ලයිට් ගියේ ඇයි?

itguy77

Well-known member
  • Nov 10, 2023
    3,696
    4,047
    113
    question

    apita oka ratama centralized eka system ekak nathuwa palath keeypayakttta ekak wage wath widiyata centralized system keepayak karanna hadanna bayida ?

    e system okkoma eka center ekakin monitor karanwa hadissiye eka palathk down wunoth eyala backup power eka denna, (eyala gawa backup power denna plant thiyenwa)
    naththan eyala monitoring & governing witharyi.

    e e plath wla thiyena plant walin thama current eka e pathi walata denne, samanya awastha waladi

    man kiyana wade karanna puluwan deyakda ?

    aduma gane wena ratawal wala wath koyi wage system ekakda yanne ?

    ayi e ratawala power down ekak wenne naththe awurudu ganakata. kohomada eyala me wage scenarios handle karanne ?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,223
    4,485
    113
    Ranil light kanuwa uda negala light hadana gamanlu inne. Heta udey light giyata Wadey sampathge pradanathwen Komituwak danawalu

    ------ Post added on Dec 9, 2023 at 9:32 PM
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,718
    17,359
    113
    Nowhere
    1702138153546.jpg
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,158
    2,492
    113
    It's so sad that some people think Power systems are just like software systems.
    Live power system is entirely a critical thing. Not like the control centre's software based system. 😔😔😔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,266
    87,296
    113
    මේ කොන්ට්‍රෝල් එකට රතිඤ්ඤයක් දැම්ම නම් රටටම විදුලිය නෑ
    සමහර විට කවුරු හරි පැනල එකේ වයර් ඒක ගලවලා චාජරයක් ගැහුවද දන්නේ නෑ නෙ
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,137
    6,986
    113
    It's so sad that some people think Power systems are just like software systems.
    Live power system is entirely a critical thing. Not like the control centre's software based system. 😔😔😔
    that system controlled by software. southern area and colombo 1- 15 can isolate easily. If demand unmatched auto shutdown. power stations also have software systems. safety system auto on. hydro dams also Victoria gates auto on when capacity level came to specific level.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,807
    23,333
    113
    චී ලංකාව
    ලයිට් ගියේ ඇයි?

    ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.

    ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.

    ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල
    විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.

    අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්. ලංකාවේ විශාලතම බලාගාර වලින් එන සම්ප්‍රේෂණ රැහැනක දෝෂයක් හටගන්නවා. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.

    මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.

    ස්තූතියි 🙏🙏🙏

    Copied from wasantha kumara
    ඉස්සරහට ඕක සුලබ වෙයි
     
    Sen-lu

    Well-known member
  • It's so sad that some people think Power systems are just like software systems.
    Live power system is entirely a critical thing. Not like the control centre's software based system. 😔😔😔
    We don't just want to hear excuses and problems bn. I'm fking fed up with the bullshit . Yes, there might be problems. That's why we're paying for politicians, managers, engineers, and other staff to find solutions and implement them. Don't fucking come up with the excuses
     
