ලමයි ඉස්කෝලෙ දැමීම , කුජීත අත්දැකීම්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නහින දෙහිනකාලේ තොපිව බලුකූඩුවට හෝ මහලු මඩමට දක්කන්න හරි එකෙක් එපැයි?
    තමන්ට සලකගන්න කියල හිතල ළමයි හදන එක තරම් මෝඩ කමක් ලෝකේ තවත් නැහැ බන්
    ඔහොම හිතල තමයි ලංකාවේ ගොඩක් එවුන් ළමයි හදන දුක් විදින්නේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    owa ohoma thiyenne langama thiyana communication eken oya form set eka Rs 500 withara deela gannawanna..
    eken principal ta/teacher's welfare association ekata oya indirectly adarayak karanawa..

    owa QR, google form danne nathuwa nemei.. oya iskola wala covid kaale QR code, zoom, google docs naki techers lage indan iskole podi eka wenakan pawichchi kala.. ethakota USA wage lankawe school wala technology eka..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,796
    113
    රටේ කූජීත සිස්ටම් එකක් තියෙන්නේ කියලා දැන දැන ළමයි හැදුවනම් ඉතිං ළමයින්ට රනිලපච්චිගේම පිහිටයි.
     
    • Like
    Reactions: elakiriaddict

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕක ආන්ඩුවෙ ඉස්කෝලයක් නෙමෙයිද. සාමාන්‍යයෙන් ඕක ගැසට් කරනව. පත්තෙරේ පිටු දෙකක් වගේ එනව. ඒකෙම ඇප්ලිකේශන් ෆෝමැට් එක තියෙනව. ගැසට් කරල සතියක් යනකොට කමියුනිකේශන් වල ඕකට අදාළ ඔක්කොම දේවල ඇප්ලිකේශන් දාල ලියුම් කවරෙකම දාල තියෙනව. අරන් ගිහින් අදාළ ඒව හොයාගෙන පුරවල JP අස්සන් කරල රෙජිස්ටර් පෝස්ට් දාන්න තියෙන්නෙ.
     
    • Wow
    Reactions: elakiriaddict

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    සිංදුවක් කියන්න කිව්වම මම ශ්‍රී ලංකා මාතා කිව්වා පිනා ඉස්සරා . ඌ කිව්වා තමුන් පටන් ගන්නකොටම ඉවර කරානේ කියලා .
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,329
    113
    Behind u :p
    ඕක ආන්ඩුවෙ ඉස්කෝලයක් නෙමෙයිද. සාමාන්‍යයෙන් ඕක ගැසට් කරනව. පත්තෙරේ පිටු දෙකක් වගේ එනව. ඒකෙම ඇප්ලිකේශන් ෆෝමැට් එක තියෙනව. ගැසට් කරල සතියක් යනකොට කමියුනිකේශන් වල ඕකට අදාළ ඔක්කොම දේවල ඇප්ලිකේශන් දාල ලියුම් කවරෙකම දාල තියෙනව. අරන් ගිහින් අදාළ ඒව හොයාගෙන පුරවල JP අස්සන් කරල රෙජිස්ටර් පෝස්ට් දාන්න තියෙන්නෙ.
    me ekata passe eka ban, interview yaddi case eka school eken ekata wenas
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගම මාරුකරොත් ළඟ ඉස්කෝලයක් හම්බෙනකන් රජයෙන් දෙන ඉස්කෝලෙට යන්න වෙන එක. හැබැයි දුර වැඩි වුනොත් රජයෙන්ම ගමනාගමන පහසුකම් සලසනවා.☺️

    ඔයැයි කොහේ ඉන්නෙ ?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕකත් කොහොම හරි පුරව ගත්තා කියලා හිතපන්කෝ. ග්‍රාමසේවකයගෙන් මොකක් හරි කොළයක් අත්සන් කරගන්න තිබ්බොත් බඩූම තමයි. ඕකුන් සතියේ දවස් 2හෝ3ක් තමයි ඔෆිස් එකේ ඉන්නේ. සෙනසුරාදා වරුවෙන් යනවා. සතියේ දවස්වලත් 11 වෙද්දි මිසින්. ඔෆිස් එකගාවට ගිහින් ඌට කෝල් කරාම උදේ 9ට එන්න කියලා කියනවා. නැත්නම් ගෙදරට එන්න කියනවා. සමහර උන් ගෙදරට එන්න කියන්නෙත් නෑ, ආයෙත් වැඩ කරන දවසක එන්න කියනවා. :angry: :angry: රාජකාරි වැඩ කියලා මුන් එහෙ මෙහෙ යනවා. නැත්නම් ගෙදර යනවා. ග්‍රාමසේවකයව අල්ල ගන්න ඕනි නම් උදේ 8.30-10 අතරේ යන්නම වෙනවා. උබටත් පදිංචිය සනාථ කර ගන්න ග්‍රාමසේවක වාර්ථාවක් එහෙම ඕනි වෙනව නම් කල් ඇතුව ග්‍රාම්සේවක මුන ගැහිලා කරලා තියා ගනින්. බහුතරයක් ග්‍රාමසේවකා එයාලගේ වැඩේ හරියට කරන්නෙ නෑ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,758
    113
    ඉස්කෝලෙ දැම්මට පස්සෙත් ඔහොම තමා යකෝ
    තීන්ත ගාන්න එන්න කියනව
    ක්ලීන් කරන්න එන්න කියනව
    ඩෙංගු වලට වත්ත සුද්ද කරන්න එන්න කියනව
    එක එක මගුල්
    ඔක්කොටම හපං ළමයගෙ පොත් බෑග් එක , කිලෝ 5 කට වඩා බරයි ඔක්කොම පොත්
    ලංකාවෙ පාසල් අද්‍යාපනේ නං තනිකර පිස්සුවක්

    ළමයි මරවන්න හදල තියෙන්නෙ
    Edexcel wage karawala rata yanna tiyenne lamai wa. lankawe syllabus eka ganna deyak neh, thanikara matto bihi wenne. talented lamaya gemak gahanawa. igenaganna yana lamaya anathai. puluwan tharam private or semi or international school ekakata danna try karanna
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,075
    113
    1.) එක ඉස්කෝලෙකින් ඉන්ටර්විව් එන්න කියල තිබ්බ, ඊට කලින් උන්ගෙ ෆෝම් එකක් ඉස්කෝලෙ නෝටිස් බෝඩ් එකේ තියනව කියල ඒක අරන් ෆිල් කරන් එන්න කියල තිබ්බ ,
    ඉස්කෝලෙට ගියා, නෝටිස් බොඩ් එක බැලුවම පිටු 10ක විතර ෆෝම් එකක්, ඒක මොබයිල් කැමරා එකෙන් කැප්ච කරගෙන ගිහින් ප්‍රින්ට් අවුට් එකක් අරන් , ෆිල් කරන්න තියෙන්නෙ, ආපු උන් ඔක්කොම තෙරපි තෙරපි ෆොටෝ ගන්නව,
    ට්යිප් කරපු ඩොකියුමන්ට් එක කොහෙට හරි අප්ලෝඩ් කරල QR එකක් හරි ලින්ක් එක හරි දැම්මනම් ඉවරනෙ ,
    එපා උනා වුත්තො
    :rofl:
    Ai lamai haduwe kiyala hithune nadda?
    @Emios menno...
     
    • Haha
    Reactions: elakiriaddict