e kiyanne uba normal browser window eken waradila hari pornhub link ekak open karala athi..

    Mamath use karanne Firefox
    Office lap එකේ incognito එකෙන් කරන ඒවත් logs වල වදිනවා නේ බන්.. මන් office ලැපෙන් side projects කරනවා, fb යනවා, එළකිරි ගියා හැබැයි කවදාවත් incognito වත් porn බැලුවෙ නෑ.. ටොරන්ට් අනන් මනං නම් දාන්න බැහැ email එකක්‌ එනවා අයින් කරගනින් වහාම කියලා.. Side projects වලත් web dev කරන්න පුළුවන් executables හැදෙන projects නම් කරන්න බැහැ ඒවත් detect වෙන නිසා..
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    අලුත්ම Dell Latitude 12th Gen i7 laptop එකකුයි headset එකකුයි දුන්න. සතියට සැරයයි දැනට යන්න තියෙන්නෙ.

    අපිට ඕන ඕන software එහෙම දැම්මොත් කේස් එකක් වෙයි නේ?

    ගෙදර ඉදන් වැඩ කරද්දි සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු එහෙම මොනවද?
    මමත් 2020 (covid කාලේ ) ඉඳන් ම ගෙදර ඉඳන් වැඩ කරන්නේ, මාසෙකට එක දවසක් වගේ හරි අවශ්‍යතාවයක් තිබුනොත් හරි විතරයි office යන්නේ
    දිගටම ගෙදර ඉඳන් වැඩ කරනවානම්
    1. Office table එකක් ගන්න
    2. Ergonomic Office chair එකක් ගන්න
    මේවා Damro එකෙන්, Singer එකෙන් වගේ ගන්න පුළුවන්, මේ investment එක පාඩුවක් වෙන්නේ නැ. නැත්නම් කොන්දේ හා බෙල්ලේ අමාරු එනවා
    3. පුළුවන් නම් වෙනම room එකක් office රූම් එක වගේ තිය ගන්න
    4. හොඳ lighting තියෙන තැනක මෙසේ දාගන්න, warm white (කහ පාට) light දාන්න, Daylight (සුදු) lights ඇස වලට අමාරුයි

    IT security
    මේක තමයි වැදගත් ම දේ
    1. Office laptop එක office වැඩ වලට විතරක් තියා ගන්න, personal වැඩ වලට වෙනම ලැප්ටොප් එකක් ගන්න
    2. Office එකේ information security instruction හොඳටම පිළිපදින්න
    3. මොනම හේතුවකට වත් external hard, flash drives ගහන්න එපා
    4. උබ Europe customers ල එක්ක වැඩ කරනවා නම් company එක customers ල එක්ක GDPR NDA හෙම sign කරලා ඇති, උඹේ laptop එක හරහා malware එකක් ගිහින් data breach එකක් උනොත්, company එකට හෙන වන්දියක් ගෙවන්න වෙනවා, ඕනෙම company එකක් bankrupt වෙන්න තරම් වන්දිය ලොකුයි
    5. උඹ client එක්ක personal NDA හෙම sign කරලා තියෙනවනම්, office laptop එකෙන් එළකිරි එකට එන එකත් නැවත්තුවොත් හොඳයි, හැබැයි client Norway වගේ උනොත් නම් හොඳයි උඹට වන්දිය ගෙවන්න බැරි උනොත් එහෙ හිර ගෙදරක ඉන්න වෙන්නේ, එහෙ හිර ගෙදරක ඉන්න එක නම් මෙහෙ ඉන්නවට වැඩ සැප වෙයි :yes:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් කට්ටිය කියල තියන විදිහට බඩු ගන්න ගියොත් උබට intern පඩිය අවුරුද්දක් ගත්තත් මදි වෙයි ලොල්...

