ලමයි හැදීම

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    පොඩි ලමයින්ගේ පෞරුෂය සහ ගතිගුන නිසිආකාරව සැකසෙන විදිහට ලමයි හදන්නේ කොහොමද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පොඩි ලමයින්ගේ පෞරුෂය සහ ගතිගුන නිසිආකාරව සැකසෙන විදිහට ලමයි හදන්නේ කොහොමද?
    උබලට ළමයි හදන්නත් රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා දැනගනිල්ලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,841
    113
    34
    Kalutara
    උබලට ළමයි හදන්නත් රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා දැනගනිල්ලා.
    රටින් ලමයි හදන එකෙක් දැක්කමයි. අපි නම් ලමයි හදන්නෙ... නෑ එක්කො ඕන නෑ.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    දෑන් හෑදෙන එවුන් ව නලවලා හදලා වෑඩක් නෑ. සෑරට ඉන්න. බබා කරන්න එපා. ගුරුවරු ඉස්සරහා ලමයි සුද්ද කරන්නත් එපා. පිට තෑනකදි වුනත් වෑරද්දක් නම් පාරක් ගහන්න දෙපාරක් හිතන්න එපා.

    මේ උබ මේ අහන්නේ අලුත බෑදපු ජොඩුවක් ලමයි හදන සීන් එකක් නෙමෙ නෙද ?
     
    • Like
    Reactions: ML1987

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රටින් ලමයි හදන එකෙක් දැක්කමයි. අපි නම් ලමයි හදන්නෙ... නෑ එක්කො ඕන නෑ.
    රස්සාවක් වත් නැති උබ ළමයි නොහදා ඉන්න එක නං ලොකු දෙයක්.

    ආ .. පියාගේ තුන් මාසේ දානේ කවද්ද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,841
    113
    34
    Kalutara
    පොඩි ලමයින්ගේ පෞරුෂය සහ ගතිගුන නිසිආකාරව සැකසෙන විදිහට ලමයි හදන්නේ කොහොමද?
    ඕක අහන්න ඕන උඹේ අම්මගෙනුයි තාත්තගෙනුයි තමා. හැබැයි ඉතින් උඹේ පෞරුශයයි ගතිගුනයි නිසියාකාරව සැකසිලා තියෙනව නම් විතරයි.

    රස්සාවක් වත් නැති උබ ළමයි නොහදා ඉන්න එක නං ලොකු දෙයක්.

    ආ .. පියාගේ තුන් මාසේ දානේ කවද්ද?
    ලමයි තනියම හදන්නෙයි.

    සැප්තැම්බර්.
    ------ Post added on Aug 2, 2021 at 7:13 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,562
    113
    Piliyandala
    පොඩි දුකක් නෙමෙයි බන් තියෙන්නේ.... අපි පොඩි කාලේ මොනවගේ දුකක් දීලා ඇද්ද අපේ දෙමව්පියන්ට
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,768
    19,723
    113
    @hodakolla මෙන්න මූට උපදෙස් ටිකක් දීපන් කොල්ලො ලමයි හදන විදිය ගැන. වටින් ගොඩින් මොත්තෙ දාල උබ ලමයි එක්ක යන්න නම් හොද වාහනයක් ගන්න ඕනි මචන් එහෙම වාහනයක් ගන්නව නම් මම ලීස් එකක් දාල දෙන්නම් වගේ කතා නැතුව කෙලින්ම උත්තර දීපන්. :rolleyes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොල්ලෙක්නම්.. අවුරුදු 16 පැන්න ගමන් බඩුවක් ගස්සපන් ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572
    113
    පොඩි ලමයින්ගේ පෞරුෂය සහ ගතිගුන නිසිආකාරව සැකසෙන විදිහට ලමයි හදන්නේ කොහොමද?
    Umbey parana thread tikak, SM profile eka ehema deepan analyze karala kiyanna umbata lamai hadana eka sudusuda nadaa kiyala
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @hodakolla මෙන්න මූට උපදෙස් ටිකක් දීපන් කොල්ලො ලමයි හදන විදිය ගැන. වටින් ගොඩින් මොත්තෙ දාල උබ ලමයි එක්ක යන්න නම් හොද වාහනයක් ගන්න ඕනි මචන් එහෙම වාහනයක් ගන්නව නම් මම ලීස් එකක් දාල දෙන්නම් වගේ කතා නැතුව කෙලින්ම උත්තර දීපන්. :rolleyes::yes:

    mehemai aththama kathawa lamai hadanna kalin nam wahanayk ganna one nathnam lamaya bus wala gihin ayale yanna plwn ekai mama kynne

    :D :D :D
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි ....

    හොඳ ළමයා ....

    නන්දා මාලිනි මහත්මියගේ
    සින්දු ටිකක් තියනවා
    ඒ වගේ ඒවා නිතර ඇහෙන්න දාල තියන්න