wicket gate ekak nadda ban
ඕවට එන බැටරි තියෙනවා. එකක් ගන්න.
ඔව් සමහර roller gate කරන අයගාවම ඕක තියනවා ඔප්ෂන් එකක් විදිහට
UPS wage da?
------ Post added on Dec 6, 2023 at 8:04 PM
ඉටිපන්දමක් පත්තු කරල හිලට අල්ලපන්.. ඉටි වැටුණොත් කේස් එ නිසා පරෙස්සමෙන්..Light නැති වෙලාවට අරින්න backup power source එකක් පාවිච්චි කරන්න විදියක් තියෙද
ලයිට් නැති උනාට අවුලක් නෑ බන්, ගේට්ටුව ඇරෙනවා. කරන්ට් එක නැති උනොත් නම් ඇරෙන්නේ නෑ.කලුවෝ,
Light නැති වෙලාවට Roller Gate එක අරින්න backup power source එකක් පාවිච්චි කරන්න විදියක් තියෙද?

ලයිට් නැති උනාට අවුලක් නෑ බන්, ගේට්ටුව ඇරෙනවා. කරන්ට් එක නැති උනොත් නම් ඇරෙන්නේ නෑ.![]()