ලමයි ප්‍රශ්නයක්

Don Sam

Member
Nov 12, 2017
15
3
3
උගේ හිතට ආපු ප්‍රශ්නයක් ගැන මිසක් වෙන දෙයක් ගැන නෙවෙයි අහලා තියෙන්නේ. ළමයි හදාගෙන මේ නිසා ඔවුන්ගෙන් විඳින කරදර දැක්කාම මටත් ඔය දේම හිතෙනවා විශේෂයෙන්ම ලමයින්ගෙ part ලොකුකම් සංසාරෙ කලකිරෙනව
 
ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    උගේ හිතට ආපු ප්‍රශ්නයක් ගැන මිසක් වෙන දෙයක් ගැන නෙවෙයි අහලා තියෙන්නේ. ළමයි හදාගෙන මේ නිසා ඔවුන්ගෙන් විඳින කරදර දැක්කාම මටත් ඔය දේම හිතෙනවා විශේෂයෙන්ම ලමයින්ගෙ part ලොකුකම් සංසාරෙ කලකිරෙනව
    මල්ලි හරි මල්ලි
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    LittleWellinformedCondor-small.gif
    යකෝ තල්ලු කරනවයි කියල ඔහොමත් ළිං වලට තල්ලු කරනවද?:lol::lol::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම නං ආර්ථිකේ හොඳ වුනොත් මං මේ වෙනකං හොරකං කරපු හොඳ පොත් ඔක්කෝම පුස්තකාලෙකට අරං දෙනව :( ආර්ථිකේ හොඳ වුනොත් කරන්න ඕනෙ තරං දේවල් තියෙනව :) ලමයි නං හදන්නෑ :no:

    හොරකං කෙරුව :confused:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    moko case eka?:(

    ඇයි බන් මුළු කිරියම දන්න විස්තරේ උඹ දන්නේ නැද්ද ?? :yes: :yes:
    පාවිච්චි නොකරම ඉඳල උගේ අහවල් එක පුස් වෙලා හැලිල ගිහිල්ල.. :sorry::sorry::sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇයි බන් මුළු කිරියම දන්න විස්තරේ උඹ දන්නේ නැද්ද ?? :yes: :yes:
    පාවිච්චි නොකරම ඉඳල උගේ අහවල් එක පුස් වෙලා හැලිල ගිහිල්ල.. :sorry::sorry::sorry:

    පුස් කාල නෑ යකෝ. තාම ඕන බිත්තියක් ඩ්‍රිල් කරන්ඩ පුලුවන් :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    ළමයි 5ක් නෙමේ 10ක් හදනව :yes:
    ගෑනි කැමති වෙන්ඩෝන ඉතිං..
    ඉංග්‍රීසි ෆිල්ම් එකක් තියෙනව. ළමයි 12ක් ඉන්නව :cool:
    ටීවි එකෙත් ගියා. මට නම මතක් වෙන්නෙ නෑ..
    තාත්ත ෆුට්බෝල් කෝච් කෙනෙක්...
    උඹට මතකද ෆීල්ම් එක. සිරස ටීවි එකේ ගියේ..
    කට්ටියම කෑම මේසෙ ලෑස්ති කරල කන්ඩ යනකොට හෙන කෙලියක් වෙලා කෑම මේසෙ අනිත් පැත්ත හැරෙනව :D ඔහොම එකක් මට මතකයි
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමයි 5ක් නෙමේ 10ක් හදනව :yes:
    ගෑනි කැමති වෙන්ඩෝන ඉතිං..
    ඉංග්‍රීසි ෆිල්ම් එකක් තියෙනව. ළමයි 12ක් ඉන්නව :cool:
    ටීවි එකෙත් ගියා. මට නම මතක් වෙන්නෙ නෑ..
    තාත්ත ෆුට්බෝල් කෝච් කෙනෙක්...
    උඹට මතකද ෆීල්ම් එක. සිරස ටීවි එකේ ගියේ..
    කට්ටියම කෑම මේසෙ ලෑස්ති කරල කන්ඩ යනකොට හෙන කෙලියක් වෙලා කෑම මේසෙ අනිත් පැත්ත හැරෙනව :D ඔහොම එකක් මට මතකයි

    Ow itin ubta tiyenne ukanna witharane...
    Lamay wadannai hadannai wenne ganitane...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Ow itin ubta tiyenne ukanna witharane...
    Lamay wadannai hadannai wenne ganitane...

    ගෑනි කැමති වෙන්ඩත් ඕන :yes:
    ළමයි බලාගන්න වැඩේ මාත් ආසාවෙන් කරනව :love: