කාමරේ ලයිට් ඕෆ් කරගෙන ඇඳ උඩට වෙලා අහන්න පුළුවන් හොඳ හොඳ සිංදු ගොඩක් තියෙනවා. මේ තරු කවදාවත් නැගෙනහිරින් උදාවෙලා බටහිරෙන් බැහැල යන්නෙ නෑ. හරියට ධ්රැව තාරකාව වගේ තවමත් එක තැන රැඳිල තියෙනවා. ඇස් පියාගෙන අහල බලන්නකෝ.

ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති....මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්න දුක හොදටම ඇති.....



Me video eke Kello innakota kohomada ban as piayaganne?![]()





maxxa සිංදු ටික... උඹට මොකක් නමුත් හිත අමාරුවක් තියනව වගේ...
13+ Duunaela..
kaalekin ahanna bari una sindu tikakuth ahanna puluwan una...
Oka mama dapu ekak memei ban
Kamak ne
Es eragena katath eragena balapan![]()

.mama damme 
..awlak nane ube thread eke dammata..

Haha..mama damme
..awlak nane ube thread eke dammata..
![]()