    මම 2021දී field එකට ආවේ, තාම එක දවසක්වත් office එකකට ගිහින් නැ. එක දවසක් ගියා බදු ටික බාර දීල එන්න. වැඩ කරන්නේ cloud ප්ලට්ෆෝරම් වල. ඕනේ උනොත් office ලැප use කරනවා නැත්තන් ඉතින් මගේ PC එක තමා.
    වැඩ ටික කරලා නිදා ගන්නවා, game ගහනවා 😛 office hours වලින් පස්සේ මං මැරෙනවා ආයේ ඉපදෙන්නේ පහුවද වැඩ පටන් ගන්න වෙලාවට
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,619
    30,797
    113
    අපායෙ දොරකඩ
    වොලියුම් පුළුවන් තරම් වැඩි කරන්න. එතකොට නින්ද ගියත් සද්දෙට ඇහැරෙන්න ඉඩතියනවා. කැම් එකට ලිඩ් එකක් නැත්තං ටේප් එකක් අලවන්න. බැරිවෙලාවත් ඔන්වුනොත් මීටීම striptease එකක් වෙන්න බැරි නෑ.
    Company Policy එක අනුව මේක වෙනස්වෙනවා.. නොදා ඉන්න එක වඩාත් හොදයි.

    - Addict වෙන්න එපා
    - පැය 8 නම් වැඩ කරන්නේ ඒ 8 වැඩ කරලා ලැප් එක off කරපං. නැත්තම් වැඩ කරන වෙලාව track කරගන්න බැරුව උඹට track out යනවා කාලෙකින්
    - Working Environment එක කාලෙන් කාලෙට වෙනස් කරන්න..
    - Weekend එකෙත් වැඩ කරන්න යන්න එපා. එළියට යන්න.
    01. හොඳට වතුර බීපන්, ට්‍රාන්ස්පේරන්ට් වීදුරු බෝතලයක් ළඟ තියාගනින්

    02. හොඳට වෙන්ටිලේෂන් තියෙන කාමරේක ටේබල් එකක් උඩ තියාගේන වැඩ කරපන්. ලැප්ටොප් එක අරන් ඇඳට යන්න එපා

    03. කැමරා ඔන් කරලා හොඳට ලයිටින්ග් තියෙන තැනක සෙටප් කරගනින්, මීටින් වලට එහෙම වැදගත්
    තව මචන් පට්ටම වැදගත් දේ තමයි උබ ඉඳගන්න පුටුව. නිකන් ප්ලාස්ටික් පුටුවක් නම් ගන්න එපා මචන් මාසයක් යද්දි කොන්ද ලෙෆ්ට් වෙනවා. ටිකක් වියදම් කරලා මෙශ් එකක් තියෙන කොම්පියුටර් චෙයාර් එකක් ගනින් ඇජස්ටබල් එකක්.
    අවුරුදු 2ක් full time work from home කලා. අවුරුද්දකටම දවස් 2යි office ගියේ
    Powerful laptop එකක් Mac book එකකුත් ලැබුනා.
    මුල් දවස් වල එක වතාවක් external drive connect කරල report වුනා automatically IT dept එකට
    එදයින් පස්සේ කවදාවත් drive connect කලේ නෑ
    laptop SSD එකේ කිසිම file එකක් save කලේ නෑ (gdrive only)
    Movies බැලුවෙ නෑ Study materials බැලුවා youtube එකේ
    Games play කලේ නෑ
    Songs ඇහුවෙත් නෑ
    Work related materials ඇරෙන්න වෙන කිසි දෙයක් download කලේ නෑ
    Social media access block කරල තිබුනෙ
    Office meetings 95% ම present වෙලා හිටියා

    හැබැයි

    මට personal laptop එකක් තිබුනා 😁
    Karuwale wada karanda epa. As deka left wenawa.
    මම නම් ගොඩක් වෙලේට කරන්නෙ පාන්දරින් නැගිටලා දවසේ වැඩ ටික පැය දෙක තුනකින් ඉවර කරලා දාන එක

