ලමා විවාහ නීති වලට
මුස්ලිම් ගෝත්‍රික ලමා විවාහ නීති වලට එරෙහි වෙමු !
පෙරදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව දියත් කල ජාතික තව්ජිත් ජමාතයේ නායක මොහමඩ් සහරාන් ත්‍රස්තවාදී සුනකයා විවාහ වී ඇත්තේ වයස අවුරුදු 23නි. ඇය වයස අවුරුදු 14 වූ කොළඹ ආසන්නයේ විසූ නව යොවුන් තරුනියකි. සරලම වචනයෙන් කිව්වොත් ලමයෙකි !
දැනට වසර කීපයකට පෙර මුස්ලිම් ලමා විවාහ නීති සංශෝදනයට සමාජයේ කතිකාවතක් ඇති වූ මොහොතක ශ්‍රී ලංකා තවුජීත් ජමාත් සංවිධානයේ නායක අබ්දුල් රාසික් විසින් කොළබ ප්‍රදේශයේදී අදාල සංශෝදනයට විරෝදය පා පාගමනක් සංවිධානය කලා ඔබට මතක ඇති. මෙහෙදී ඔවුන් ඉල්ලා සිටියේ මුස්ලිම් වරුන්ගේ අයිතීන් උදුරා ගැනීමට ආණ්ඩුව උත්සහ දරන බවත් විවාහ වීම සඳහා අවම වයසක් නිර්දේශ කිරීම ප්‍රායෝගික නොවන බවත් ය. තරුනියකට විවාහ වීමට මූලික සුදුසු කම ඇය වැඩිවියට පත් වීම පමනක් බව කියා සිටීහ.
කරුමයක මහත ! අවසනදී බෙලහීනයන් වූ ශ්‍රී ලංකා රජය විසින් ඉහත කී අනතවාදීන්ට හිස නමා ලමා විවාහ නතර කිරීමේ කතිකාවත මුලුමනින්ම අඩපණ කර දැමුවෝය.
මිත්‍රවරුනී ... හිතන්න... වැඩිවියට පත් වූ පමනින් වයස අවුරුදු 14 ක් යනු විවාහ වෙන්න සුදුසු වයසක්ද? ඔබේ ලමා කාලයට ආපහු යන්න. වයස අවුරුදු 14 ක නව යොවුන් තරුණයෙක්, තරුණියක් වූ ඔබට එදා කසාඳ බැඳ වඩා වගකීම් සහගත ජීවිතයක් ගත කිරීමට සිදු වූවානම් ඔබට දැනෙන දේ හිතාගන්න පුලුවන්ද? ඉස්කෝලෙ ඇරිල දූවගෙන ගෙදර ඇවිත් කට ඇරගෙන, සූර පප්පා එනකං tv එක දිහා බලං හිටපු ඔබට ඒ කසාඳ ජීවිතයක අද්දැකීමේ ගැඹුර හිතාගන්න පුලුවන්ද? එසේනම් ගෝත්‍රික මුස්ලිම් විවාව නීති වලින් අසරන වන අපේම නව යොවුන් තරුනියන් වෙනුවෙන් අප පෙනිය සිටිය නොවේද?
වයස 14 දී සාමාන්‍ය තරුනියක නම් නව යොවුන් ජීවිතයේ සුන්දරත්වය විඳිමින් සිටින පාසැල් මිතුරන් හා විනෝද වෙමින් කාලය ගත කල හුරතල් කෙල්ලය. නමුත් විවාහ වූ ඇය තම සැමියාගේ සියලු ආවතේව කල යුතු මට්ටමේ වගකීම් කරටගත් ගැහැණියකය.
වයස 14 දී සාමාන්‍ය තරුණියක නම් පියාගේ ඔඩොක්කුවේ හුරතල් වන daddy's girl ය. නමුත් විවාහ වූ ඇය නිදි ඇඳේ සැමියා සමග පොරබදන ගැහැණියකය.
වයස 14 දී සාමාන්‍ය තරුණියක නම් අම්මාගේ සාරිය ඇඳං කණ්නාඩිය ඉදිරිපිට හැඩ වැඩ දැමූ අම්මිගේ පුංචි model ය. නමුත් ඇය ඒ වන විටත් මව් පදවිය ලැබීමට විලිරුදාවෙන් පෙලෙනවා විය හැක.
වයස 14දී සාමාන්‍ය තරුණියක නම් උදෑසන කිරි කෝප්පය අතට ලැබෙන තෙක් ගුලි වී නිදා සිටින හොර කෙල්ලය. නමුත් ඇය කාටත් පෙර අවදි වී වැඩකල යුතු සැමියාගේ හා පවුලේ උදවියගේ මෙහෙකාරිය ය.
වයස අවුරුදු 18 පසු වන විට සාමාන්‍ය තරුණිය තම පෙම්වතා සමග ගෝල්ෆේස් පිටියේ පෙම් සුව විඳින විට ඒ මුස්ලිම් තරුණිය ලමයින් කීපදෙනෙකුගේ මවකි. ජීවිතයේ සියලු වගකීම් කරට ගත් නව යොවුන් ජීවිතයේ සුන්දරත්වය මුලුමනින්ම අහෝසි කරගත් තලත්තෑනි ගැහැණියකි !!
මඩකලපුව කතෝලික දේවස්තානයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ලමයින් දුසිම් ගනනක් එක මොහොතෙන් විනාශ කල ජාතික තවුජීත් ජමාත් ත්‍රස්තවාදීයාත්... මුස්ලිම් ලමා විවාහ නීතිය රකිමින් මුස්ලිම් දැරිවියන්ගේ නව යොවුන් ජීවිත කාලයම අහෝසි කිරීමට පණ පොවමින් සිටින ශ්‍රී ලංකා තවුජීත් ජමාත් අන්තවාදීයත් අතරේ වෙනසක් ඔබ දකින්නේද?
එසේනම්... මනුශ්‍යත්වයේ නාමයෙන් ලමා විවාහ වලට විරුද්ද වෙමු !!