    • Haha
    Reactions: visalbro

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,251
    714
    113
    අද සිද්ධිය,
    දවස් ගාණක ඉඳලා නොරොච්චෝලේ Unit 02 ක් නඩත්තු සදහා නවත්තලා තිබිලා තියෙන්නේ. Unit එකක් තමයි වැඩ. ඒකත් ඉතා අඩු ලෝඩ් එකකින් තමයි වැඩ කරලා තියෙන්නේ මොකද වර්ෂාව නිසා ජල විදුලි බලාගාර උපරිමෙන් වැඩ නිසා. එතකොට ජල විදුලි බලාගාර වල ඉඳලා එන විදුලි මාර්ගයක් බිඳ වැටුනාම system එක Unbalance. මේ සිද්ධි වලට ලොකුම හේතුව මට හිතෙන විදියට ලංකාවේ විදුලි අවශ්‍යතාවයට නොගැලපෙන විශාල ධාරිතාවයකින් යුත් එක් බලාගාරයක් (නොරොච්චෝලේ) ඉදිකිරීම. මොකද 810MW බලාගාරයක් එක තැනකින් වේයන්ගොඩට සහ හබරණට විදුලිය සැපයීම. අනික මේ බිඳ වැටීම ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න ඔ්න. මොකද අපේ බදු සල්ලි විශාල ප්‍රමාණයක් වියදම් කරලා CEB එක කරන නඩත්තු වැඩකට නැති නිසාද මෙහෙම වෙන්නේ කියලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,786
    113
    සමහර විට කවුරු හරි පැනල එකේ වයර් ඒක ගලවලා චාජරයක් ගැහුවද දන්නේ නෑ නෙ
    ඉස්සර මම පොඩි කාලෙ හිතන් හිටියේ කරන්ට් කපනවා කියන්න විදුලි බල මණ්ඩලය ඇතුලෙන් ගෙවල් වලට එන වයර් එක මණ්ඩලය ගාවින් කපනවා කියලා.

    එහෙම කැපුවම ඉතින් උන්ටත් කරන්ට් එක නැතුව ඇතිනෙ. මොකද පරිපථය සම්පූර්ණ උනාමනෙ කරන්ට් එක එන්නෙ. ඉතින් කලුවරේම ටෝර්ච් එකක් හරි ඉටිපන්දක් හරි හොයාගෙන ටේප් ටිකයි වයර් සුද්ද කරන්න බ්ලේඩ් ටිකයි අඬුවයි හොයාගෙන කලුවරේ ඕක කරන හින්දයි ලයිට් එන්න වෙලාව යන්නෙ කියලා හිතුවෙ.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,137
    6,986
    113
    අද සිද්ධිය,
    දවස් ගාණක ඉඳලා නොරොච්චෝලේ Unit 02 ක් නඩත්තු සදහා නවත්තලා තිබිලා තියෙන්නේ. Unit එකක් තමයි වැඩ. ඒකත් ඉතා අඩු ලෝඩ් එකකින් තමයි වැඩ කරලා තියෙන්නේ මොකද වර්ෂාව නිසා ජල විදුලි බලාගාර උපරිමෙන් වැඩ නිසා. එතකොට ජල විදුලි බලාගාර වල ඉඳලා එන විදුලි මාර්ගයක් බිඳ වැටුනාම system එක Unbalance. මේ සිද්ධි වලට ලොකුම හේතුව මට හිතෙන විදියට ලංකාවේ විදුලි අවශ්‍යතාවයට නොගැලපෙන විශාල ධාරිතාවයකින් යුත් එක් බලාගාරයක් (නොරොච්චෝලේ) ඉදිකිරීම. මොකද 810MW බලාගාරයක් එක තැනකින් වේයන්ගොඩට සහ හබරණට විදුලිය සැපයීම. අනික මේ බිඳ වැටීම ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න ඔ්න. මොකද අපේ බදු සල්ලි විශාල ප්‍රමාණයක් වියදම් කරලා CEB එක කරන නඩත්තු වැඩකට නැති නිසාද මෙහෙම වෙන්නේ කියලා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,693
    5,206
    113
    pissuda hukanno restructure karnwa kiwwa witrai current lept 😂 😂 oya hora guhaawa ikmanatama privatise karana eka tamai honda
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    34,286
    37,640
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ලයිට් ගියේ ඇයි?

    ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.

    ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.

    ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල
    විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.

    අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්. ලංකාවේ විශාලතම බලාගාර වලින් එන සම්ප්‍රේෂණ රැහැනක දෝෂයක් හටගන්නවා. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.

    මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.

    ස්තූතියි 🙏🙏🙏

    Copied from wasantha kumara
    Umbe ammata kakko hukala
     
    • Wow
    Reactions: Chimpanzee Putha