    ඊටපස්සෙ ටිකෙන් ටික පුශ් කරනවා.
    1. වෙබ් කැම් එක උඩින් අනිවා කවර් කරන්න ඕන වුන වෙලාවට විතරක් යූස් කරන්න. ටීම්ස් පිස්සු කෙලින් වෙලාවල් තියෙනවා.
    2. වැරදිලා හරි කැම් ඕන් කරන්න වුනොත් කැත නොහිතෙන හොඳ background එකක් තියෙන්න ඕන. මහලොකු දෙයක් කරන්න නෑ, කැම් එක ඉස්සරහ, තමුන් වාඩි වෙලා ඉන්න පුටුවට පිටිපස්සෙන් බිත්තිය පිලිවෙලට තියාගන්න.
    2. වැඩ කරන කාමරේට හිතෙන හිතෙන වෙලාවට රිංගන්න බැරිවෙන්න ලොක් කරන්න පුළුවන් දොරක් දාගන්න. නැත්තන් මල වදයක් වෙනවා. සමහර වෙලාවට මීටිමක් අස්සේ ගෙදර මිනිස්සු වලියක් එහෙම දාගත්තොත් වස නෝන්ඩියි. අනික තමයි පිට සද්ද අඩු වෙනවා.
    3. වැදගත් මීටින් එකක් තියනවා නම් ඒ වෙලාව කලින් ගෙදර මිනිස්සුන්ට කියලා තියන්න. කුනුහරුප කියලා කෑගහන උන් පවුලේ සාමාජිකයෝ නම් උන්ට මීටින් තියන වෙලාවල් කලින් කියලා තියන්න. එතකොට උන් වෙන වෙලාවක් දාගනීවී කුණුහරුප කියන්න.
    4. හුලං වදින්න අඩුම ෆෑන් එකක්වත් දාගන්න. නැත්තන් රස්නේ දවසට පට්ටම වදයක් වෙනවා. සල්ලි තියනව නම් ac එකක් ගන්න. කෝකටත් ෆෑන් එකකුත් තියාගන්න. පායන කාලෙට මීටිමක් එහෙම තියන වෙලාවක කැම් එක ඕන් කරන් ඉද්දී මැස්සෙක් එහෙම ඇවිත් මූනේ වැහුවොත් ඌව එලවන එක වෙනමම ජොබ් එකක් වෙනවා.
    5. හොඳ පුටුවක්, මේසයක්. දම්‍රෝ එකේ එහෙම අඩුවට computer table, chairs තියනවා. අමතර monitor එකක් ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. සල්ලි මදි නම් ඉතින් පහුවෙද්දී ගන්නත් පුළුවන්. තිබ්බොත් හොඳයි. නැති උනා කියලා මහලොකු අවුලක් නෑ.
    6. ෆෝන් එකට ටීම්ස් දාගන්න. හදිස්සියට කොහේ හරි එලියට පැන්නත් ඔන්ලයින් ඉන්න නිසා ප්‍රශ්නයක් ඇහුවත් ඉක්මනට උත්තර දෙන්න පුළුවන්.
    7. ආපු දවස් වල බුල ගහන්නැතුව වැඩේ නොකරත් කෝල් එකක් ආවම ආන්සර් කරනවා නම් එකපාර ඒක හොඳ impression එකක්.
    8. හැමදේම දන්නවා වගේ පොර සීන් එක දැම්මොත් ඒත් කෙල වෙන්න පුළුවන් වැඩක් දුන්නම දීපු ටෝක් එකේ තරමට වැඩේ කොලිටි නැති උනාම.
    9. ස්ක්‍රීන් රෙකෝඩින් ඇප් එකක් දාගන්න. ටීම්ස් වලම කෝල් රෙකෝඩින් තියනවා තමා. ඒත් සමහර මීටින් වල කෝල් රෙකෝඩ් කරන්න ඇක්සස් තියෙන්න ඕන, අනික හැම කෝල් එකම රෙකෝඩ් කරද්දි ටීම් එකේ උන් කැමති නැතිවෙන්න පුළුවන්. ඒ නිසා උන්ට නොදැනෙන්න රෙකෝඩ් කරගන්න ඇප් එකක් දාගන්න. මෙලෝ රහක් නැති පැයගනන් යන මීටින් වලදි මේක ගොඩක් වැදගත්. සමහර වෙලාවට මීටින් එක මුලදි කියපුවා අන්තිම වෙද්දී අමතක වෙනවා. එහෙම උනාම ආයෙ එක එකාට වද දිදී අහනවට වඩා රෙකෝඩින් එක බලල වැඩේ කරගන්න පුළුවන්.

