ලයිට් කපන්න ගත්තොත් මොනවා වෙයිද ?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    20Hour backup system එකක් තියනව. ෂේප් ඒ හින්දා.. ඒ උනාට ඉක්මණට යන්න ඉන්නෙ මෙහෙං
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    කඩවල අයිස්ක්‍රීම් දිය වෙලා වතුර හැදෙයි පැත්තක, ශෙඩ් වල පොම්ප වැඩ නොකර තියෙයි, හොරකන් වැඩි වෙයි, හදිසි මිලදීගැනීම් කරන්න වෙලා ලයිට් බිල් වැඩි වෙයි
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    Power bank, Rechargeable LED bulb, Rechargeable Fan, Router 5V-12V cable විකුණන උන්ට හොඳ කාලයක් එයි. තෙල් අවුලක් නැති නිසා generator වලටත් ඉල්ලුමක් එයි.

    හැබැයි ඔය එකක්වත් වෙන් නෑ. අගෝස්තු 3 වැනි සතියෙ වහිනවා හැමනෙන්ඩම. 😊
    ඩොලර් 280ට ගියා වගේද
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Power bank, Rechargeable LED bulb, Rechargeable Fan, Router 5V-12V cable විකුණන උන්ට හොඳ කාලයක් එයි. තෙල් අවුලක් නැති නිසා generator වලටත් ඉල්ලුමක් එයි.

    හැබැයි ඔය එකක්වත් වෙන් නෑ. අගෝස්තු 3 වැනි සතියෙ වහිනවා හැමනෙන්ඩම. 😊

    ඉවරයි..වහිනවා කෙසේ වෙතත් ලොකු නියඟයක්නම් ඵයි..😅