තමන්ට සලකගන්න කියල හිතල ළමයි හදන එක තරම් මෝඩ කමක් ලෝකේ තවත් නැහැ බන්නහින දෙහිනකාලේ තොපිව බලුකූඩුවට හෝ මහලු මඩමට දක්කන්න හරි එකෙක් එපැයි?
Yako meka inna hama ekama inna aninna balagena nepina wife ta gahanna barida ahuwa
mama awa ban ba kiyala
me ekata passe eka ban, interview yaddi case eka school eken ekata wenasඕක ආන්ඩුවෙ ඉස්කෝලයක් නෙමෙයිද. සාමාන්‍යයෙන් ඕක ගැසට් කරනව. පත්තෙරේ පිටු දෙකක් වගේ එනව. ඒකෙම ඇප්ලිකේශන් ෆෝමැට් එක තියෙනව. ගැසට් කරල සතියක් යනකොට කමියුනිකේශන් වල ඕකට අදාළ ඔක්කොම දේවල ඇප්ලිකේශන් දාල ලියුම් කවරෙකම දාල තියෙනව. අරන් ගිහින් අදාළ ඒව හොයාගෙන පුරවල JP අස්සන් කරල රෙජිස්ටර් පෝස්ට් දාන්න තියෙන්නෙ.
ගම මාරුකරොත් ළඟ ඉස්කෝලයක් හම්බෙනකන් රජයෙන් දෙන ඉස්කෝලෙට යන්න වෙන එක. හැබැයි දුර වැඩි වුනොත් රජයෙන්ම ගමනාගමන පහසුකම් සලසනවා.![]()
රාජකාරි වැඩ කියලා මුන් එහෙ මෙහෙ යනවා. නැත්නම් ගෙදර යනවා. ග්‍රාමසේවකයව අල්ල ගන්න ඕනි නම් උදේ 8.30-10 අතරේ යන්නම වෙනවා. උබටත් පදිංචිය සනාථ කර ගන්න ග්‍රාමසේවක වාර්ථාවක් එහෙම ඕනි වෙනව නම් කල් ඇතුව ග්‍රාම්සේවක මුන ගැහිලා කරලා තියා ගනින්. බහුතරයක් ග්‍රාමසේවකා එයාලගේ වැඩේ හරියට කරන්නෙ නෑ. Edexcel wage karawala rata yanna tiyenne lamai wa. lankawe syllabus eka ganna deyak neh, thanikara matto bihi wenne. talented lamaya gemak gahanawa. igenaganna yana lamaya anathai. puluwan tharam private or semi or international school ekakata danna try karannaඉස්කෝලෙ දැම්මට පස්සෙත් ඔහොම තමා යකෝ
තීන්ත ගාන්න එන්න කියනව
ක්ලීන් කරන්න එන්න කියනව
ඩෙංගු වලට වත්ත සුද්ද කරන්න එන්න කියනව
එක එක මගුල්
ඔක්කොටම හපං ළමයගෙ පොත් බෑග් එක , කිලෝ 5 කට වඩා බරයි ඔක්කොම පොත්
ලංකාවෙ පාසල් අද්‍යාපනේ නං තනිකර පිස්සුවක්
ළමයි මරවන්න හදල තියෙන්නෙ
Ai lamai haduwe kiyala hithune nadda?1.) එක ඉස්කෝලෙකින් ඉන්ටර්විව් එන්න කියල තිබ්බ, ඊට කලින් උන්ගෙ ෆෝම් එකක් ඉස්කෝලෙ නෝටිස් බෝඩ් එකේ තියනව කියල ඒක අරන් ෆිල් කරන් එන්න කියල තිබ්බ ,
ඉස්කෝලෙට ගියා, නෝටිස් බොඩ් එක බැලුවම පිටු 10ක විතර ෆෝම් එකක්, ඒක මොබයිල් කැමරා එකෙන් කැප්ච කරගෙන ගිහින් ප්‍රින්ට් අවුට් එකක් අරන් , ෆිල් කරන්න තියෙන්නෙ, ආපු උන් ඔක්කොම තෙරපි තෙරපි ෆොටෝ ගන්නව,
ට්යිප් කරපු ඩොකියුමන්ට් එක කොහෙට හරි අප්ලෝඩ් කරල QR එකක් හරි ලින්ක් එක හරි දැම්මනම් ඉවරනෙ ,
එපා උනා වුත්තො![]()