    මේක සෑහෙන්න වැදගත්. පටන් ගත්තු දවසේ ඉඳන්ම work life balance හදාගත්තේ නැත්තන් පවුලක් කන්නවත් වෙලාව නැතිවෙනවා. තමුන්ට අදාල නැති මඟුලක් සෙට් වෙනව නම් හිමින් සැරේ ගේම ඉල්ලන්නේ නැතුව ලිස්සලා යන එක තමයි හොඳම. අනුන්ගේ කුණු දවසක් දෙකක් ඇද්දම අනිත් දවසේ ඉඳන් ඒක ජොබ් එකේ කොටසක් වෙනවා. එදාට ඉතින් එහෙම නොකලොත් අනිත් උන් හිතන්නේ වැඩ මගෑරියා කියලා. ඒ නිසා පටන් ගන්න දවසේ ඉඳන්ම තමුන්ගෙ වැඩේ හරියට කරලා 5න් පස්සෙ වෙන වැඩක් බලාගන්න තැනට වැඩ ටික කරගන්න ඕන.
    ------ Post added on May 12, 2023 at 9:31 AM
    කැම් එක කළු ටේප් එකකින් වහල තියාගනින්. ඕව එක පාරට ඔන් වෙනවා ඉතින් උඩු කය නිරුවත්ව ජාත්‍යන්ත්රේට යනවා :baffled: :baffled:
    මමත් 2020 (covid කාලේ ) ඉඳන් ම ගෙදර ඉඳන් වැඩ කරන්නේ, මාසෙකට එක දවසක් වගේ හරි අවශ්‍යතාවයක් තිබුනොත් හරි විතරයි office යන්නේ
    දිගටම ගෙදර ඉඳන් වැඩ කරනවානම්
    1. Office table එකක් ගන්න
    2. Ergonomic Office chair එකක් ගන්න
    මේවා Damro එකෙන්, Singer එකෙන් වගේ ගන්න පුළුවන්, මේ investment එක පාඩුවක් වෙන්නේ නැ. නැත්නම් කොන්දේ හා බෙල්ලේ අමාරු එනවා
    3. පුළුවන් නම් වෙනම room එකක් office රූම් එක වගේ තිය ගන්න
    4. හොඳ lighting තියෙන තැනක මෙසේ දාගන්න, warm white (කහ පාට) light දාන්න, Daylight (සුදු) lights ඇස වලට අමාරුයි

