13ක් වුණාද බොලව් මේ අද ඊයේ වගේනේ :(:(:(
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Nov 13, 2015 #21 13ක් වුණාද බොලව් මේ අද ඊයේ වගේනේ
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Nov 13, 2015 #22 ඇත්ත. එතුමා අගය කල යුතු මිනිසෙක්.
kudalla Member Oct 31, 2006 810 23 0 Nov 13, 2015 #23 Ratak watina manussayek,, ae wagema ithamath honda guruwarayek,, Ranwala guru piyanani,, Obata Niwan Suwa....
Ratak watina manussayek,, ae wagema ithamath honda guruwarayek,, Ranwala guru piyanani,, Obata Niwan Suwa....
maraputha Member Dec 23, 2014 3,720 409 0 Nov 13, 2015 #24 Mr.Tom said: මගේ ප්‍රියතම නිර්මාණ කරුවෙක් වගේම මම ගරු කරන මහත්මයෙක් තමයි එතුමා. Click to expand... shammif2 said: mama me sir gen igena gena thiyenwa.. iskole sangeetha bhanda, kisima sir kenek lamayinta denne na.. namuth methuma apita ewa deela "umbala gahanne nattam mewa bambu gahannada ban" kiyala apita dunne methuma thamai.. sir nathi weema harima paduwak. Click to expand... Ashman said: ඇත්ත. එතුමා අගය කල යුතු මිනිසෙක්. Click to expand... kudalla said: Ratak watina manussayek,, ae wagema ithamath honda guruwarayek,, Ranwala guru piyanani,, Obata Niwan Suwa.... Click to expand... name-X said: කිසිම ලාබ ප්‍රයෝජනයක් නොලබා තම අරමුණ වෙනුවෙන්ම ජීවිතය කැපකළ අව්‍යයාජ මිනිසෙක් Click to expand... මරුසිරා;19279348 said: පිට රටවල තියෙන කුණුගොඩවල් එහෙම්මම කොපි කරලා ලංකාවේ පොෂ් ට්‍රෙන්ඩ් විදිහට පැල කරන්න දගලන කබ්බන් ඉන්න රටක අපේම දේශීයත්වයේ ශ්‍රේෂ්ටත්වය සහ විවිදත්වය ලෝකෙටම පෙන්වන්න උත්සහ කරපු ශ්‍රේෂ්ට පුද්ගලයෙක් තමයි ලයනල් රන්වල කියන්නේ . Click to expand... westpra said: one of SL music legend... Click to expand... ඔබ සියළු දෙනාගේ අදහස් වලට ගරු කරමි. අැත්තටම ඒතුමාගේ වියෝව අද වන විට සංගීත ක්ෂේත්‍රයට දැනෙනවා.
Mr.Tom said: මගේ ප්‍රියතම නිර්මාණ කරුවෙක් වගේම මම ගරු කරන මහත්මයෙක් තමයි එතුමා. Click to expand... shammif2 said: mama me sir gen igena gena thiyenwa.. iskole sangeetha bhanda, kisima sir kenek lamayinta denne na.. namuth methuma apita ewa deela "umbala gahanne nattam mewa bambu gahannada ban" kiyala apita dunne methuma thamai.. sir nathi weema harima paduwak. Click to expand... Ashman said: ඇත්ත. එතුමා අගය කල යුතු මිනිසෙක්. Click to expand... kudalla said: Ratak watina manussayek,, ae wagema ithamath honda guruwarayek,, Ranwala guru piyanani,, Obata Niwan Suwa.... Click to expand... name-X said: කිසිම ලාබ ප්‍රයෝජනයක් නොලබා තම අරමුණ වෙනුවෙන්ම ජීවිතය කැපකළ අව්‍යයාජ මිනිසෙක් Click to expand... මරුසිරා;19279348 said: පිට රටවල තියෙන කුණුගොඩවල් එහෙම්මම කොපි කරලා ලංකාවේ පොෂ් ට්‍රෙන්ඩ් විදිහට පැල කරන්න දගලන කබ්බන් ඉන්න රටක අපේම දේශීයත්වයේ ශ්‍රේෂ්ටත්වය සහ විවිදත්වය ලෝකෙටම පෙන්වන්න උත්සහ කරපු ශ්‍රේෂ්ට පුද්ගලයෙක් තමයි ලයනල් රන්වල කියන්නේ . Click to expand... westpra said: one of SL music legend... Click to expand... ඔබ සියළු දෙනාගේ අදහස් වලට ගරු කරමි. අැත්තටම ඒතුමාගේ වියෝව අද වන විට සංගීත ක්ෂේත්‍රයට දැනෙනවා.
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,514 113 Inside Your Laptop ;) Nov 13, 2015 #25 Thanks 4 sharing
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide Nov 16, 2015 #26 one of SL music legend...
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Nov 16, 2015 #27 අහං ඉන්න ආස හිතෙන සින්දු ගොඩක් කියල තියෙන නියම ගායකයෙක්..