මල්ලි හරි මල්ලිඋගේ හිතට ආපු ප්රශ්නයක් ගැන මිසක් වෙන දෙයක් ගැන නෙවෙයි අහලා තියෙන්නේ. ළමයි හදාගෙන මේ නිසා ඔවුන්ගෙන් විඳින කරදර දැක්කාම මටත් ඔය දේම හිතෙනවා විශේෂයෙන්ම ලමයින්ගෙ part ලොකුකම් සංසාරෙ කලකිරෙනව
යකෝඋබේ අම්මටයි තාත්තටයි ඕක හිතුනේ නැනේ
තල්ලු
කරනවයි
කියල
ඔහොමත්
ළිං
වලට
තල්ලු
කරනවද? 
යකෝ තල්ලු කරනවයි කියල ඔහොමත් ළිං වලට තල්ලු කරනවද?![]()
මම නං ආර්ථිකේ හොඳ වුනොත් මං මේ වෙනකං හොරකං කරපු හොඳ පොත් ඔක්කෝම පුස්තකාලෙකට අරං දෙනවආර්ථිකේ හොඳ වුනොත් කරන්න ඕනෙ තරං දේවල් තියෙනව
ලමයි නං හදන්නෑ
![]()

moko case eka?![]()




ඇයි බන් මුළු කිරියම දන්න විස්තරේ උඹ දන්නේ නැද්ද ??![]()
පාවිච්චි නොකරම ඉඳල උගේ අහවල් එක පුස් වෙලා හැලිල ගිහිල්ල..![]()

පුස් කාල නෑ යකෝ. තාම ඕන බිත්තියක් ඩ්රිල් කරන්ඩ පුලුවන්![]()


piracy![]()


ඔහොම එකක් මට මතකයිළමයි 5ක් නෙමේ 10ක් හදනව
ගෑනි කැමති වෙන්ඩෝන ඉතිං..
ඉංග්රීසි ෆිල්ම් එකක් තියෙනව. ළමයි 12ක් ඉන්නව
ටීවි එකෙත් ගියා. මට නම මතක් වෙන්නෙ නෑ..
තාත්ත ෆුට්බෝල් කෝච් කෙනෙක්...
උඹට මතකද ෆීල්ම් එක. සිරස ටීවි එකේ ගියේ..
කට්ටියම කෑම මේසෙ ලෑස්ති කරල කන්ඩ යනකොට හෙන කෙලියක් වෙලා කෑම මේසෙ අනිත් පැත්ත හැරෙනවඔහොම එකක් මට මතකයි
Ow itin ubta tiyenne ukanna witharane...
Lamay wadannai hadannai wenne ganitane...

