ලබ්බ බහිනවා එහෙමත් නැත්නම් වෘශන කෝශ එල්ලා වැටිලා කියලා ගොඩක් අය ප්‍රශ්න කරනවා. ඇත්තටම මේක ඇති වෙන්නෙ කොහොමද ?
අපි හැමෝම යට ඇදුම් අදිනවා ඒත් අවශ්‍ය උනොත් විතරක් අදින අයත් ඉන්නවා. ඉතිං යට ඇදුම් අදින්න්‍ර් නැති අය ගෙ ලිංගික පද්දතිය තරමක් පහතට එල්ලා වැටෙනවා. ඒ වගේම අපි බරක් ඔසවනකොට , බෑන්ඩ් එකක වැඩ කරන කෙනෙක් නම් ට්‍රම්පට් ගහන කොට, ව්‍යායාම කරන කොට අපි යට ඇදුමක් අදින්න ඕන. මොකද අපි බරක් ඔසවද්දි අපේ ශරීරය පහල කොටසට තෙරපුමක් ඇතිවෙනව. ඒකයි යට ඇදුම් අදින්න කියන්නෙ. හැබැයි හැමෝම දන්නවා සීත කාලෙදි කෝශ හැකිලෙන වා රස්නෙ කාලෙදි ලිහිල්ව එල්ලා වැටෙනවා. මේ එල්ලෙන එක නෙමෙයි කියන්නෙ සාමාන්‍ය ප්‍රමාණයට වඩා එල්ලා වැටීමක්. එහෙම උනාම ඇවිදීමේදී අපහසුවක් දැනෙනවා වගේම වෘශන ගැටීම නිසා වේදනාවක්ද දැනෙනවා. ලිංගික ව එකතු වීමේදීත් අපහසුවක් දැනෙනවා .මීට අමතර විස්තර දන්න අය ඉන්නවනම් කමෙන්ට් වලින් දාන්න අනික් අයට දැනගන්න
සැ.යු:- බොහෝදෙනා ගේ අවබෝධය වෙනුවෙන සාදන ලද මේ ලිපියෙහි පින්තූර වල ජාතකය හොයන්න මහන්සි වෙන්නෙ නැතුව ජීවිතේට යමක් එකතු කරගන්න . සෞඛ්‍යවත්ව ජීවත් වෙන්න.