ලයිට් එක පත්තු කළා

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    GIF354.gif
    GIF354.gif
    GIF354.gif
    GIF354.gif

    බොහොම.. සතු‍ටුයි මචං:)... ත්‍රෙඩ් එකත් නියමයි..
    11.gif
    රෙප්+
     

    33000W

    Member
    හ්ම්.....:nerd::nerd: තෝමස් අල්වා එඩිසන් නේද?:( ඉස්සෙල්ලම බොගෙ කොටු 11 ට සුබ පැතුම්.:):):lol: ඒ වගේම මගේ thread වලටත් නිතරම post දන නිසාත්:cool::cool:, thread එකට අදාළවත් ටිකක් වැදගත් වෙයි කියල හිතෙන විස්තර ටිකක් කියන්න හිතුව.:P
    තෝමස් අල්වා එඩිසන් ඉස්කෝලේ මිස් ගෙන් ගොඩක් බැනුම් අහපු කෙනෙක්.:(:frown: ඕක නම් උට වඩා හොදට අපි කරල තියනව මොනව නැතත්
    :rofl: ඇත්තටම එඩිසන් ට කිවුවෙ යල් පැනපු කෙනෙක් කියල.:angry::( එත් මේක එයාගේ අම්ම දැනගත්ත:dull:. පස්සේ එය ඉස්කෝලේ යන එක නවත්තල අම්ම දන්නා විදියට එඩිසන්ට ඉගැන්නුවා.:oo: එක ගොඩක් සාර්ථක වෙලා තියනව.:yes: එඩිසන්ට අවුරුදු නමයේදී තමයි අම්ම විද්‍යාව පිළිබද පොතක් එඩිසන්ට දීල තියෙන්නෙ.:shocked: එඩිසන් කොච්චර දක්ෂද කියල කියනවා නම් අවුරුදු දහය වෙනකොට එය තනියම lab එකකුත් open කලා පොඩියට.
    ඔය තියෙන්නෙ එඩිය පොඩි කාලේ:(


    edison-boy.jpg

    ඒ වගේම එඩිසන්ට අවුරුදු දොලහෙදි කන් ඇසීමේ දුර්වලතාවයක් ඇති වෙලා තියනව. මෙය කෝච්චිවල පත්තර විකුණලත් තියනව.:( ඔය කාලේදී මෙය Jimmie MacKenzie කියන අවුරුදු තුනක් වයස පොඩි ළමයෙක් බේරාගෙන තියනව.:) ඒ මෙයට අවුරුදු 14 දී.:P මේ ගැන සතුටු උන බේරගත්ත ළමයාගේ තාත්ත එඩිසන්ට විදුලි ලිපි යවන්න කියල දීල තියනව. පස්සේ මේක තමයි මෙයාගේ ජීවිකාව උනේ. එත් පස්සේ දවසක මෙයාගේ අතින් වෙච්ච වැරැද්දකට මෙයාව රස්සාවෙන් අස් කරල
    තියනව. (මෙයාගේ අතින් වැරදිලා battery acid වැටිලා මුළු මේසෙම පිච්චුනාට)
    ඔය පහතින් දාල තියෙන්නෙ එඩියගේ ගෑනි

    mary-stilwell-edison.jpg

    දන්නවද? මු තමයි මුල්ම ටැටු මැෂින් එක හදල තියෙන්නෙ 1876 දී . එත් පස්සේ කලෙක මේකම තවත් දියුණු කරලා Samuel O’Reilly කියන අපතය ඌ හදපු විදියට ලෝකයේ මුල්ම ටැටු මැෂින් එක ඌ හොයාගත්ත කියල බොරුවට උඩ පැනල එකේ ගවුරවය (එක ගහන්න බැරියෝ) ගත්ත.
    ඔය පහල දාල තියෙන්නෙ එඩියගේ ගෙදර පින්තුර ටිකක්
    edison-concrete-house-model.jpg
    edison-concrete-phonograph.jpg

    edison-cement-house.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එලකිරි වැඩක්:yes: කොටු පනින එක න්වත්වපු එක නම් හොදයි:lol:
    +5ජයවේවා
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් හොද තොරතුරු සහිත ලිපියක් පළ කිරීම ගැන මාගේ ස්තුතිය
    දිනෙන් දින මෙවන් ලිපි අප හා බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා
    ජයෙන් ජයම වෙවා