උඹ දාපු දෙවෙනි ත්රෙඩ් එක... හැබැයි නුවරට, කොළඹට තාම කපන්නේ නෑ ....
උඹ දාපු දෙවෙනි ත්රෙඩ් එක... හැබැයි නුවරට, කොළඹට තාම කපන්නේ නෑ ....
කොහෙටද ලයිට් කපන්නේ????
time table eka koheda balanna thiyenne, battery eka charge wenna danna oni

මට කිව්වෙ යාළුවෙක්. පැය බාගයක් නිසා එච්චර අවුලක් නෑලු.
මට කිව්වෙ යාළුවෙක්. පැය බාගයක් නිසා එච්චර අවුලක් නෑලු.
උඹ දාපු දෙවෙනි ත්රෙඩ් එක... හැබැයි නුවරට, කොළඹට තාම කපන්නේ නෑ ....
කොහෙටද ලයිට් කපන්නේ????

උඹ හරිම අසාවෙන් බලාගෙන ඉන්න ලයිට් කැපිල්ල, මෙහෙනම් තාම වෙන්නේ නෑ මචං .....
ආ... මේ...ඕපදූපයක් දාල තියෙන්නෙ හිත හදාගන්න....
හික්... හික්... අපි හිතුවෙ නිවුස් එකක් කියලා...

දැං දවස් තුනක්ම කපලා. බං![]()
ලයිට් නම් නෑ ඒත් ගිය අණ්ඩුවෙත් ලයිට් කැපුව නේද.

හික්ස් බොරු කතා දාාන්න එපා බන් ඡන්දයක් ලග තියන් ලයිට් කපන්න තරම් අාන්ඩුවට පිස්සුවක් නෑ