    IT security
    මේක තමයි වැදගත් ම දේ
    1. Office laptop එක office වැඩ වලට විතරක් තියා ගන්න, personal වැඩ වලට වෙනම ලැප්ටොප් එකක් ගන්න
    2. Office එකේ information security instruction හොඳටම පිළිපදින්න
    3. මොනම හේතුවකට වත් external hard, flash drives ගහන්න එපා
    4. උබ Europe customers ල එක්ක වැඩ කරනවා නම් company එක customers ල එක්ක GDPR NDA හෙම sign කරලා ඇති, උඹේ laptop එක හරහා malware එකක් ගිහින් data breach එකක් උනොත්, company එකට හෙන වන්දියක් ගෙවන්න වෙනවා, ඕනෙම company එකක් bankrupt වෙන්න තරම් වන්දිය ලොකුයි
    5. උඹ client එක්ක personal NDA හෙම sign කරලා තියෙනවනම්, office laptop එකෙන් එළකිරි එකට එන එකත් නැවත්තුවොත් හොඳයි, හැබැයි client Norway වගේ උනොත් නම් හොඳයි උඹට වන්දිය ගෙවන්න බැරි උනොත් එහෙ හිර ගෙදරක ඉන්න වෙන්නේ, එහෙ හිර ගෙදරක ඉන්න එක නම් මෙහෙ ඉන්නවට වැඩ සැප වෙයි :yes:
    දැන් කට්ටිය කියල තියන විදිහට බඩු ගන්න ගියොත් උබට intern පඩිය අවුරුද්දක් ගත්තත් මදි වෙයි ලොල්...

    මම 2021දී field එකට ආවේ, තාම එක දවසක්වත් office එකකට ගිහින් නැ. එක දවසක් ගියා බදු ටික බාර දීල එන්න. වැඩ කරන්නේ cloud ප්ලට්ෆෝරම් වල. ඕනේ උනොත් office ලැප use කරනවා නැත්තන් ඉතින් මගේ PC එක තමා.
    වැඩ ටික කරලා නිදා ගන්නවා, game ගහනවා 😛 office hours වලින් පස්සේ මං මැරෙනවා ආයේ ඉපදෙන්නේ පහුවද වැඩ පටන් ගන්න වෙලාවට

    Thanks ❤️ 🙏

    මගෙ cousin අයිය එයාගෙ පරන computer table එක දුන්න. පුටුවක් තමා ඕනෙ කරන්නෙ. හෙට දම්රෝ පැත්තෙ ගිහින් බලනව. Darez එකේ තිබ්බ ඒකෙන් ගත්තු අය ඉන්නවද? minimum 30k වගෙ ටිකක් හොඳ පුටුවක් w(゚Д゚)w . cousin අයිය පොඩි ණයක් දෙන්නන් කිව්ව. තව පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ වටේ පිටේ බල්ලොන්ගෙ සද්දෙ. වැඩිපුරම USA. UK, Canada, & Nordis අය එක්ක තමා interact වෙන්න තියෙන්නෙ meetings වලදි. කඩ්ඩ හදාගන්න එක තමා ලොකුම challenge එක.
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Thanks ❤️ 🙏

    මගෙ cousin අයිය එයාගෙ පරන computer table එක දුන්න. පුටුවක් තමා ඕනෙ කරන්නෙ. හෙට දම්රෝ පැත්තෙ ගිහින් බලනව. Darez එකේ තිබ්බ ඒකෙන් ගත්තු අය ඉන්නවද? minimum 30k වගෙ ටිකක් හොඳ පුටුවක් w(゚Д゚)w . cousin අයිය පොඩි ණයක් දෙන්නන් කිව්ව. තව පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ වටේ පිටේ බල්ලොන්ගෙ සද්දෙ. වැඩිපුරම USA. UK, Canada, & Nordis අය එක්ක තමා interact වෙන්න තියෙන්නෙ meetings වලදි. කඩ්ඩ හදාගන්න එක තම ලොකුම challenge එක.
    NOISE CANCELLING HEAD SET EKAK GANNA.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Thanks ❤️ 🙏

