බ්රදර්ස්, aliexpress එකෙන් ලයිටර් එකක් ගෙන්න ගන්න ඕනි. මේවාට කේස්ද
Rejected da bn empty baridagennalama balanna.![]()
Zipo ගෙන්නලා තියනවා උන් කොහොමත් zipo එවන්නේ liquid නැතුව, අනිත් pre-filled lighters නම් ගෙන්නලා නෑ, ඒවා ගෙන්නන්න දෙන්නේ නැතුව ඇති![]()
කොහොමද බන් පුරවන්නෙ?Bump
ඕවට බියිටේන් ගහලා එවන්නෙ ණෑ බන්. පිස්සුද. අහපන් සෙලර්ගෙන්
Zippo filling kit ගන්න තියනවකොහොමද බන් පුරවන්නෙ?
Butane tanks availableකොහොමද බන් පුරවන්නෙ?
Zippo කියන්නේ පුරවන්න ලේසිම ලයිටර් ජාතීයකොහොමද බන් පුරවන්නෙ?

Butane ගෑස් එකක් නෙමෙයිද?Zippo කියන්නේ පුරවන්න ලේසිම ලයිටර් ජාතීය
![]()
අනිත් ලයිටර් වලට නම් පොඩි කූරක් වගේ nozzles තියනව, කුරු set එකක් එනවා එක එක size වලින්
![]()
LPD & Butane දෙකම තියනවා zippo වලට recommended එක නම් LPD කියලා තමයි කියන්නේ zippo වලටButane ගෑස් එකක් නෙමෙයිද?
lankawe ganna koheda tiyenne. mamath hoyanawaLPD & Butane දෙකම තියනවා zippo වලට recommended එක නම් LPD කියලා තමයි කියන්නේ zippo වලට
![]()
![]()
අහ්හ් LPD වෙන්න ඇති.LPD & Butane දෙකම තියනවා zippo වලට recommended එක නම් LPD කියලා තමයි කියන්නේ zippo වලට
![]()
![]()
https://stuffsl.lk/product/genuine-premium-zippo-liquid-lighter-fluid-125ml/lankawe ganna koheda tiyenne. mamath hoyanawa
ඔව් ඔය මෝඩල් එකට කියන්නේ zippo කියලා, zippo කියන්නේත් නිකං unique brand එකක් වගේ තමයි, එකේ තිරයක් එනවා බම් එක මරු, හිටපං මම අලී එකේ බලලා ලින්ක් ටිකක් දාන්නම්, හැබැයි අලී එකේ ගොඩක් තියෙන්නේ 3rd party හදන ඒවා තමයි හැබැයිZippo කියන්නෙ ඔය lighter model එකට ද?
ගන්න හොඳ ලින්ක් එකක් දන්නවනන් දාපන්කො.

Supirihttps://stuffsl.lk/product/genuine-premium-zippo-liquid-lighter-fluid-125ml/
මුන්ගෙන් ගත්ත කියලා ලඟදි එකෙක් කිව්වා, තව වෙන වෙන උන් ඇති විකුණන අය හොයලා ගන්න. Claasic zippo ලයිටර් එකට (අර තිරේ ඇතුලේ එන එකට) අනිවා LPD ම දාන්න කියලා තමයි කියන්නේ
මම මේ දූපතේ නම් මෙහෙම දේවල් ගන්නවා අඩුයි මොකද අපේ උන් පට්ට ගණන් වලට විකුණන නිසා. Sea freight කරන කවුරු හරි ඉන්නවා නම් ගෙන්න ගන්න එක ලාබයි කියල හිතනවා.
ඔව් ඔය මෝඩල් එකට කියන්නේ zippo කියලා, zippo කියන්නේත් නිකං unique brand එකක් වගේ තමයි, එකේ තිරයක් එනවා බම් එක මරු, හිටපං මම අලී එකේ බලලා ලින්ක් ටිකක් දාන්නම්, හැබැයි අලී එකේ ගොඩක් තියෙන්නේ 3rd party හදන ඒවා තමයි හැබැයි![]()