ලයිට් ගියාම Roller Gate එක අරින්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කලුවෝ,
    Light නැති වෙලාවට Roller Gate එක අරින්න backup power source එකක් පාවිච්චි කරන්න විදියක් තියෙද?
     
    • Like
    Reactions: NRTG

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    Light නැති වෙලාවට අරින්න backup power source එකක් පාවිච්චි කරන්න විදියක් තියෙද
    ඉටිපන්දමක් පත්තු කරල හිලට අල්ලපන්.. ඉටි වැටුණොත් කේස් එ නිසා පරෙස්සමෙන්..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    කලුවෝ,
    Light නැති වෙලාවට Roller Gate එක අරින්න backup power source එකක් පාවිච්චි කරන්න විදියක් තියෙද?
    ලයිට් නැති උනාට අවුලක් නෑ බන්, ගේට්ටුව ඇරෙනවා. කරන්ට් එක නැති උනොත් නම් ඇරෙන්නේ නෑ. :ROFLMAO:
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ලයිට් නැති උනාට අවුලක් නෑ බන්, ගේට්ටුව ඇරෙනවා. කරන්ට් එක නැති උනොත් නම් ඇරෙන්නේ නෑ. :ROFLMAO:
    Cracking Up Lol GIF