ලයිටර් ගෙන්නන්න දෙනවද

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Zipo ගෙන්නලා තියනවා උන් කොහොමත් zipo එවන්නේ liquid නැතුව, අනිත් pre-filled lighters නම් ගෙන්නලා නෑ, ඒවා ගෙන්නන්න දෙන්නේ නැතුව ඇති 🧐🤔
     
    • Like
    Reactions: Thiefx

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගිණි පෙට්ටියක් ගන්නවට වඩා ලාබයි ලයිටර් එකක් ගන්න එක. තුනක් සීයයි
     
    • Love
    Reactions: MR.YOLO

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    Bump
    ඕවට බියිටේන් ගහලා එවන්නෙ ණෑ බන්. පිස්සුද. අහපන් සෙලර්ගෙන්
     
    Last edited:
    • Love
    Reactions: MR.YOLO

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    Zipo ගෙන්නලා තියනවා උන් කොහොමත් zipo එවන්නේ liquid නැතුව, අනිත් pre-filled lighters නම් ගෙන්නලා නෑ, ඒවා ගෙන්නන්න දෙන්නේ නැතුව ඇති 🧐🤔

    Bump
    ඕවට බියිටේන් ගහලා එවන්නෙ ණෑ බන්. පිස්සුද. අහපන් සෙලර්ගෙන්
    කොහොමද බන් පුරවන්නෙ?
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොහොමද බන් පුරවන්නෙ?
    Zippo කියන්නේ පුරවන්න ලේසිම ලයිටර් ජාතීය :yes:
    sg-11134207-7rd3y-luq5x8m0pimqbf

    අනිත් ලයිටර් වලට නම් පොඩි කූරක් වගේ nozzles තියනව, කුරු set එකක් එනවා එක එක size වලින්
    Artboard_15.png
     
    • Like
    Reactions: Ysa Karu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    Zippo කියන්නේ පුරවන්න ලේසිම ලයිටර් ජාතීය :yes:
    sg-11134207-7rd3y-luq5x8m0pimqbf

    අනිත් ලයිටර් වලට නම් පොඩි කූරක් වගේ nozzles තියනව, කුරු set එකක් එනවා එක එක size වලින්
    Artboard_15.png
    Butane ගෑස් එකක් නෙමෙයිද?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Butane ගෑස් එකක් නෙමෙයිද?
    LPD & Butane දෙකම තියනවා zippo වලට recommended එක නම් LPD කියලා තමයි කියන්නේ zippo වලට 🧐

    kbjjee5npqpfgvzcotga.jpg

    *Butane එකේ බලන්න ගහල තියනවා disposable ලයිටර් වලට කියලා

    v1tkmiircpmzm1c7gviy.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    LPD & Butane දෙකම තියනවා zippo වලට recommended එක නම් LPD කියලා තමයි කියන්නේ zippo වලට 🧐

    kbjjee5npqpfgvzcotga.jpg

    v1tkmiircpmzm1c7gviy.jpg
    අහ්හ් LPD වෙන්න ඇති.

    Zippo කියන්නෙ ඔය lighter model එකට ද?
    ගන්න හොඳ ලින්ක් එකක් දන්නවනන් දාපන්කො.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    lankawe ganna koheda tiyenne. mamath hoyanawa
    https://stuffsl.lk/product/genuine-premium-zippo-liquid-lighter-fluid-125ml/

    මුන්ගෙන් ගත්ත කියලා ලඟදි එකෙක් කිව්වා, තව වෙන වෙන උන් ඇති විකුණන අය හොයලා ගන්න. Claasic zippo ලයිටර් එකට (අර තිරේ ඇතුලේ එන එකට) අනිවා LPD ම දාන්න කියලා තමයි කියන්නේ 🧐

    මම මේ දූපතේ නම් මෙහෙම දේවල් ගන්නවා අඩුයි මොකද අපේ උන් පට්ට ගණන් වලට විකුණන නිසා. Sea freight කරන කවුරු හරි ඉන්නවා නම් ගෙන්න ගන්න එක ලාබයි කියල හිතනවා.

    Zippo කියන්නෙ ඔය lighter model එකට ද?
    ගන්න හොඳ ලින්ක් එකක් දන්නවනන් දාපන්කො.
    ඔව් ඔය මෝඩල් එකට කියන්නේ zippo කියලා, zippo කියන්නේත් නිකං unique brand එකක් වගේ තමයි, එකේ තිරයක් එනවා බම් එක මරු, හිටපං මම අලී එකේ බලලා ලින්ක් ටිකක් දාන්නම්, හැබැයි අලී එකේ ගොඩක් තියෙන්නේ 3rd party හදන ඒවා තමයි හැබැයි :yes:
     
    Supiri