    මගෙ cousin අයිය එයාගෙ පරන computer table එක දුන්න. පුටුවක් තමා ඕනෙ කරන්නෙ. හෙට දම්රෝ පැත්තෙ ගිහින් බලනව. Darez එකේ තිබ්බ ඒකෙන් ගත්තු අය ඉන්නවද? minimum 30k වගෙ ටිකක් හොඳ පුටුවක් w(゚Д゚)w . cousin අයිය පොඩි ණයක් දෙන්නන් කිව්ව. තව පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ වටේ පිටේ බල්ලොන්ගෙ සද්දෙ. වැඩිපුරම USA. UK, Canada, & Nordis අය එක්ක තමා interact වෙන්න තියෙන්නෙ meetings වලදි. කඩ්ඩ හදාගන්න එක තම ලොකුම challenge එක.
    synthetic ewa ganna epa, mesh ekak ganna, redda wage tyna ekath epa, mn aran ain karala tynne me kaleta ind ba.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    දැන් කට්ටිය කියල තියන විදිහට බඩු ගන්න ගියොත් උබට intern පඩිය අවුරුද්දක් ගත්තත් මදි වෙයි ලොල්...

    මම 2021දී field එකට ආවේ, තාම එක දවසක්වත් office එකකට ගිහින් නැ. එක දවසක් ගියා බදු ටික බාර දීල එන්න. වැඩ කරන්නේ cloud ප්ලට්ෆෝරම් වල. ඕනේ උනොත් office ලැප use කරනවා නැත්තන් ඉතින් මගේ PC එක තමා.
    වැඩ ටික කරලා නිදා ගන්නවා, game ගහනවා 😛 office hours වලින් පස්සේ මං මැරෙනවා ආයේ ඉපදෙන්නේ පහුවද වැඩ පටන් ගන්න වෙලාවට
    Lankaweda ? 😮
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,619
    30,797
    113
    අපායෙ දොරකඩ
    synthetic ewa ganna epa, mesh ekak ganna, redda wage tyna ekath epa, mn aran ain karala tynne me kaleta ind ba.

    දම්රෝ සිංගර් වල පුටු stock එකේ නෑ. දම්රෝ එකේ හදවල තමා දෙන්නෙ කිව්ව order කලාට පස්සෙ. වෙන පුටු ගන්න තියෙන කඩවල් දන්නවද?
     
    • Like
    Reactions: NRTG
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Mama dn 4 years+ Remote

    Advice denna thiyenne, umbatama kiyala workspace ekak hadaganin, Gym equipment tikak aran e room ekema thiyaganin
    Hondama chair ekak ganin 1-1.25k wiyadam karala, eeta adu ewath thiyenawa (mamath ganna ona thama gatte ne)
    Weekly beer ekak gahanawa arenna biweekly wath trip ekak gihin waren, nethnm awrudu dekak ohoma yaddi tika tika epa wenna gannawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Office lap එකේ incognito එකෙන් කරන ඒවත් logs වල වදිනවා නේ බන්.. මන් office ලැපෙන් side projects කරනවා, fb යනවා, එළකිරි ගියා හැබැයි කවදාවත් incognito වත් porn බැලුවෙ නෑ.. ටොරන්ට් අනන් මනං නම් දාන්න බැහැ email එකක්‌ එනවා අයින් කරගනින් වහාම කියලා.. Side projects වලත් web dev කරන්න පුළුවන් executables හැදෙන projects නම් කරන්න බැහැ ඒවත් detect වෙන නිසා..

    Ape eke nam mama danuwathwa ehema track karanne naha..

    Issara nam mamath office lap eke monwath kare na..personal eka thibuna nisa..but eke board eka giya..e nisa dan meke thamai okkoma karanne...

    Anyway, track karath mata awulk na :lol: mama wala balanawa elakiri enawa..

    Mokada apita kiyala naha apiwa ehema track karnwa kiyala :yes:

    Kiyanne nathuwa ehema horen track karana eka mage privacy violation ekak,..e nisa mata ehema kiwwoth mama damala gahala yanawa edama :yes:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Kiyanne nathuwa ehema horen track karana eka mage privacy violation ekak,..e nisa mata ehema kiwwoth mama damala gahala yanawa edama :yes:
    ඔව් එහෙම කියලා නැත්නම් track කරන්න බෑ.. අපේ නම් lap එකත් එක්කම policy එකත් එවල තිබ්බා කියවල අත්සන් කරන්න.. 🥲🥲