ලබ්බ බහිනවා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ලබ්බ බහිනවා එහෙමත් නැත්නම් වෘශන කෝශ එල්ලා වැටිලා කියලා ගොඩක් අය ප්‍රශ්න කරනවා. ඇත්තටම මේක ඇති වෙන්නෙ කොහොමද ?
    අපි හැමෝම යට ඇදුම් අදිනවා ඒත් අවශ්‍ය උනොත් විතරක් අදින අයත් ඉන්නවා. ඉතිං යට ඇදුම් අදින්න්‍ර් නැති අය ගෙ ලිංගික පද්දතිය තරමක් පහතට එල්ලා වැටෙනවා. ඒ වගේම අපි බරක් ඔසවනකොට , බෑන්ඩ් එකක වැඩ කරන කෙනෙක් නම් ට්‍රම්පට් ගහන කොට, ව්‍යායාම කරන කොට අපි යට ඇදුමක් අදින්න ඕන. මොකද අපි බරක් ඔසවද්දි අපේ ශරීරය පහල කොටසට තෙරපුමක් ඇතිවෙනව. ඒකයි යට ඇදුම් අදින්න කියන්නෙ. හැබැයි හැමෝම දන්නවා සීත කාලෙදි කෝශ හැකිලෙන වා රස්නෙ කාලෙදි ලිහිල්ව එල්ලා වැටෙනවා. මේ එල්ලෙන එක නෙමෙයි කියන්නෙ සාමාන්‍ය ප්‍රමාණයට වඩා එල්ලා වැටීමක්. එහෙම උනාම ඇවිදීමේදී අපහසුවක් දැනෙනවා වගේම වෘශන ගැටීම නිසා වේදනාවක්ද දැනෙනවා. ලිංගික ව එකතු වීමේදීත් අපහසුවක් දැනෙනවා .මීට අමතර විස්තර දන්න අය ඉන්නවනම් කමෙන්ට් වලින් දාන්න අනික් අයට දැනගන්න
    සැ.යු:- බොහෝදෙනා ගේ අවබෝධය වෙනුවෙන සාදන ලද මේ ලිපියෙහි පින්තූර වල ජාතකය හොයන්න මහන්සි වෙන්නෙ නැතුව ජීවිතේට යමක් එකතු කරගන්න . සෞඛ්‍යවත්ව ජීවත් වෙන්න.

    104433597_172927307527744_1458718907366663867_n.jpg
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මන් ඒලෙවල් කරන දවස් වල අපේ ක්ලාස් එකේ හිටියා ලබ්බ බැහැපු එකෙක්. සාමාන්‍යෙන් කොල්ලො ටික එකට නේ චූ පාරක් දාන්න යන්නේ. ඒ ගියාම මූ සිප් එක ඇරලා මල්ලි එලියට ගන්නේ, අත සිප් එකෙන් ඇතුලට පහලට දාලා අර නිකන් ලිඳකින් වතුර පනිට්ටුවක් ගන්නව වගේ. මුල් දවස් වල අපිට හෙන කියුරියස්. පස්සේ තමයි කේස් එක මොකක්ද කියල දැන ගත්තේ. ඒ දවස් වල උගේ කෑල්ලත් ඒක ගැන අහල, හැම කොල්ලගෙමත් එහෙමද කියලා තියෙනවා අහලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මන් ඒලෙවල් කරන දවස් වල අපේ ක්ලාස් එකේ හිටියා ලබ්බ බැහැපු එකෙක්. සාමාන්‍යෙන් කොල්ලො ටික එකට නේ චූ පාරක් දාන්න යන්නේ. ඒ ගියාම මූ සිප් එක ඇරලා මල්ලි එලියට ගන්නේ, අත සිප් එකෙන් ඇතුලට පහලට දාලා අර නිකන් ලිඳකින් වතුර පනිට්ටුවක් ගන්නව වගේ. මුල් දවස් වල අපිට හෙන කියුරියස්. පස්සේ තමයි කේස් එක මොකක්ද කියල දැන ගත්තේ. ඒ දවස් වල උගේ කෑල්ලත් ඒක ගැන අහල, හැම කොල්ලගෙමත් එහෙමද කියලා තියෙනවා අහලා.

    Labba bassa kiyala ai zip eka assata atha daala payya eliyata ganne? Payyath loku wenawada? :lol:

    Man danuwathwa labba bahinawa kiyanne hernia walata..badawal testical thiyena sack eka athulata enawa...:yes:

    Api ipadenakota ape testicle thiyene bada athule...ethana bada athule idan wallata bahina place eke sidurak thiyenawa...eka loku wenakota wahenawa...ekko eka weak widihata hitinawa...ehema unoth badawal bahala oka idimenawa...ohoma ellila watena eka nemei e kiyanne...oka mokakda danne na habai..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422

    මුං කියන විදියෙ එකකුත් තියෙනවද දන්නෙ නෑ :lol:
     
    • Like
    Reactions: kolavari

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    maget hichchi malle eka atayak digay eka atayak kotay

    :(

    ay ban e samanawa na
    ලෝකේ සාදරන නෑ බන්.
    එක වල්ලේ හිටියත් එක ඇටේකට එහෙමයි තව ඇටේකට වෙන විදිහකටයි සලකන්න තරම් ලෝකේ කුරිරු වෙලා.