සිංහල සාහිත්‍ය හදාරපු කවියෝද , engineers ලද ඉන්නේ ඔකේ ,
මේක නිකන් මිල සුත්තරේ වගේ ජෝකේ හෑල්ලක් ,
ඇයි magic වලින් ද system එක දුවන්නේ ?
load එක මුන් balance කරන්න ඕන calculations කරන්නේ එක වසරේ පොඩි උන් දාල කොළ කෑලි වල ලියලද?
ඇයි පැය ගානක් යන්නේ?
කිසිම විස්තරයක් නැහැ පොර ටෝක් එකක් තනිකර තීන්නේ ?