ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා - Me duka jiwita kaletama ban..අපෙ ගෙදර පොඩි එවුන් ඩබලක් ඉන්නවා මුන් කැගහනවා දබර කරනව
ගෙදර අයට උන්ව බලගන්නව ඇර වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ
මම ගෙදර ඉදන් වැඩ කරන්නෙ මටත් මගෙ වැඩක් ටික කරගන්නත් හරිම අමාරුයි.
හිටි ගමන් යටිගිරියෙන් මුන් කෑගහනව එ වෙලවට ඉතින් 84000 ට මල පනිනවා
ලමයි එක්ක ඉන්න එක හොද දෙයක් වුනාට එක දවස පුරාම කරන්න ගියාම ඒක වදයක් මොකද අපිට වෙන වැඩත් තියනවනෙ
ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ,
අනික දැන් ලමයි ඉස්සර ලමයි වගෙ නෙමෙයි දැන් ඉන්නෙ ලෝක අන්ඩයො ඉන්නේ.
අපෙ neighbors ලගෙ තත්වයත් ඔකම තමයි
ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා
ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ
බලාගෙන ගියාම ජිවිතෙ සැපක් කියල දෙයක් නැ ................
මගෙ මතය නම් ලමයි බලාගන්න වැඩට අඩුම එක් කෙනෙක් වත් ගන්න තරම් වත්කමක් නැත්නම් ලමයි හදන්න එපා....
උබලගෙ ගෙවල් වල තත්වය කොහොමද....
p.s - මෙක අපෙ තාම බැදල නැති එවුන්ට හොද පාඩමක් වෙයි උබල බදින්න කලින් ලමයි හදන්න කලින් මෙවා හොදට හොයල බලල future එක ප්ලැන් කරගනිල්ලා
උබට දැනෙන්නෙ නැත්තෙ උබලට උදව් කරන්න අම්ම සහ වැඩට කෙනෙක් ඉන්න නිසා. ඔය දෙකම නැති උන්ගෙ ජීවිතය පිස්සුවක් වගේ. උදාහරනයකට අපේ ඉන්න මමයි නෝනයි විතරයි. වෙන කවුරුත් නෑ. නෝනා රස්සවෙන් අස් වෙලා ලමය බලාගන්නවා. හවස 6 වෙද්දි මම ගෙදර යනවා, ගෙදර යනකොට නෝන හොදටම හෙම්බත් වෙලා ඉන්නෙ. මම උදව් වෙනවා මට නිදහසක් ලැබෙන්නෙ රෑ 9-9.30 ලමය නිදි කෙරෙව්වම. ආයෙ 10 වෙද්දි එක ඉස්සරහ වැඩ 2.30-3 වෙනකන්. හුගක් වෙලාවට රෑට කන්නෙ 11-12 වෙලා. ඒකත් මග නවතිනවා කෙල්ල ඇහැරුනොත්. ගෙදර වැඩට කෙනෙක් හිටිය නම් රෑ 12 වෙද්දි ඔක්කොම ඉවරයි. උදව්වටකෙනෙක් නැතිව ගේමක් ගහන්න හරි අමාරුඉයිmage kollata 1.7 thawa ekek on the way. lamai shoke ne ban.. un leda unama thama man panic wenne..lamai bala ganna eka nam patta amru case ekak.. mai wife dennama wada.. mother in law thama serama karanne.. wadata kenek genath deela thiyenne... wiyadam arawa mewa gaththama wadi thama.. eth ban jeewithey his na.. umbata oya thiyana awula umbey gey assema indala wada karana hinda.. umba podi kada kamrayak hari aran yaman.. ethakota thama ganita unath agey therenne..umba kunu kota kalismak hari , saramak andagena computer eka issarahata wela dawasema inna gihama pissu hadenawa ne.. oya uda thattu wala thiyana kada aduwata ganna puluwan.. office eka wenama thiya ganin. eka inna gaman wena mona harith umbata karanna puluwan ne.. ekko wenama shop ekak dala. side eken ekath karana gaman online job ekath karapan. lamainta phone , sugar denna epa.. un kaa gahaddi api lesiyata denna ewa thama.. owa thama passe case wenne..
