
තෝමස් අල්වා එඩිසන් නේද?
ඉස්සෙල්ලම බොගෙ කොටු 11 ට සුබ පැතුම්.

ඒ වගේම මගේ thread වලටත් නිතරම post දන නිසාත්
, thread එකට අදාළවත් ටිකක් වැදගත් වෙයි කියල හිතෙන විස්තර ටිකක් කියන්න හිතුව.

ඕක නම් උට වඩා හොදට අපි කරල තියනව මොනව නැතත්
ඇත්තටම එඩිසන් ට කිවුවෙ යල් පැනපු කෙනෙක් කියල.
එත් මේක එයාගේ අම්ම දැනගත්ත
. පස්සේ එය ඉස්කෝලේ යන එක නවත්තල අම්ම දන්නා විදියට එඩිසන්ට ඉගැන්නුවා.
එක ගොඩක් සාර්ථක වෙලා තියනව.
එඩිසන්ට අවුරුදු නමයේදී තමයි අම්ම විද්‍යාව පිළිබද පොතක් එඩිසන්ට දීල තියෙන්නෙ.
එඩිසන් කොච්චර දක්ෂද කියල කියනවා නම් අවුරුදු දහය වෙනකොට එය තනියම lab එකකුත් open කලා පොඩියට.
ඔය කාලේදී මෙය Jimmie MacKenzie කියන අවුරුදු තුනක් වයස පොඩි ළමයෙක් බේරාගෙන තියනව.
ඒ මෙයට අවුරුදු 14 දී.
මේ ගැන සතුටු උන බේරගත්ත ළමයාගේ තාත්ත එඩිසන්ට විදුලි ලිපි යවන්න කියල දීල තියනව. පස්සේ මේක තමයි මෙයාගේ ජීවිකාව උනේ. එත් පස්සේ දවසක මෙයාගේ අතින් වෙච්ච වැරැද්දකට මෙයාව රස්සාවෙන් අස් කරල