Oya welawal walin eka welawaka kapanawa kiyala aththeමොකක්ද කොලඹින් පිටත වෙලාවල් ලියල තියෙන විදිහෙ තේරුම ?![]()
කෙලින්ම 8.30 - 5.30 කියල ලිව්වනං ඉවරයිනෙ ?![]()
මේක කොලොප්පමක්ද ?![]()
![]()

මං හිතුවෙ උඹ කොලොප්පමට දාපු එකක් කියල![]()
යකෝ අම්ම මුත්ත කාලෙවත් මෙහෙම ටයිම් ටේබල් එකක් දැක්කමයි![]()
![]()




එතකොට බන් එක දිගට පැය 9ක් නේ. මෙහෙම දැම්මහම පැය 3කට සැරයක් නේ කපන්නේ. කොහොමද රනිල් මාමිගේ මොලේ? නළුවෙක් නොව මොලයක් කියන්නේ ඒක නේ.
(මම හිතන්නේ මචන් ඔය time slots වැල එක එක පති වලට කපනවා ඇති. ඒවා දවසින් දවස වෙනස් වෙනවා ඇති. ඒ නිසා time slots ටික විතරයි දාල තියෙන්නේ මුන්)


උබට තම තේරුනේ බ්රෝ.. එත් ඕක බොරු බන්. අද අපිට current ගියා 7.40am-12.10pm වෙනකම් (අනුරාධපුර)... තිත්තයි යකෝ..............![]()


THAN THAN WALATA OHOMA KAPANA MACHAN KADIN KADAමොකක්ද කොලඹින් පිටත වෙලාවල් ලියල තියෙන විදිහෙ තේරුම ?![]()
කෙලින්ම 8.30 - 5.30 කියල ලිව්වනං ඉවරයිනෙ ?![]()
මේක කොලොප්පමක්ද ?![]()
![]()
මොකක්ද කොලඹින් පිටත වෙලාවල් ලියල තියෙන විදිහෙ තේරුම ?![]()
කෙලින්ම 8.30 - 5.30 කියල ලිව්වනං ඉවරයිනෙ ?![]()
මේක කොලොප්පමක්ද ?![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;19859690 said:උබ කැම්පස් යන්නේ නැද්ද බන්