sira kathawa machan. me pakayata pissu lamai inna thanaka indagena office wada karanna. mageth situation eka me wage. mage wasanawata gedara nawathinna kenek set una.උබට දැනෙන්නෙ නැත්තෙ උබලට උදව් කරන්න අම්ම සහ වැඩට කෙනෙක් ඉන්න නිසා. ඔය දෙකම නැති උන්ගෙ ජීවිතය පිස්සුවක් වගේ. උදාහරනයකට අපේ ඉන්න මමයි නෝනයි විතරයි. වෙන කවුරුත් නෑ. නෝනා රස්සවෙන් අස් වෙලා ලමය බලාගන්නවා. හවස 6 වෙද්දි මම ගෙදර යනවා, ගෙදර යනකොට නෝන හොදටම හෙම්බත් වෙලා ඉන්නෙ. මම උදව් වෙනවා මට නිදහසක් ලැබෙන්නෙ රෑ 9-9.30 ලමය නිදි කෙරෙව්වම. ආයෙ 10 වෙද්දි එක ඉස්සරහ වැඩ 2.30-3 වෙනකන්. හුගක් වෙලාවට රෑට කන්නෙ 11-12 වෙලා. ඒකත් මග නවතිනවා කෙල්ල ඇහැරුනොත්. ගෙදර වැඩට කෙනෙක් හිටිය නම් රෑ 12 වෙද්දි ඔක්කොම ඉවරයි. උදව්වටකෙනෙක් නැතිව ගේමක් ගහන්න හරි අමාරුඉයි
වෙලාවට උබලගෙ ජාතියට ලමයි හදන්න බෑ නැතනම් තවත් පොන්නයො ටිකක් තමා බෝ වෙන්නෙ.අනිත් මිනිස්සුන්ගෙ ලිමිස්ට්වලට ගරු කරන්න නොදන්න අනුන්ට වදයක් නොවී ඉන්න නොදන්න පොන්නයො ලමයි හදන එක නම් සාපයක්. උන්ගෙ ළමයි හැදෙන්නෙත් උන් වගේ මයි.

More kids more worries![]()
ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා - Me duka jiwita kaletama ban..
ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ - hadaganna budu kattak kanna ona awurudu 3/4i max.. ita passe un independent nati unat loku kattak na..
Physucally attend වෙන්න ඕන එක අඩු උනාට ඉතින් හිතින් මූ කොහොම විභාගෙ කරගනීදං කොහොම කසාදෙ කරගනිද අරකද මේකද , ජිවිත කලෙම තියනවා
lamai bala ganna eka nam patta amru case ekak.. mai wife dennama wada.. mother in law thama serama karanne..

kawdhaඅනිත් මිනිස්සුන්ගෙ ලිමිස්ට්වලට ගරු කරන්න නොදන්න අනුන්ට වදයක් නොවී ඉන්න නොදන්න පොන්නයො ලමයි හදන එක නම් සාපයක්. උන්ගෙ ළමයි හැදෙන්නෙත් උන් වගේ මයි.
අනිත් මිනිස්සුන්ගෙ ලිමිස්ට්වලට ගරු කරන්න නොදන්න අනුන්ට වදයක් නොවී ඉන්න නොදන්න පොන්නයො
ඇත්ත කියපන් උබ තාම ඉස්කොලෙන් වත් අවුට් වෙලා නැති එකෙක් නෙදLamai 2k innawa. Ape gedara iddi ape ammath innawa. Wife lage gedara iddi eyalage ammalath balanawa..
Thawa 2k wage unna nam thama gana . 2k madi ban .
Mama nam wediya podi ayawa balan na . Rest karanawai,game gahanawai thama.
Duk widinna lamai hadanna epa ate gahala nikan idapalla..