ලයිට් කණු ටෙස්ට් කරන්නේ මෙහෙමයි
ගොඩක් උන් පාරේ තියෙන ලයිට් කණු දැක්කට ඕවා හදන විදිය දන්නේ නෑනේ.. හදන විදිය ගැන වීඩියෝ එකක් ලගදිම දෙන්නනම්.. පහු ගිය දවස් වල අපි ලයිට් කණුවක් ටෙස්ට් කරා.. ඔන්න බලපල්ල කොන්ක්‍රීට් කනුවක් උනත් ඕක කොච්චර නවලා බලනවද කියලා..