සෙම් දෝෂය කෝප වීම වෙනයි , ඒකෙ අතුරුපලයක විපාකයක් උඩ තමයි බැක්ටීරියා වෛරස් ආදී විෂබීජ වැඩෙන්න ගන්නේ.
ඉඟුරු වලින් සෙම් දෝෂය සමනය කොරනවා - එතකොට අර අතුරුපලය නැති වෙලා විෂබීජ වලට ඉන්න බැරි වෙනව. ඒකයි ඉඟුරු වල තියෙන ප්රති බැක්ටීරියා ගුණය. නැතුව antibiotics වගේ විෂබීජයට පහර දීලා වනසන්නෙ නෑ.
වෙන්නෙ නැද්ද කියල බලන්න , ඉස්සරහට එන සීතල වැහි කාලේ ඔය කියන විදියට ඉඟුරු නොදමා නටවන්නෙ නැතුව ඔය කිරි බොන්නකෝ එක දිගට - කොයි වෙලේ හරි සෙම ඇවිස්සිලා අමාරු වෙලා ඉස්පිරිතාලෙ දුවන්න වෙනවා. covid + වෙන්නත් පුළුවන්.
ඔය මෙඩිකල් සැයෙන්ස් එක ෆේල් දැන්. ඕවා ගණන් ගන්නෙ නෑ. දැන් අවලංගුයි.