ලයිට් කපන්න ගත්තොත් මොනවා වෙයිද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මොනව වෙන්නද ඉටිපන්දමක් පත්තුකරන් ඉදපන් ඕවා තොපිට ලංකාවේ පුරුදු නැති දේවල් ද
     
    • Sad
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ලයිට් බිලත් අහස උසට වැඩි කෙරුවේ කරන්ට් එක දිගටම දෙනවා කියලනේ ආයේ කැපුවොත් ඉතින් ලේසි වෙන එකක් නම් නැහැ මුන්දලට
    ඇයි මොනා කරන්නද අපේ අය ... දැන් ඉන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    ඇයි මොනා කරන්නද අපේ අය ... දැන් ඉන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ
    ඒකත් ඇත්ත එකෙක් දෙන්නෙක් කෑ ගහයි. තව කට්ටියක් මුන්ගේ ගුණ ගායනා කරයි :baffled:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඉටිපන්දම් ව්‍යාපාරයේ සැලකිය යුතු වර්ධනයක් දකින්න ලැබේවි.
    Heat stroke ඇවිල්ලා අසාධ්‍ය වෙලා රෝහල් ගත කරන ප්‍රමාණෙ වැඩිවෙයි.
    රනිල් හාමු ටෙලිවිෂන් එක ඉස්සරහට ඇවිල්ලා "ඉදිරි සති දෙක ඉතාම අමාරු කාලයක්. ඒ ටික කාලෙ ඉවසීමෙන් කටයුතු කරන්ට" කියලා නාහෙන් අඩන අවස්ථා ගාණ වැඩිවෙයි.
    ලෝකෙ ලොකුම මැණික් ඉල්ලම්, තෙල් නිධි එහෙම ලංකාවෙන් මතු වෙන්න ගනී.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    Power bank, Rechargeable LED bulb, Rechargeable Fan, Router 5V-12V cable විකුණන උන්ට හොඳ කාලයක් එයි. තෙල් අවුලක් නැති නිසා generator වලටත් ඉල්ලුමක් එයි.

    හැබැයි ඔය එකක්වත් වෙන් නෑ. අගෝස්තු 3 වැනි සතියෙ වහිනවා හැමනෙන්ඩම. 😊
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    අර ඇමතියා බිල වැඩි කර ගත්තේ පැය 24 කරන්ට් දෙනව කියල නේද? ලයිට් කැපුවොත් ඕකගෙ ගෙදරින් හරි ලයිට් දෙන්න කියනවා
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    සෝලා ගහන් ඉන්නෙ. දැන් නම් ඕන පුකක්.
     
    • Like
    Reactions: NRTG