ආයෙත් කලින් වගේ තමයි. වෙන දෙයක් නෙමෙයි කළින් හිටපු හැටි මතක ඇතිනේ mආයේ ලයිට් කපන්න ගත්තොත් මොනවා වෙයිද ?
ඇයි මොනා කරන්නද අපේ අය ... දැන් ඉන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේලයිට් බිලත් අහස උසට වැඩි කෙරුවේ කරන්ට් එක දිගටම දෙනවා කියලනේ ආයේ කැපුවොත් ඉතින් ලේසි වෙන එකක් නම් නැහැ මුන්දලට
ඒකත් ඇත්ත එකෙක් දෙන්නෙක් කෑ ගහයි. තව කට්ටියක් මුන්ගේ ගුණ ගායනා කරයිඇයි මොනා කරන්නද අපේ අය ... දැන් ඉන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ

සෝලා ගහන් ඉන්නෙ 5.5kwආයේ ලයිට් කපන්න ගත්තොත් මොනවා වෙයිද ?