ඒක නම් ඇත්ත මචං. දැන් වගේ ඉස්සර ෆෝන් වලින් ලවු කරපු කාලයක් තිබුනෙ නෑ. පට්ට අමාරුවෙන් ලියුමක් ලියාගන්නෙ.ඒකටත් සිංදු කෑලි දෙක තුනක්වත් දාගන්න බැරි උනොත් හෙන අප්සටි.
මේ ඒ දවස් වල මගේ හිට තදින් වැදුන සිංදු සෙට් එකක්.
යූ ටියුබ් එකේ බලද්දි හම්බ උනේ.


maxxa සිංදු ටික... උඹට මොකක් නමුත් හිත අමාරුවක් තියනව වගේ...







